Wickramasinghe Construction Pvt Ltd

Call Directions Website Contact the business

Wickramasinghe Construction Pvt Ltd We pay maximum attention to each of our customers to make sure that the everything they need to make their lives easier, comfortable & fulfilling.

Our primary motive is the service we provide and our ultimate goal is to delight all our customers in giving

01/09/2026
ලස්සන නිවසක සිහිනය අද පැල කළා...... අප සමාගම විසින් ඉදි කරන තවත් එක් සොදුරු කැදැල්ලක මංගල ප්‍රතිශ්ඨාව අද දින අප පාරිභෝගි...
31/08/2026

ලස්සන නිවසක සිහිනය අද පැල කළා......
අප සමාගම විසින් ඉදි කරන තවත් එක් සොදුරු කැදැල්ලක මංගල ප්‍රතිශ්ඨාව අද දින අප පාරිභෝගික නිවස හිමි පවුලේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදු කළා.
Client - Mr. Asanka Prabasri
Project - Proposed Residential House (two-story)
Location - Walimawatha, Dompe
Project Manager - Nalaka Priyashantha
Project Engineer - Tharindu Wijewardena
Site Admin - Sumith Rathna

කඩිනම් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු....
20/08/2026

කඩිනම් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු....

උපක්‍රමික සැලසුම් කියන්නෙ ආයතනයක දිගු ගමනක අත්‍යවශ්‍යම කොටසක්. එහි ප්‍රතිඵල එකවර දැකිය නොහැකි වුවත් ඒවා දිගුකාලීනයි. අද ...
17/08/2026

උපක්‍රමික සැලසුම් කියන්නෙ ආයතනයක දිගු ගමනක අත්‍යවශ්‍යම කොටසක්. එහි ප්‍රතිඵල එකවර දැකිය නොහැකි වුවත් ඒවා දිගුකාලීනයි. අද දින අප ආයතනයේ සේවක කාර් යසාධන ඇගයීම් ක්‍රියාවලිය සහ විනය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩමුළුව සාර් ථකව පැවැත්වුවා. සහභාගී වූ සැමට ස්තුතියි.

Strategic planning explains an organization's sustainability and is vital for a long journey. The results of a strategic plan are invisible, but they have an effect in the long term. We were witnesses to a successful workshop on our organization's employee performance management system (PMS) and code of conduct. Our gratitude goes to all participants.

Urgent Vacancies
09/07/2026

Urgent Vacancies

🙏උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් සමාජ සත්කාර🙏අප ආයතනය පොසොන් පොහොය 🌕 නිමිති කරගෙන කළගෙඩිහේන පොදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ ...
03/07/2026

🙏උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් සමාජ සත්කාර🙏

අප ආයතනය පොසොන් පොහොය 🌕 නිමිති කරගෙන කළගෙඩිහේන පොදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ දන්සැල 🍣.
සහයෝගය දැක්වූ සියලු දෙනාටත්🤝, සහභාගී වූ සියලු දෙනාටත් උතුම් තෙරුවණේ ආශීර් වාදය ලැබේවා !!!🙏💐

For immediate recruitment
15/06/2026

For immediate recruitment

Address

Kalagedihena
10640

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:30

Telephone

+94716866782

Alerts

Be the first to know and let us send you an email when Wickramasinghe Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wickramasinghe Construction Pvt Ltd:

Shortcuts

Share