DTH TYRES

DTH TYRES Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DTH TYRES, Industrial Company, Kaduruwela.

🚜 A GIANT LEAP FOR SRI LANKAN AGRICULTURE! 🇱🇰For generations, our farmers have depended on imported tyres. But today, th...
15/11/2025

🚜 A GIANT LEAP FOR SRI LANKAN AGRICULTURE! 🇱🇰

For generations, our farmers have depended on imported tyres. But today, that changes! We are bursting with pride to announce that for the FIRST TIME in Sri Lanka, production of the DTH 14.9x28 Mud Tractor Tyre has officially begun!

Dth Tyres with New Wrapping 🛞🛞🛞 👉👉...........DTH HIGH MOTOR 🛵🏍️Brand New Motor Bike Tyres දුර යන්න ඔයාගේ බයික් එකට දාගන්...
11/11/2025

Dth Tyres with New Wrapping 🛞🛞🛞
👉👉...........

DTH HIGH MOTOR 🛵🏍️
Brand New Motor Bike Tyres

දුර යන්න ඔයාගේ බයික් එකට දාගන්න හොදම ටයරය....
අදම ඔබගේ ටයරය ඇනවුම් කරන්න....🏍️👇🏻👇🏻👇🏻

Available Sizes (REAR)👇🏻
90/100-10(TL) = X-Pro>>>
3.00-17(TT) = Advan
3.00-17(TL) = Advan
3.00-18(TT) = Defen
3.00-18(TL) = Defen
100/90-17(TL) = Pulse
100/90-17(TT) = Pulse

Available Sizes (FRONT)👇🏻
90/100-10(TL) = L-Enduro
2.75-17(TT) = Optima
2.75-17(TL) = Optima
2.75-18(TT) = Compac
2.75-18(TL) = Compac

RIDE එකට හරියන්න
ගැලපෙන්න දාගන්න..

🤙 දැන්ම අමතන්න - 0707985002 / 0716844176 0717985000 / 0716844171

සි/ ස ධර්මසිරි සමූහ ව්‍යාපාරයේ පන්සියයකට අධික සේවක සුහද හමුවක් හා දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබා දීම 2025/11/09 වන දින...
11/11/2025

සි/ ස ධර්මසිරි සමූහ ව්‍යාපාරයේ පන්සියයකට අධික සේවක සුහද හමුවක් හා දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබා දීම 2025/11/09 වන දින අප ගරු නිර්මාතෘ, සභාපති, දේශබන්ධු දේශමාන්‍ය ආචාර්ය පි. එච්. ජි ධර්මසිරි මැතිතුමාගේ 65 වන ජන්ම දිනය නිමිති කොට ගෙන පොළොන්නරුව වැලිකන්ද Yaalu-Yaalu අප හොටල් පරිශ්‍රයේදී
අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

අප DTH ආයතනය අද සිටින තත්වය සදහා දියුණුවට මුලික ලෙස ඇප කැප වු අපගේ සේවක මණ්ඩලය ඇගයීමට ලක් කිරිම මෙන්ම ඔවුන්ගේ අදහස් ලබාදීම ද මෙහිදී සිදු විය.
සහභාගී වු සියලු දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද YALU YALU අප හොටල් කාර්යමණ්ඩලය මගින් සංවිධානය කර තිබු අතර සංගීත ප්‍රසංගයක් සමග විවිධ විනෝදජනක තරගාවලිද සියලු දෙනා වෙනුවෙන් සංවිධානය වී තිබුණි.

මඩ වැඩට ශුරයා DTH 8x18 දැන් දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන්.8x18 නම් DTH Tyres නමින්ම ඉල්ලන්න…….100% දේශීය නිෂ්පාදනයක්...
07/11/2025

මඩ වැඩට ශුරයා DTH 8x18
දැන් දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන්.
8x18 නම් DTH Tyres නමින්ම ඉල්ලන්න…….
100% දේශීය නිෂ්පාදනයක් 🇱🇰

දැන් දිවයින පුරා සිටින අපගේ අලෙවි නියෝජිත ආයතන වලින් ඔබට අපගේ ටයර් මිලදී ගත හැක.

අලුත්ම කට්ට රටාව හදුන්වාදුන් ලංකාවේ එකම 600x 16 Tractor ටයරය. DTH Tyres නමින්ම ඉල්ලන්න……දැන් දිවයින පුරා අලෙවි නියෝජිතයි...
07/11/2025

අලුත්ම කට්ට රටාව හදුන්වාදුන් ලංකාවේ එකම
600x 16 Tractor ටයරය.
DTH Tyres නමින්ම ඉල්ලන්න……
දැන් දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන්.
100% දේශීය නිෂ්පාදනයක් 🇱🇰

සී/ ස ධර්මසිරි සමුහ ආයතනයෙ ගරු සභාපති  හා කලමනාකාර අධ්‍යක්ෂ  ආචාර්ය P.H.G ධර්මසිරි මැතිතුමා හට සුබ උපන්දිනයකට සුබ පැතුම්...
06/11/2025

සී/ ස ධර්මසිරි සමුහ ආයතනයෙ ගරු සභාපති හා කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය P.H.G ධර්මසිරි මැතිතුමා හට සුබ උපන්දිනයකට සුබ පැතුම් එක්කරන්නෙ ධර්මසිරි සමුහ ආයතනයේ සමස්ත කාර්‍ය මන්ඩලය 🙏♥️

දැන්ම අමතන්න - 070 4000 484 , 070 4000 775
16/10/2025

දැන්ම අමතන්න - 070 4000 484 , 070 4000 775

Address

Kaduruwela
51000

Alerts

Be the first to know and let us send you an email when DTH TYRES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DTH TYRES:

Share