KEN Homes

KEN Homes House planning, designing, preparing BOQ

New project started📣
13/02/2026

New project started📣

ඔයාලට මතක ඇති මම කිව්වා මගෙ client කෙනෙක් ගැන drawing එකක් නැති වෙලා ඒක ආයෙත් ඇදගන්න අපෙන් ඇහුවා කියලා..අපි ඒක එයාට අරන්...
02/11/2025

ඔයාලට මතක ඇති මම කිව්වා මගෙ client කෙනෙක් ගැන drawing එකක් නැති වෙලා ඒක ආයෙත් ඇදගන්න අපෙන් ඇහුවා කියලා..
අපි ඒක එයාට අරන් දෙන්න try කරාට pradeshiya කාර්යාලයෙන් ඒක අරගන්න බැරි උනා .ඉතින් මේ තියෙන්නේ අපි එයාට කරලා දුන්න drawing එක..දැන් approval process එක යන ගමන් තියෙන්නෙ.. ඒ අතරම අපි එයාට loan එකක් ගන්නයි ,එයාගේ ඉතුරු වැඩ වලටයි boq එක හදාගෙන යන ගමන් තියෙන්නේ..

ඔබේ ගෙදර හදන්න යන වියදම නොසිතන අයුරින්  වැඩි කරන ගොඩාක් දෙනා කරන ප්‍රධාන වැරදි 𝟑 ක් තියෙනවා..අපි අද ඒවාගෙන් එකක් ගැන කතා...
23/10/2025

ඔබේ ගෙදර හදන්න යන වියදම නොසිතන අයුරින් වැඩි කරන ගොඩාක් දෙනා කරන ප්‍රධාන වැරදි 𝟑 ක් තියෙනවා..අපි අද ඒවාගෙන් එකක් ගැන කතා කරමු

𝟏. සැලසුමක් සහ boq නැතුව මිල ගැන කතාවට යන එක:

- ගොඩක් දෙනා කරන ප්‍රරදාන වැරැද්දක් තමයි වෙන ඉඩම් වලට design කරපු plan එකක් තමන්ගේ ඉඩමේ හදාගන්න යන එක..ඒ වෙලාවට වාස්තු දෝස පවා ගොඩාක් තියෙන්න පුලුවන්. ලාබය බලාගෙන කරන ඒ වැඩෙන් වෙන්නේ සෑහෙන්න කරදර ගොඩකට මුහුනදෙන්න වෙන එක.. කාලය,වියදම සෑහෙන්න වැඩි වෙන්න හේතුවක් තමා ඒක..

ඉතින් හොදම දේ තමයි තමන්ගේ ඉඩමට තමන්ට අවශ්‍ය ලෙස plan එකක් ඇදගෙන වැඩේ පටන් ගන්න එක..

තවත් එකක් තමා ගොඩක් දෙනෙක් plan එක ඇදගත්තත් boq එකක් හදා නොගැනීම .. boq එකෙන් තමා අපිට අපේ ගෙදරට දාන අමුද්‍රව්‍ය , finishing stage එකේ දාන ගොඩාක් ඒවා ගැන idea එකක් අරගෙන අපිට අවශ්‍ය නැති ඒවා අයින් කරලා අපේ budget එකේ හැටියට adjust කරගන්න හැකියාවක් තියෙන්නෙ.. ඒ විතරක්ද එතකොට අපිට බය නැතුව 3,4 දෙනෙක්ගෙන් quotation උනත් ගන්න පුලුවන්.. නැත්නම් මග යද්දි අපි මේ @ගානට කරන්නම් කිව්වට මේව include කරලා තිබ්බේ නෑ..මේ material එකෙන් නේමේ අපි මේවා කරන්නම් කිව්වේ වගෙ කතා මහදි අහගන්න වෙන්නෙත් නෑ..ඒකෙන් වෙන්නේ genuine වැඩක් කරන කෙනාට අවස්තාවක් නොලැබෙනෙ එක.ගාන පොඩ්ඩක් අඩු උන ගමන් වැඩේ කරගන්න බලන්නේ එයාගෙන්..ඒකනේ ගොඩාක් කට්ටිය රැවටෙන්නෙ..රැවටිලා හැම construction company එකකටම බනිනවා..

- ඉතින් හිතන්න.... අපි අපේ ජීවිත කාලෙටම ඉන්න හදන් ගෙදර ඇයි අපි මේ drawing and boq එකට යන පොඩි ගාන ගැන හිතලා නොකර ඉන්නේ..ඒවාට යන පොඩි වියදම වගේ නෙමේ..අපිට ඒකෙන් ලැබෙන වාසි ගොඩායි..

මම.මේක බොහෝම කෙටියෙන් තමා ඔයාලට කිව්වේ..දිග වැඩිඋනත් කියවන්න කම්මැලි නිසා..එහෙන්ම් අපි ඊලග ලිපියෙන් අනිත් වැරදි ගැනත් කතා කරමු..

