27/08/2026
Wishing You a Blessed Nikini Poya Day! 🙏🌕
May your heart be filled with peace through the light of the Dhamma,
and may your life be enriched with loving-kindness, compassion,
sympathetic joy, and equanimity !!! 🪷✨
පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏🌕
සදහම් ආලෝකයෙන් සිත් සැනසී,
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂාවෙන්
ජීවිතය පිරී ඉතිරේවා !!!🪷✨