08/08/2026
💡🏡 ඔබේ ගෙදරට හරි Lighting එක තෝරන්නේ කොහොමද?
ලස්සන Interior එකක් තිබුණාට විතරක් මදි…
නිවැරදි Lighting එක තමයි ඒ space එකේ mood එකත්, look එකත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. ✨
🏠 Living Room
👉 Warm white lighting – elegant & comfortable atmosphere එකකට.
🍳 Kitchen
👉 Bright task lighting – වැඩ කිරීමට පහසු සහ පැහැදිලි ආලෝකයක් සඳහා.
🛏️ Bedroom
👉 Soft warm lighting – සන්සුන් සහ relaxing mood එකකට.
💡 Remember:
Right Space + Right Lighting = Beautiful Home
ඔබේ නිවසේ design එකේ සිට construction සහ finishing දක්වා professional guidance එකක් අවශ්‍යද?
INNO MLS Constructions
🏗️ Building Trust, Creating Futures.
📞 +94 77 711 1118
🌐 www.innomls.lk
📧 [email protected]