20/09/2021
වල්ගම්පාය ,වල්ගොව්වාගොඩ ගොවිසමිති වල නිලධාරීන්ගේ යෝජනාවෙන්, යටිනුවර හිටපු සභාපතී ගරු තුසිත වලගෙදර මහාතාගේ ඉල්ලීම පරදී,වත්මන් සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහපෙන්වීම යටතේ වල්ගම්පාය වල්ගොව්වාගොඩ මාරිගය ( නවෝදය අසලින් දිවෙන) හා රත්තපිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනට යන මාර්ගය සදහා කාපට් යොදා සාදා නිම කිර්‍ර්ම සදහ අවශ්‍ය සියලූ කටයුතූ සූදානම් කර ගරූ ඇමති තුමාගේ පෞද්ගලික ලේකම් පූජ්‍ය කහගල සීලානන්ද අපේ ලොකු හාමුදුරුවෝ හා කොට්ටාශ මංත්‍රී තුසිත වලගෙදර මහතා හා RDA නිලධාරී මහත්ම මහත්මියන්ගේ නිරීක්ශනය..