11/07/2026
🏠️️ වැඩ අවසන් කර බාරදුන් තවත් නිවසක් ✨️,
📌️In GALLE
✅ Successfully completed another dream palace✨️
✅ Total Area = 4000sqfts
✅ Total cost = 38 Million (Including Boundaries, Gates and all the items and the fittings).
✅ Build on your Land.
නිවසක් ගොඩනගන්න ඔබ සිතනවාද❓
🟠 ඔබගේ වටිනා නිවස ආයතනයකට භාරදීමට ආයතනයක් තෝරාගැනීමට පෙර, ඔවුන් නිවාස ඉදිකර භාරදී ඇතිදැයි සොයාබලන්න. අඩු මිල පෙන්වාගෙන එන ව්‍යාජ ආයතනයන් ට හසුවී ඔබගේ වටිනා මුදල් අපතේ නොයවන්න.
SS Constructions & Homes හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි.
💠 අභිමානවත්,ශක්තිමත් නිවසක, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම නිමවුම්කරුවෝ S.S CONSTRUCTIONS & HOMES 💠
✨ ශක්තිමත් ආරම්භයක් ✨
✨ නව බලාපොරොත්තුවක් ✨
✨ නව නිවසක් ✨
💠 ඔබගේ ඉඩම අධීක්ෂණයෙන් පසු නිවාස සැලසුම, 3D exteriors & interiors දින දෙකක් ඇතුලත නිමකර, ඔබට Whatsapp මාර්ගයෙන් එවන්නෙමු. ඉන් අනතුරුව අපගේ Architect හා ඔබටසම්බන්ධ වී, එහිදී අවශ්‍ය ආකාරයෙන් වෙනස්කම් සිදුකරගත හැකිය. උපරිම දින 5ක් වැනි කාලයකදී ඇතුලත නිවාස සැලසුම අවසන් කරන්නෙමු. (ඉන් පසුව රජයේ හා නගරසභා අනුමතකිරීම් කටයුතු සඳහා අප ආයතනය විසින්ම යොමුකර, අනුමැතියන් ද සතියක් ඇතුලත ලබාගන්නෙමු.)
💠 සියලුම ඉදිකිරීම් කටයුතු සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් සිදුවේ.
💠 ආයතනික සෘජු සේවකයන් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ (උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ නොකෙරේ).
💠 නවීන ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහය හා නවීන නිවාස සැලසුම්.
💠 අපගේ අනෙකුත් ඉදිකිරීම් ස්ථාන නැරඹීමට ඔබට අවස්ථාව ඇත.
💠 දෙමහල් නිවසක් මාස 8ක් -9ක් හා තනිමහල් නිවසක් මාස 6ක් - 7ක් ඇතුලත නිමකර දීමට හැකියාව ඇත.
💠 ඔබසතුව ඇති සැලසුමකට අනුව හා අඩක් පමනක් නිමකෙරෙන නිවාසද අප සමග සම්බන්ධ වී ඉදිකරවාගත හැකිය.
💠 ඉදිකිරීම් කටයුතු සඳහා ඉතාමත්ම ඉහල ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමණක් භාවිතා වේ.
( අමුද්‍රව්‍ය සන්නාම සම්බන්ධයෙන් දැනගැනීම සඳහා ඇමතුමක් ලබාදෙන්න.)
✅️ ඉදිකිරීමේ අදියරෙන් අදියර ගෙවීමේ හැකියාව හා තවත් විශේෂ දීමනා සමගින් ඔබගේ ජීවිතයේ වටිනාම සිහිනය අප හා සම්බන්ධ වී විශ්වාසයෙන් ඉදිකරවාගන්න.
☎️ Call us or whatsapp - 0772695751 / 0766527353,
✅ Email- [email protected].
TAGS:
⚠️️Copying and stealing the design and information here is highly prohibited.
©️ All rights reserved.