කියන්න ඕනේ මේක මම ලියන්න හිතුවේ architecture කෙනෙක් දාපු පොස්ට් එකක් දැකලා...උඩින් පලෙලෙන් ඒ වෙලාව හදිස්සියට කියෙව්වට නමවත් බලාගන්න අමතක උනා..

මේ තියෙන්නේ අපි ලගකදී ඉවර කරපු salon එකක්..ලගදි තමා client ගේ approval eka ආවේ publish karanna..ඔන්න ඉතින් දැම්මා..මේක අ...
11/10/2025

මේ තියෙන්නේ අපි ලගකදී ඉවර කරපු salon එකක්..ලගදි තමා client ගේ approval eka ආවේ publish karanna..ඔන්න ඉතින් දැම්මා..

මේක අපි කරේ මහරගම .ඒ client ගොඩක් අයව බලල තියෙනවා කිව්වා interior design එකකට..කට්ටිය ඇවිල්ලා බලල යනවලු..හරියට communicate කරගෙනවත් නැතුව,සමහර අය quotation එවලා නෑ..samples දීලා නෑ..ඔය වගේ ප්‍රශ්න හින්දා එයාට කවුරුත් trust කරලා වැඩේ දෙන්න හිතිලා නෑ කිව්වා අපි යද්දි.
අපි ගිහින් මුලින්ම කරේ client ගේ හිතේ තියෙන අදහස් ටික collect කරගත්ත එක..ඒ ටිකත් එක්ක අපේ experince එකක් add කරලා ,samples පෙන්නලා,කලින් කරපු වැඩ පෙන්නලා තමා final decision එකට ආවේ..

පුටු ටිකයි mirrors ටිකයි එයා අරගෙන තිබ්බේ..ඒක නිසා ඒවා ගැනත් ටිකක් consider කරන්න උනා අපිට..

Wall sticker එකනම් client ge idea එකක්..බලන්න ඉතින් හැමොගෙම අදහසුයි experience එකයි එකතු උනාම කොච්චර ලස්සන product එකක් එලියට ගන්න පුලුවන්ද කියලා..

මේ client ව අපිව contact කරගත්තේ අපිව FB එකෙන් දැකලා.site එක තියෙන්නේ කොට්ටාවේ..නම දාන්නේ නෑ එක හරි නැති හින්දා.එයාට වෙල...
06/10/2025

මේ client ව අපිව contact කරගත්තේ අපිව FB එකෙන් දැකලා.site එක තියෙන්නේ කොට්ටාවේ..නම දාන්නේ නෑ එක හරි නැති හින්දා.එයාට වෙලා තියෙන්නේ ගේ හදන්න බාරගද්දි කියලා තියෙන්නේ ඔක්කොම ලක්ස 75කට කරලා දෙන්නම් කියලා..ඒ උනාට කරගෙන යද්දි මගින් මගින් ගනන් වැඩි කරලා..ලක්ස් 75 full complete කරනවා ක්ව්වට බාගයක්වත් ඉවර කරලා නෑ වැඩ..

අපි ගිහින් බැලුවා site එක..කියන්න කනගාටුයි..
බිත්ති ඇදයි,column ඇදයි..අඩුම ගානේ slab එක දාද්දි bathroom eke drop එකවත් තියලා නෑ...

අපි ඉතින් සාදාරන ගානකට quotation එකක් දීලා වැඩේ පටන් ගත්තා.. ඒ client ටත් අපිව හොදටම හිතට අල්ලලා..ඊයේ අපෙ වැඩ කරන අයට බෝතලේකින් එහෙමත් සන්ග්‍රහ කරල තිබ්බා සතුටට..

ගොඩක් අය කරන්නේ මෙහෙම තමා..වැඩේ ගන්න ඕනවට අඩු ගනන් කියලා කරගෙන යද්දි වැඩිපුර සල්ලි ඉල්ලනවා..අපි එහෙම නෑ..
Client එක්ක කතා කරලා මැටීරියල් adjust කරලා එයාගේ budget එකට කරන්න පුලුවනද බැරිද කියලා බලලා පැහැදිලි boq එකක් දීලා තමා වැඩේ පටන් ගන්නේ..

Additional වැඩක් ආවොත් විතරයි වැඩිපුර අය කරන්නේ.නැත්නම් ඒකත් පොඩි වැඩක්නම් සල්ලි ගන්නේත් නෑ අපි..

