Dean Engineering & Constructions

Dean Engineering & Constructions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dean Engineering & Constructions, Construction Company, Ja-Ela.

🔻දින 100කින් ඔබේ සිහින නිවස යථාර්ථයක් කරගන්න!Dean Engineering & Construction සමඟ දැන්ම එකතුවන්න..  ගුණාත්මකභාවය + විශ්වා...
08/06/2026

🔻දින 100කින් ඔබේ සිහින නිවස යථාර්ථයක් කරගන්න!

Dean Engineering & Construction සමඟ දැන්ම එකතුවන්න..
ගුණාත්මකභාවය + විශ්වාසය - අපි සහතික වෙනවා ✅
📞 076 765 5698-කපිල
📞075 013 8985-තුෂරි

⭕පරණ ගෙදරට අලුත් පණක් දෙන්න ඕන නම්, බාර දෙන්න ඕන හරි අතට.🤝🔻 ගෙදර අලුත්වැඩියා කරන්න හිතන ඔබ,  "බාස් වැඩ බාගෙට කරලා යයිද, ...
10/05/2026

⭕පරණ ගෙදරට අලුත් පණක් දෙන්න ඕන නම්, බාර දෙන්න ඕන හරි අතට.🤝

🔻 ගෙදර අලුත්වැඩියා කරන්න හිතන ඔබ,
"බාස් වැඩ බාගෙට කරලා යයිද, බඩු වලින් හොර කරයිද" කියන බය තවත් තියාගන්න එපා.

Dean Engineering & Constructions අපි,
දක්ෂම ශිල්පීන් යොදවා,පූර්ණ අධීක්ෂණය යටතේ ඔබගේ නිවස නැවත අලුත් කර දෙන්නෙමු.

සම්පූර්ණ පේන්ට් වැඩ | ටයිල් ඇල්ලීම | මේසන් වැඩ සහ සියලුම අලුත්වැඩියා කටයුතු..

🌍 දිවයින පුරා සේවය

අදම කතා කරන්න.
📲 කපිල: 076 765 56 98
📲 තුෂරි: 075 013 8985

⭕Today Bandaragama project..වැඩේ හරියට වෙන්න නම්, පටන් ගන්න ඕන හරි තැනින්. 🤝🔻 නව නිවසක් ඉදිකිරීමට හෝ Slab එකක් දැමීමට අප...
08/05/2026

⭕Today Bandaragama project..

වැඩේ හරියට වෙන්න නම්, පටන් ගන්න ඕන හරි තැනින්. 🤝

🔻 නව නිවසක් ඉදිකිරීමට හෝ Slab එකක් දැමීමට අපේක්ෂා කරන ඔබ,
අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ශිල්පීන්ගේ දක්ෂතාවය ගැන තවදුරටත් සැකයෙන් සිටින්න එපා.

Dean Engineering & Constructionsඅපි,
ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය පමණක් තෝරා ගනිමින්, පූර්ණ අධීක්ෂණය යටතේ ඔබගේ ඉදිකිරීම් ව්‍යාපෘතිය නිමාවට පත් කරමු.

අමුද්‍රව්‍ය:මෙල්වා කම්බි | ටෝකියෝ සිමෙන්ති | පිරිසිදු ගඟේ වැලි
🌍 දිවයින පුරා සේවය

අදම විමසන්න.
📲 කපිල:076 765 56 98
📲 තුෂරි:075 013 8985

05/05/2026
🤍✨️
14/04/2026

🤍✨️

⭕Hokandara ongoing project..බය නැතුව වැඩේ භාර දෙන්න - විශ්වාසවන්තව නිම කරගන්න! 🤝🔻අලුතින් ගෙයක් හදන ඔබට හෝ ස්ලැබ් එක දාන්...
13/04/2026

⭕Hokandara ongoing project..

බය නැතුව වැඩේ භාර දෙන්න - විශ්වාසවන්තව නිම කරගන්න! 🤝

🔻අලුතින් ගෙයක් හදන ඔබට හෝ ස්ලැබ් එක දාන්න ඉන්න ඔබට, අමුද්‍රව්‍ය ගැන සහ වැඩේ කොලිටිය ගැන දැන් බය වෙන්න දෙයක් නැහැ.

Dean Engineering & Constructions අපි,
උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්, වගකීමක් සහිතව ඔබේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිම කර දෙන්නෙමු.

අමුද්‍රව්‍ය: මෙල්වා කම්බි | ටෝකියෝ සිමෙන්ති | ගඟේ වැලි
🌍 සේවාව: දිවයින පුරා ඕනෑම ස්ථානයකට

ප්‍රමාද නොවී අදම කතා කරන්න.
📲 කපිල: 076 765 56 98
📲 තුෂරි: 075 013 8985

⭕Today Pannipitiya..(On going project)ඔබත් නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි අලුතින් හදන්න ඉන්න කෙනෙක්ද ?එහෙමත් නැත්තම් හදාගෙන...
07/04/2026

⭕Today Pannipitiya..(On going project)

ඔබත් නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි
අලුතින් හදන්න ඉන්න කෙනෙක්ද ?
එහෙමත් නැත්තම් හදාගෙන එන
ගොඩනැගිල්ලේ ස්ලැබ් එක දාන්න
හිතන් ඉන්න කෙනෙක්ද ?
එහෙනම් මේ අනගි අවස්ථාව ඔබටයි
Dean Engineering & Constructions
උසස්ම තවත්වයේ
මෙල්වා කම්බි
ටෝකියෝ සිමෙන්ති
ගගේ වැලි වලින් පමණක් සාදන අප
දිවයින පුරා සේවය
ඔබගේ වැඩෙත් විශ්වාසවන්තව
වගකීමක් ඇතුව හරියට කරගන්න
දැන්ම අපව සම්බන්ධ කරගන්න
Dean Engineering & Constructions
වැඩි විස්තර සදහා අමතන්න
කපිල - 076 765 56 98
තුෂරි - 075 013 8985

26/02/2026

⭕ඔබත් නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි
අලුතින් හදන්න ඉන්න කෙනෙක්ද ?

එහෙමත් නැත්තම් හදාගෙන එන
ගොඩනැගිල්ලේ ස්ලැබ් එක දාන්න
හිතන් ඉන්න කෙනෙක්ද ?

එහෙනම් මේ අනගි අවස්ථාව ඔබටයි

Dean Engineering & Constructions

උසස්ම තවත්වයේ

මෙල්වා කම්බි
ටෝකියෝ සිමෙන්ති
ගගේ වැලි වලින් පමණක් සාදන අප

දිවයින පුරා සේවය

⭕ඔබගේ වැඩෙත් විශ්වාසවන්තව
වගකීමක් ඇතුව හරියට කරගන්න
දැන්ම අපව සම්බන්ධ කරගන්න

Dean Engineering & Constructions

වැඩි විස්තර සදහා අමතන්න
කපිල - 076 765 56 98
තුෂරි - 075 013 8985

Construction company

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Dean Engineering & Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share