KASUN TEC

KASUN TEC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KASUN TEC, Construction Company, dirananda Road, arabegama pilimthalawa, Kadugannawa.

01/11/2026

Honeycomb Repair Part 03 - SBR ගහන හරිම ක්‍රමය! 👷‍♂️

යාලුවනේ ගොඩක් අය SBR එකෙන්ම Concrete එක හදනවා! ඒක වැරදියි!

හරි Ratio එක මෙන්න:
Cement 1kg එකට SBR 100ml

ඒකට 1:3 බදාම වතුර ගොඩක් අඩුවෙන් හදාගන්න.

පරණ Concrete එකේ SBR + Cement Slurry එක ගාලා, ටිකක් ඇලෙනකොට අලුත් බදාමේ ගහන්න. එතකොට තමයි Super Bond වෙන්නේ!

Part 04 එකෙන් Honeycomb හැදෙන්නේ නැති වෙන්න කරන Tricks කියලා දෙන්නම්!

31/10/2026

Honeycomb හදන හැමෝම SBR නැතුව බදාම ගහලා වැඩක් නෑ! 👷

SBR එක Concrete එකයි අලුත් බදාමෙයි අතර Super Glue එක වගේ. නැත්තම් මාස 2න් ගැලවෙනවා!

29/10/2026

> Beam / Slab එකේ Honeycomb ද? කඩන්න එපා! ❌
> හරි විදිය මෙන්න 👇
> 1. හොදට Clean කරලා වතුරෙන් තෙමන්න
> 2. Cement + SBR Bond Coat එකක් ගාන්න
> 3. Cement + Sand + SBR Grout එකෙන් අතුල්ලන්න
> 4. දවස් 7ක් Curing කරන්න!
>
> මේක Save කරගන්න, Site එකේදී ඕන වෙනවා! 👷
>

27/10/2026
27/10/2026

Slab එකේ Honeycomb එන්නේ Concrete අවුලකින් නෙවෙයි! 😱

Shutter Joint එකෙන් Slurry යන නිසයි.

උත්තරේ ලේසියි - Joint එකට Masking Tape එකක්. 👷‍♂️

ලක්ෂ ගානක් ඉතුරු කරගන්න මේ Trick එක Save කරගන්න!

26/10/2026

ජනේලේ උඩින් පැලෙනවද? 😱

Lintel එකේ උස 6 inch නැත්තන්,
Bearing එක 8 inch නැත්තන් අනිවාර්යෙන් පැලෙනවා!

ඔයාගේ ගෙදර මෙහෙමද කරලා තියෙන්නේ?

#ගෙවල්හදනඅය

26/10/2026

Slab එක කඩන් වැටෙන්නේ මේ වැරැද්ද නිසයි! 😱

යට steel එකයි shutter එකයි අතර අවම 25mm cover තියෙනවද බලන්න.

Cover block නැත්තන් මලකඩ කාලා crack වෙනවා!

ඔයාගේ site එකේ කොහොමද කරන්නේ? Comment එකක් දාන්න 👇

25/10/2026

BEAM එක බහින්නේ ඇයි දන්නවද? 😱

Support අතර පරතරය 1m ට වඩා තියන්න එපා!
නැත්තන් Beam එක බහිනවා යාලුවනේ!

ඔයාගේ site එකේ මෙහෙමද කරන්නේ?





#ගෙවල්හදනඅය #ඉදිකිරීම් #සිවිල්ඉංජිනේරු

24/10/2026

Column එක ඇලද? 😱 ගෙදර ඉරිතලන්නේ මෙතනින්!

මේ 2න් එකක්වත් නොකර Column ගහන්න එපා 👇
1. නූලෙන් (Plumb) check කරන එක
2. Level එකෙන් check කරන එක

5mm ඇල උනත් පස්සේ ලොකු ප්‍රශ්නයක්!

ඔයාගේ site එකේ කොහොමද check කරන්නේ? Comment 👇

🙏 Thank You - 4K Family! ❤️ඔයාලා නැතුව මේ ගමන එන්න බෑ. අපි 4,000ක්! අපි එකට හැදුවා!ඊළඟ Target එක 10K! 🔥 Kasun Tec එක්ක ද...
23/10/2026

🙏 Thank You - 4K Family! ❤️

ඔයාලා නැතුව මේ ගමන එන්න බෑ.
අපි 4,000ක්! අපි එකට හැදුවා!

ඊළඟ Target එක 10K! 🔥 Kasun Tec එක්ක දිගටම ඉන්න.

Address

Dirananda Road, Arabegama Pilimthalawa
Kadugannawa
20100

Website

Alerts

Be the first to know and let us send you an email when KASUN TEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share