අද මම කියන්න ආවේ අපි මේ ලගදි පටන් ගත්ත වැඩක් ගැන.. ඒකෙ client උනේ මගේ යාලුවෙක්ගේ යාලුවෙක්.. ඉතින් මට යාලුව කතා කරලා විස්...
02/10/2025

අද මම කියන්න ආවේ අපි මේ ලගදි පටන් ගත්ත වැඩක් ගැන.. ඒකෙ client උනේ මගේ යාලුවෙක්ගේ යාලුවෙක්.. ඉතින් මට යාලුව කතා කරලා විස්තරෙ කිව්වා..ඊට පස්සේ මම ඒ client ට කතා කරා..දැන් එයත් මගේ යාලුවෙක් ඉතින්.. 😌.. එයා ගෙයක් අරගෙන තියෙනවා කඩවත පැත්තෙන්..මට phone එකෙන් කිව්වේ ගෙදර හදලා තියෙන්නේ..plan එක ඇදගෙන එස්ටිමේට් එකක් හදලා බෑන්ක් ලෝන් එකක් දාල ගෙදර අඩු පාඩු හදාගන්න ඕනෙර් කියලා..

එයා ගාව normal sketch plan එකක පොටෝස් වගේකුත් තියෙනවා කියලා මට ඒවත් එව්වා..මම ඉතින් quotation එකක් යැව්වා සාදාරන ගානකට..ඒවගේම මම කිව්වා loan එක අරගෙන අපි දෙන quotation eka සාධාරන නම් balance වැඩ ටික කරන්න අපි මේ drawing එකට යන ගානයි ,estimate එකට යන ගානයි ආය්ත් ඔයාට refund කරන්නම් කියලත්..ඔහු ඒකට ඉතාමත් සන්තෝස උනා..
ඉතින් අපි ගියා ඔය කියන ගෙදර බලන්න..කියන්න කනගාටුයි වහලෙ ගහලා තිය්නෙනේ කිසිම වාස්තු හරි මෙලෝම දෙයක් සලකලා නෙමේ.ඒක ගෙදර කෙනෙත් පිලිගත්තා..එයා කොහොමත් වාස්තු විස්වාස කරන කෙනෙක්.

අපිත් කොහොමත් client වාසතු බලන්න එපා කිව්වත් basic ටික හරි plan එකට රින්ගවලා තමායි drawing කරන්නේ..😌

විසිට් එකේදි තමා කිව්වේ plan එකක් තිබිලා.නැති වෙලා කියලා..ඉතින් අපි එයාට plan එක නැවත ගන්න කරන්න ඕනේ දේවල් ටිකක් කියලා නිකන් හරි ඒක ගන්න බැරි උනොත් අපි දුන්නටත් වඩා අඩු ගානකට plan එක ඇදලා දෙන්නත් පොරොන්දු වෙලා අපි ආවා.. සල්ලි ගන්න ඕනේ නෑනෙ මනුස්සයෙන්ගෙන් බොරුවට..

මේ drawing එකේ තියෙන විදියට නෙමේ වහලේ ගහලා තියෙන්නේ..

01/09/2025
23/08/2025

KEN HOMES වෙතින්, ඔබට දැරිය හැකි මුදලකට, විශ්වාසවන්තව පහත සේවා සැපයීමට අප සුදානම්,
✅ Construction
✅ BOQ
✅ Renovation
✅ Commercial Building
✅ Electricals works
✅ Architecture design and planning
✅ Plumbing works
✅ Landscaping
✅ CCTV system
ඇතුලු සේවා රැසක්.

විදේශ ගත වී සිටින ඔබට ccvt හරහා ඔබගේ සිහින නිවහන සෑදෙන අයුරු නැරඹීමේ හැකියාව...
වසර 10 ක පාරිභෝගික විශ්වාසය
අනර්ඝ නිමාව - දිවයින පුරා සේවය
අපට කතා කරන්න...
0701187446

17/08/2025

ඔබගේ නිවස ,කාර්යාලය ,ඔබගේ ව්‍යාපාර ස්තානයට නව ජීවයක් ලබා දීමට ඔබට අවශ්‍ය ද?...ඔබගේ අදහස,සිහිනය යථාර්තයක් කිරීමට අප කන්ඩායම සූදානම්. ලී භාන්ඩ ඇතුලු සියලුම සේවා අපගෙන්

Call or whatsapp - 070 118 7446

16/08/2025

Final output with furnitures

14/08/2025

Transform Your Space with Nature! 🌿
✨ Plant wall designed & installed by KenHomes ✨

🏡 Bring life to your interiors with our stunning, eco-friendly designs.
📞 Call or WhatsApp now for more interior ideas & custom creations!
070 118 7446

Another interior project was successfully completed by us.For all interior designs and furnitures Call or whatsapp -  07...
12/08/2025

Another interior project was successfully completed by us.
For all interior designs and furnitures
Call or whatsapp - 070 118 7446

Address

No 58/C4, Sooriyapaluwa
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 12:00

Telephone

+94701187446

Alerts

Be the first to know and let us send you an email when KEN Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KEN Homes:

Share