27/05/2026
Renewaa Private Limited ආයතනය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “මහා දුන් තෙල් බත් දන්සල” සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🌾🍛
📍 නො. 39, මොරැන්ද පාර, කැස්බෑව (Renewaa Workshop – Kesbewa)
🗓️ ජුනි 01 | 🕖 රාත්‍රී 7.00 සිට
ඔබ සැමට සාදරයෙන් ආරාධනා!