Synergy agri

Synergy agri Fully Organic, 100% Green solutions to suit any industry or household requirement.

Synergy is a pioneer organic company in Sri Lanka to provide 100% eco-friendly, locally made green products to a wide range of market segments in the country. The company is engaged in the continuous development of the most advance Microorganism technology and Biogenic solutions that are powered by the “back-to-nature” philosophy. Our goal is simple; we want to bring goodness to homes and Organizations by offering the most positively green solutions with guaranteed results.

25/12/2025
Going down the memory lane
25/07/2024

Going down the memory lane

14/02/2024

🍁 රැවටෙන්න නම් එපා 🤚

කලින් ලිපියකින් සඳහන් කරා මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන "ක්ෂණික මැලවීම" කියන දිලීර රෝගයකින් ගම්මිරිස් වැල් බේර ගන්න විදිහ පිළිබඳව ...

ඒ අතරෙම නොමග යන සිද්ධියකුත් දකින්න ලැබෙනවා මේ දවස් වල ...

මේ තත්වයන් දෙකේදිම ගම්මිරිස් වැල පෙන්නන ලක්ෂණ එකම වගෙයි ...
අපි රැවටෙනවා ...

මේ තත්වයන් දෙක වෙන්කරගන අඳුන ගන්න එක වඩාත් වැදගත්වෙනවා ...

එහෙම නොවුනොත් ගම්මිරිස් වැල බේරගන්න්න එක අපහසු කාරණාවක් වෙනවා ...

🌿 මොකක්ද මේ රැවටෙන කාරණාව ...

පහුගිය දිනවල දිනවල දිවයින පුරාම අධික වර්ෂාවක් වාර්තා උනානේ ...

මෙන්න මේ අධික වර්ෂාව හින්දා උල්දිය ඇතිඋන ක්ෂේත්‍රත් දකින්න ලැබුනා ...
ඒ වගේම වතුර බැහැල නොයා රැඳුනු ක්ෂේත්‍රත් දකින්න ලැබුනා ...

මෙන්න මේ තත්වය හමුවේ ගම්මිරිස් වැලේ මූල මණ්ඩලයට ස්වසනය කරන්න අපහසු වෙලා කුණු වෙලා මැරෙන්න පටන් ගත්තා ...

🌿 එහෙනම් ඒ තත්වයේදී අපි කරන්න ඕනේ ක්ෂේත්‍රයේ වතුර බැහැල යන විදිහක් හැකි ඉක්මනින් සකස් කරන එකයි ...

වතුර රැදිලා තියන ක්ෂේත්‍රයකට, දිලීර රෝගය කියලා වරදවා වටහා ගන ප්‍රතිකාර කර කර හිටියොත් ගම්මිරිස් වැල මැරිලා යන්න පුළුවන් ...

🍁 මතක තියාගන්න ඔබේ නිවැරදි අධීක්ෂණයෙන් තමයි ගම්මිරිස් ක්ෂේත්‍රය බේරගන්න ඔබට හැකියාව ලැබෙන්නේ ...

නිවැරදි අධීක්ෂණයෙන්, නිරන්තර අවධානයෙන් , වඩාත් සැලකිලිමත් වෙලා ඔබේ වගාව බේරා ගන්න ...

එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරී
(1920 කෘෂි උපදේශන සේවාව )
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

11/08/2023

Synergy organic bio liquid fertilizer For chilies

Known to be the best fertilizer for any varieties of 🌶️

Affordable cost 💲

Easy to Apply 🚿

Work as a insect repellent 🕷️🪳🐛

Fast absorption 🌱🔜🎋🔜🌶️

Eco Friendly 💐👨‍👩‍👦‍👦🕊️

Please contact us +94 (77) 7701677 +94 (77) 987 0800

සිනර්ජි කාබනික ජෛව දියර පොහොර මිරිස් වගාව සදහා

ඕනෑම මිරිස් ප්‍රභේදයක් සඳහා හොඳම පොහොර.🌶️

දැරිය හැකි පිරිවැය 💲

භාවිතයට ඉතා පහසුයි 🚿

කෘමි විකර්ෂකයක් ලෙස ක්‍රියා කරයි🕷️ 🐛

වේගවත් අවශෝෂණය 🌱🔜🎋🔜🌶️

පරිසර හිතකාමී 💐👨‍👩‍👦‍👦🕊️

කරුණාකර අප අමතන්න +94 (77) 7701677 +94 (77) 987 0800

12/04/2023

We are excited to announce the launch of an innovative new solution that is set to revolutionize the way we approach septic tank maintenance.

🌿 Say hello to Bio Solv - Sri Lanka's first 100% organic septic tank treatment. 🌎 Our cutting-edge formula utilizes the power of nature to break down waste and keep your system running smoothly. 🌟 Join us on this exciting journey towards a cleaner, more sustainable future.

Call +94 77 845 0440
Email [email protected]

Special introductory price of LKR 2,250/-.

Grab yours now while stocks last.

Address

No 36B, S. De. S Jayasinghe Mawatha
Kalubowila West
10350

Telephone

+94777701677

Website

Alerts

Be the first to know and let us send you an email when Synergy agri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Synergy agri:

Share