P.P Home Design & Construction

P.P Home Design & Construction P.P. Home Design & Construction (Pvt) Ltd
Building your dream home with quality, trust, and modern design.

We provide house planning, 3D designs, and full construction services.
📍 Turning your vision into reality.

🎉🎂 HAPPY BIRTHDAY TO OUR VALUED TEAM MEMBER!🎂🎉අපගේ කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු වන ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා! 🥳❤️ඔබගේ ජ...
28/10/2026

🎉🎂 HAPPY BIRTHDAY TO OUR VALUED TEAM MEMBER!🎂🎉

අපගේ කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු වන ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා! 🥳❤️

ඔබගේ ජීවිතය සතුටින්, සාර්ථකත්වයෙන්, නිරෝගී සුවයෙන් සහ ජයග්‍රහණයන්ගෙන් පිරී ඉතිරී යන සුන්දර වසරක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✨🎁

අපගේ කණ්ඩායම සමඟ ඔබ ලබාදෙන සහයෝගයටත් කැපවීමටත් අපගේ හෘදයාංගම ස්තුතිය! 🤝💙

🎊 **Wishing you happiness, success, and a wonderful year ahead!** 🎊

🏢 P.P Home Design & Construction (Pvt) Ltd
🏗️ Your Vision, Our Commitment!

🌧️⚠️ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රවේශම් වන්න!අප සැමගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. ❤️🌧️ අනවශ්‍ය ගමන්බිමන් සීමා කරමු...
27/10/2026

🌧️⚠️ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රවේශම් වන්න!

අප සැමගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. ❤️

🌧️ අනවශ්‍ය ගමන්බිමන් සීමා කරමු.
🌊 ජලයෙන් යට වූ මාර්ග හරහා ගමන් කිරීමෙන් වළකිමු.
🚗 රිය පැදවීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙමු.
⛰️ ගංවතුර හා නායයෑම් අවදානම් පිළිබඳ නිල නිවේදන අනුගමනය කරමු.
⚡ තද වැසි, තද සුළං සහ අකුණු පවතින විට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටිමු.

🏡 P.P Home Design & Construction (Pvt) Ltd ලෙස, ඔබගේත් ඔබේ පවුලේත් ආරක්ෂාව අපගේ පැතුමයි. ❤️

📢 කාලගුණ අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම් පිළිබඳ නවතම තොරතුරු සඳහා නිල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදන අනුගමනය කරන්න.

🙏 ඔබත් ආරක්ෂිතව සිටින්න. මේ පණිවිඩය ඔබේ ආදරණීයයන් අතරත් බෙදාගන්න.

🏡❤️ ඔයා තවම ඉන්නේ රෙන්ට් එකටද? දැන් ඔබේම සිහින නිවසේ පදිංචි වෙන්න! 🔑✨ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් ලස්සන, නවීන නිවසක් ඉදිකරග...
22/10/2026

🏡❤️ ඔයා තවම ඉන්නේ රෙන්ට් එකටද? දැන් ඔබේම සිහින නිවසේ පදිංචි වෙන්න! 🔑✨

ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් ලස්සන, නවීන නිවසක් ඉදිකරගන්න දැන් ඔබටත් අවස්ථාවක්! 🏠😍

💰 මුළු වටිනාකම රු. ලක්ෂ 98යි!
✅ මූලික ගෙවීම රු. ලක්ෂ 49යි!
✅ ඉතිරිය වසර 02–05 අතර මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
✅ 2.5% වැනි අඩු පොලී අනුපාතයක් යටතේ නිවසක් හිමිකර ගැනීමට අවස්ථාව

🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 03ක්
🚿 නාන කාමර 02ක්
🛋️ Living Area
🍽️ Dining Area
📺 TV Lobby

📐 House Plan Design | 3D Design | BOQ & Quotation | Construction | Loan Assistance

📍 ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා

📞 අදම අමතන්න: 070 282 9760

🏗️ PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd.
✨ Building Better Tomorrows

❤️ අදම අප හා සම්බන්ධ වී ඔබේම නිවසේ සිහිනය සැබෑ කරගන්න!

