Nebula Homes and Real Estate Private Limited

Nebula Homes and Real Estate Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nebula Homes and Real Estate Private Limited, Construction Company, Kirillawala, Kadawatha, Kadawata.

සතුට පිරුණු ඔබේ නිවස ඔබේම බිම් කොටසක සිතැගි පරිදි නිමකරවා ගන්න. නෙබියුලා හෝම්ස් අප මෙම සුවිශේෂී වූ පහසුකම් සහ තවත් පහල ද...
24/03/2026

සතුට පිරුණු ඔබේ නිවස ඔබේම බිම් කොටසක සිතැගි පරිදි නිමකරවා ගන්න. නෙබියුලා හෝම්ස් අප මෙම සුවිශේෂී වූ පහසුකම් සහ තවත් පහල දැමූ මිල ගනන් යටතේ වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සහිතව මේ මාසය පුරාවට ලබාදීමට බලාපොරොත්තු වෙමු. ඉතිං අදම ඔබගේ ලියාපදිංචිය සනාථ කොට පළමු පියවර තබා ඔබගේම සුභ මොහොතේ නැවුම් බලාපොරොත්තුවක් සමග වැඩ කටයුතු අරඹන්න. ඔබගේ සිහිනය පරිදි නවීන නිවාස සැලසුම් රැසක් ද අපගේ අඛණ්ඩ සුහදශීලී සේවාව සමගින් ලබා දීමට සූදානමින් සිටිමු . මේ සියලූ දීමනා සහ වට්ටම් ඉක්මනින් ලියාපදිංචි වී ලබා ගන්න, ඔබේ සිහිනයට පියමං නගන්න..😃🏡⏳
මූලික ගෙවීම 50%ක් පමණක් ගෙවා හෝ වාරික වශයෙන් ගෙවාගෙන යෑමේ පහසුකම යටතේ ඔබගේ මූලික පියවර අප සමග තබා ඉක්මනින් නැවුම් නිවහනක අයිතිය ලබාගත හැක🏡⏳
ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් කර දීමේ නියමුවා වන නෙබියුලා හෝම්ස් වන අප මේ එලබෙන මැයි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ සදහාම අලුත් වූ විශේෂ දීමනා සහ වට්ටම් රැසක් සමගින් ඔබගේ සිහින සැබෑ කර දීමට නියමිතයි. ඔබත් මෙම මාසය පුරාවට ලබාදෙන මෙම විශේෂ වාසි රැසෙහි හිමිකාරයෙන් වන්න. ඔබගේ සිහිනය කරා අප සමග විශ්වාසයෙන් පියනගන්න..🏡👷🏻‍♂️

දැන්ම අමතන්න!☎️
0711166889
0704766888
0704766877

📌 ගෙවීම් ක්‍රම ඇතුළුව තවත් පහසුකම් රැසක්...

● මූලිකව 50%ක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවාගෙන යාමේ පහසුකම අපෙන් විතරයි🗞️ 🏡

● විකිණීමට ඇති ඔබේ ඉඩම් වාහනවල අගයට හුවමාරු පහසුකම් 🚗🔛🏡

ඔබේ සිහින එළිගන්වන නිවාස ඉදිකිරීම් කලාවේ පෙරගමන්කරු...
Nebula Homes and Real Estate Private Limited

Don't take anyone's word for it. Visit our sites and see yourself























#2026

🏡 Discover Your Dream Home with Nebula Homes 🏡At Nebula Homes, we're dedicated to turning your dreams of the perfect hom...
15/03/2026

🏡 Discover Your Dream Home with Nebula Homes 🏡

At Nebula Homes, we're dedicated to turning your dreams of the perfect home into a reality! 🌟

🏗 Building Quality Homes: Our expert team crafts houses with the utmost precision and care, ensuring that each detail reflects your vision.

🌳 Thoughtful Designs: From spacious kitchens to cozy bedrooms, our designs prioritize your comfort and style.

🛠 Construction Excellence: We use top-notch materials and innovative techniques to create homes that stand the test of time.

🏘 Community-focused: We build more than houses; we build communities where families thrive.

✨ Join Our Nebula Family: Become a part of the Nebula Homes community today and experience the joy of home ownership.

🔑 Your Future Starts Here: Contact us to start your journey towards a home that truly represents you.

📞0702766888
📞0704766888

දැන් අපි ප.ව 5.00
10/03/2026

දැන් අපි
ප.ව 5.00

Address

Kirillawala, Kadawatha
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Nebula Homes and Real Estate Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nebula Homes and Real Estate Private Limited:

Share