18/10/2026
5/10/2026, 14:15] SM ELECTRICAL: 🌞7.4kw Hybrid Solar project in Colombo Dehiwala 🌞
🌞 SM Electrical Holdings (Pvt) Ltd දැන් ඔබේ නිවසටම පැමිණ ඔබට අවශ්‍ය හොඳම සහ සුදුසුම Solar Panel System එක පිළිබඳව නොමිලේ උපදේශන සේවාවක් ලබා දෙයි.
📗 ඔබට ලැබිය හැකි ඉතිරි වීම පිළිබඳ විශේෂඥ උපදෙස්
📕 ඔබේ නිවසට සුදුසුම පද්ධතිය තේරීම
📗 වසර 30ක පැනල වගකීමක් සහිත විශ්වාසවන්ත ස්ථාපනය
📕 Clearance පහසුකම අප විසින්ම සකසා දීම
📗 බැංකු ණය පහසුකම් සඳහා සේවා සැපයීම
📕 CEB/LECO ලේඛන කටයුතු
📗 ඔබගේ විදුලි නිෂ්පාදනය විශේෂ සේවා කණ්ඩායමක් මගින් මාර්ගගත(online) අධික්ෂනය
📕 සියලුම නඩත්තු සේවා කටයුතු
– මේ සියල්ල අප විසින් කර දෙනු ලැබේ.
🌞7.4kw Solar hybrid project in dehiwala 🌞
👨Customer name - Dr, Basker
🔌Monthly Average production - (800-950units)
Jinko N type 620w 12panels
Goodwe 5kw inverter
KBE DC cable (made in Germany)
Phoenix SPD (made in Germany)
Schneider AC MCB
Benny DC MCB
Kelani AC cable
කිසි්ඳු ගෙවීමක් නැතිව, 100% නිදහස් උපදේශනයක් ලබා ගන්න. දිවයින පුරා සේවාව ලබා දෙන අපි, ඔබේ වහලය ආවරණය කරමින් ඔබේ විදුලි බිල අඩු කරනවා.
දැන්ම අප අමතන්න හෝ WhatsApp කරන්න: 077 255 9771.
📍 *SM Electrical Holdings (Pvt) Ltd – කඩුවෙල*