HMD Home Repairing and Construction Pvt Ltd

HMD Home Repairing and Construction Pvt Ltd we provide all kinds of home repairing at your home

01/11/2025

0777885069
0717957824

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ගෙබිම අලංකාර පෙනුමක් ලබා ගැනීම සඳහා අදම අමතන්න. ඉතා පහසු මිල ගණන් යටතේ උසස් ප්‍රමිතියෙන් vinyl f...
22/06/2025

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ගෙබිම අලංකාර පෙනුමක් ලබා ගැනීම සඳහා අදම අමතන්න. ඉතා පහසු මිල ගණන් යටතේ උසස් ප්‍රමිතියෙන් vinyl flooring වසර 10ක වගකීම සහිතව. කාලය සහ මුදල් අපතේ නොයවන්න.
0777885069
0717957824

16/02/2024
ඔබගේ නිවසේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අළුත්වැඩියා කටයුත්තක් ඉතා විශ්වාසවන්තව හා ගුණාත්මකව සිදු කර ගැනීමට අවශ්‍ය නම්...
27/01/2024

ඔබගේ නිවසේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අළුත්වැඩියා කටයුත්තක් ඉතා විශ්වාසවන්තව හා ගුණාත්මකව සිදු කර ගැනීමට අවශ්‍ය නම් අදම අප අමතන්න.

තීන්ත ආලේප කිරීම
වෝටර්බේස් කිරීම
ජල නළ කාර්මික
විදුලි කාර්මික
ඉදිකිරීම්
ජල කාන්දුවීම් පිළිසකර කිරීම

0777885069/0717957824

Are you also affected by water leaks in your home?  We are ready to protect your home with 100% successful results using...
21/01/2024

Are you also affected by water leaks in your home? We are ready to protect your home with 100% successful results using high quality ingredients. Call now 0777885069/0717957824

ඔබත් ඔබගේ නිවසේ ජල කාන්දු වීම් නිසා පීඩාවට පත් වී සිටින්නේද? උසස් ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය යොදා 100% සාර්ථක ප්‍රතිඵල ලබා දී ඔබගේ නිවස ආරක්ෂා කර දීමට අප සූදානම්. දැන්ම අමතන්න 0777885069/0717957824

දොර ජනෙල් අවපැහැ වෙලාද? ඉස්සරහට එන අවුරුදු සමයට නිවසට අලුත් පෙනුමක් ගන්න සියලුම ලී බඩු වෝටර්බේස් කරමුද? ගුණාත්මක භාවයෙන්...
19/01/2024

දොර ජනෙල් අවපැහැ වෙලාද? ඉස්සරහට එන අවුරුදු සමයට නිවසට අලුත් පෙනුමක් ගන්න සියලුම ලී බඩු වෝටර්බේස් කරමුද? ගුණාත්මක භාවයෙන් යුත් අනර්ඝ නිමාවක් ඔබේ ලී භාණ්ඩ සඳහා ලබා ගැනීමට අදම අප අමතන්න. 0777885069/0717957824

ඔබගේ නිවසෙත් මෙවැනි අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමට බලාපොරොත්තු වන්නේද? අදම අමතන්න. ඉතා විශ්වාසවන්තව සහ ගුණාත්මකව සිදු ...
19/01/2024

ඔබගේ නිවසෙත් මෙවැනි අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමට බලාපොරොත්තු වන්නේද? අදම අමතන්න. ඉතා විශ්වාසවන්තව සහ ගුණාත්මකව සිදු කර දීමට අප සූදානම්.
අමතන්න 0777885069/0717957824

ඔබගේ නිවසේ සියලුම අලුත්වැඩියා කටයුතු සදහා ඕනෑම අවස්ථාවක අප අමතන්න.  පැය 24 පුරා හදිස සේවා සැපයීමටද අප සූදානම්.0777885069...
09/01/2024

ඔබගේ නිවසේ සියලුම අලුත්වැඩියා කටයුතු සදහා ඕනෑම අවස්ථාවක අප අමතන්න. පැය 24 පුරා හදිස සේවා සැපයීමටද අප සූදානම්.
0777885069/0717957824

We are ready to carry out all the renovation work in your home very faithfully
07/01/2024

We are ready to carry out all the renovation work in your home very faithfully

Address

Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when HMD Home Repairing and Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share