Jinasena Engineering Technologies Pvt Ltd. - JET

Jinasena Engineering Technologies Pvt Ltd. - JET JET focuses on promoting Solar energy and related energy conservation products locally manufactured and imported.
(4)

Established in 2012, JET is a proud member of the trusted Jinasena family and has successfully become a dominant player in the solar energy market in Sri Lanka. Jinasena Solar was conceived with a noble expectation of making Sri Lanka energy efficient and lowering the nation's carbon foot print. Our enterprise is built upon the trust of our clientele earned through optimum service and efficient cu

stomer support.

වසර සියයකට අධික ජාතික හා ජාත්‍යාන්තර අත්දැකීම් සමුදායකින් සමන්විත අප ආයතනය විසින් ඔබට ලබා දෙන ලබන සුර්ය බල පද්ධති ඔබගේ අවශ්‍යතාවයට සරිලන ලෙස නිපදවා සවි කර දීම අපගේ විශේෂත්වයයි. JET නොහොත් ජිනසේන ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ දැක්ම වන්නේ තිරසාර අනාගතයක් උදෙසා ශ්‍රී ලාංකීය ජනතාව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනන විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමු කිරීමයි. ඒ සඳහා සුර්ය බල පද්ධති පහසුවෙන් ළඟ කරගත හැකි දෙයක් බවට පත් කිරීමට අප ආයතනය ඉමහත් කැපවීමක් දරනු ඇත.

නිවැරිදි දැක්මක්, සුදුසුකම් හා අත්දැකීම් සපිරි ඉංජිනේරු තාක්ෂණික ශිල්පීන්ගෙන් යුත් අප ආයතනයේ විශේෂත්වය වන්නේ එහි නව නිර්මාණකරණය සහ තාක්ෂණය සඳහා ලබාදී ඇති අනුග්‍රහයයි. මෙම විශේෂත්වය නිසාම සුර්ය බල පද්ධති ඔබ වෙත පහසුවෙන් ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබේ.

Address

195/F,Minuwangoda Rd,Ekala
Ja-Ela
11350

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00

Products

We are providing Grid Tied, Off Grid Solar Power Systems, New Solar Structure Designs and Research and Development projects with high performance at affordable prices

Alerts

Be the first to know and let us send you an email when Jinasena Engineering Technologies Pvt Ltd. - JET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jinasena Engineering Technologies Pvt Ltd. - JET:

Share