🏡✨ ගාල්ලේ ඔබේ සිහින නිවස සැලසුම් කරගන්න ඔන්න අපි ගාල්ලට. 😍 ඉතිං අදම අප හා එක්වන්න! ❤️ඔබේ සිතේ තියෙන නිවසේ සිහිනය සැබෑ කර...
22/10/2026

🏡✨ ගාල්ලේ ඔබේ සිහින නිවස සැලසුම් කරගන්න ඔන්න අපි ගාල්ලට. 😍

ඉතිං අදම අප හා එක්වන්න! ❤️

ඔබේ සිතේ තියෙන නිවසේ සිහිනය සැබෑ කරගන්න වෘත්තීයමය සැලසුම් සහ විශ්වාසදායක ඉදිකිරීම් සේවාවක් සොයනවාද? 🏗️🔑

📐 අපගේ සේවාවන්
✅ House Plan Design
✅ 3D House Design
✅ BOQ & Quotation
✅ නිවාස ඉදිකිරීම්
✅ Loan Assistance

💙 ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන නිවසක් සැලසුම් කරගැනීමට අදම අප සමඟ කතා කරන්න!

📍 ගාල්ල , මාතර ,හම්බන්තොට දිස්ත්‍රික් සඳහා

📞 අදම අමතන්න: 070 282 9760

🏗️ PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd.
✨ Building Better Tomorrows

🏡✨ බලංගොඩින් ඇරඹෙන සිහින නිවහනක සුන්දර ආරම්භය! ✨🏡🤲 බලංගොඩ ස්ලාමීය සහොදරයකුගේ සිහින නිවහනක සුභ මොහොතින් මුලගල තැබු අවස්තා...
22/10/2026

🏡✨ බලංගොඩින් ඇරඹෙන සිහින නිවහනක සුන්දර ආරම්භය! ✨🏡

🤲 බලංගොඩ ස්ලාමීය සහොදරයකුගේ සිහින නිවහනක සුභ මොහොතින් මුලගල තැබු අවස්තාව ❤️🕌

නිවසක් යනු ගඩොල්, වැලි, සිමෙන්තිවලින් පමණක් ගොඩනැඟෙන දෙයක් නොවේ… එය ආදරය, සතුට, සැනසීම සහ පවුලක අනාගත බලාපොරොත්තු එකට බැඳෙන වටිනා තැනකි. 🏡💫

මෙම සිහින නිවහන සාර්ථකව ඉදිකර, සතුටින් හා සැනසීමෙන් පිරුණු නිවසක් බවට පත් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🤲❤️

ඔබේ සිහිනයත්, අපේ වගකීමයි! 🏗️💙

🏢 P.P Home Design & Construction (Pvt) Ltd
📐 Modern House Design | 3D Designs | Construction | Renovation
📍 Kaduwela, Sri Lanka
📞 Call / WhatsApp: +94 70 282 9760

✨ Your Vision, Our Commitment! ✨

🏡❤️ ඔයා තවම ඉන්නේ රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක පදිංචි වෙන්න! 🔑අඩු මූලික ගෙවීමකින් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න දැන් ඔබට...
22/10/2026

🏡❤️ ඔයා තවම ඉන්නේ රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක පදිංචි වෙන්න! 🔑

අඩු මූලික ගෙවීමකින් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න දැන් ඔබටත් අවස්ථාවක්! 😍🏠

💰 මුළු වටිනාකම රු. ලක්ෂ 75යි!
✅ මූලික ගෙවීම රු. ලක්ෂ 35යි!
✅ ඉතිරිය වසර 02–05 අතර මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම

✅ 2.5% වැනි අඩු පොලී අනුපාතයක් යටතේ නිවසක් හිමිකර ගැනීමට අවස්ථාව

🏠 නිවසේ විශේෂාංග

🛏️ නිදන කාමර 03ක්
🚿 නාන කාමර 02ක්
🛋️ Living Area
🍽️ Dining Area
🍳 Kitchen
🚗 Car Porch

📍 ස්ථානය: කොරතොට, කඩුවෙල

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 070 282 9760

🏗️ PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd.
✨ Building Better Tomorrows

❤️ රෙන්ට් ගෙවන මුදල ඔබේම නිවසක් වෙනුවෙන් යොදවන්න අදම කතා කරන්න!

🏡❤️ ඔබත් තවමත් රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න! 🔑✨ අඩු මූලික ගෙවීමකින් ඔබේම නිවසක පදිංචි වෙන්න දැන් ඔබටත...
22/10/2026

🏡❤️ ඔබත් තවමත් රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න! 🔑

✨ අඩු මූලික ගෙවීමකින් ඔබේම නිවසක පදිංචි වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්!

🏠 රු. ලක්ෂ 79කට සම්පූර්ණ නිමාව සහිත නිවසක්!

💰 මූලික ගෙවීම රු. ලක්ෂ 39යි!
📅 ඉතිරිය වසර 02–05 අතර මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම.

💙 2.5% වැනි අඩු පොලී අනුපාතයක් යටතේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව.

🏡 නිවසේ විශේෂාංග
✅ නිදන කාමර 02ක්
✅ නාන කාමර 01ක්
✅ Living Room
✅ Dining Area
✅ Kitchen
✅ Car Porch

📍 ස්ථානය: කොරතොට, කඩුවෙල

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 282 9760

🏗️ PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd.
Building Better Tomorrows

❤️ අදම කතා කරන්න. ඔබේම නිවසේ සිහිනයට පළමු පියවර තබන්න!

🏡 ඔබත් තවමත් රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න! ❤️🔑ඔබේම නිවසක සතුටින් ජීවත් වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්! 🏠✨...
22/10/2026

🏡 ඔබත් තවමත් රෙන්ට් එකටද? දැන් ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න! ❤️🔑

ඔබේම නිවසක සතුටින් ජීවත් වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්! 🏠✨

💰 මුළු වටිනාකම රු. ලක්ෂ 65යි!

✅ මූලික ගෙවීම රු. ලක්ෂ 30ක් පමණයි
✅ ඉතිරිය වසර 02–05 අතර මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
✅ නිදන කාමර 02ක්
✅ නාන කාමර 01ක්
✅ Living, Dining සහ Kitchen පහසුකම්

💙 2.5% වැනි අඩු පොලී අනුපාතයක් යටතේ ඔබේම නිවසක සිහිනය සැබෑ කරගන්න!

📍 ස්ථානය: කොරතොට, කඩුවෙල
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 070 282 9760

🏗️ PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd.
Building Better Tomorrows

📲 අදම අප හා සම්බන්ධ වී ඔබේම නිවසේ සිහිනය සැබෑ කරගන්න!

අවම මුලික ගෙවීමකින් ඔබගේ ඉඩමේ ඉදිකරවාගන්න! ලක්ෂ 75/- කින් නවීනතම නිවසක්!✅ නිදන කාමර 3✅ නාන කාමර 2✅ සාලය + කෑම කාමරය + මු...
22/10/2026

අවම මුලික ගෙවීමකින් ඔබගේ ඉඩමේ ඉදිකරවාගන්න!

ලක්ෂ 75/- කින් නවීනතම නිවසක්!

✅ නිදන කාමර 3
✅ නාන කාමර 2
✅ සාලය + කෑම කාමරය + මුළුතැන්ගෙය
✅ සම්පූර්ණ සැලසුම් සහ 3D නිර්මාණ

💰 මසක් මසකට ගෙවීම් පහසුකම්
📄 අනුමැතියින් සහ Loan සහාය අපෙන්ම
🛠️ වසරක සේවා සහතිකය

ඔබගේ සිහින නිවස අප සමගා...

📍 PP HOME DESIGN & CONSTRUCTION (PVT) LTD
Korathota, Kaduwela

📞 දැන්ම අමතන්න : 070 282 9760

රැ. ලක්ෂ 79/- කින් සම්පූර්ණ නිමාව සමග✅ නිදන කාමර 02✅ නාන කාමර 01✅ සාලය + කෑම කාමරය + මුළුතැන්ගෙය✅ Car Porch 📍 PP HOME DE...
22/10/2026

රැ. ලක්ෂ 79/- කින් සම්පූර්ණ නිමාව සමග

✅ නිදන කාමර 02
✅ නාන කාමර 01
✅ සාලය + කෑම කාමරය + මුළුතැන්ගෙය
✅ Car Porch

📍 PP HOME DESIGN & CONSTRUCTION (PVT) LTD
Korathota, Kaduwela

දැන්ම අමතන්න : 070 282 9760

Address

256/f Dewala Waththa Korathota
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when P.P Home Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share