New COOL WORLD

New COOL WORLD Air Condition installation Repair Cleaning and Maintenance.

රීකන්ඩිෂන් පාවිච්චිකරන්න පුළුවන් තත්වයේ දොර දෙකේ ශීතකරණයක් ඉතාමත් ඉකමනින් අවශ්‍යකර තිබේ. කළුතරින් හෝ කොළඹින් නම් වඩා හොඳ...
22/12/2022

රීකන්ඩිෂන් පාවිච්චිකරන්න පුළුවන් තත්වයේ දොර දෙකේ ශීතකරණයක් ඉතාමත් ඉකමනින් අවශ්‍යකර තිබේ. කළුතරින් හෝ කොළඹින් නම් වඩා හොඳයි.0775802098/0757390524
Whatsapp 0775802098

22/12/2022

පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ රීකන්ඩිෂන් නෝමල් 12000BTU/H SPLIT A/C එකක් ඉතාමත් ඉක්මනින් අවශ්‍යයි. තිබ්බොත් කියන්න. කළුරින් හෝ කොළඹින් නම් වඩා හොඳයි.තිබ්බොත් කියන්න.0775802098/0757390524
WHATSAPP 0094775802098

15/12/2022

වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව,ෆුල් සර්විස්, නෝමල් සර්විස් කරනු ලැබේ.වායු සමීකරණ සවිකරණු ලැබේ.

ශීතකරණ, අධිශීතකරණ,බොට්ල් කූලර් අළුත්වැඩියා කරණු ලැබේ.

ශේස්තරයේ වසර 18ක පළපුරුද්ද ඇත.
විශ්වාසණීය සේවය.
සාධාරණ මිල ගණන්.

අමතන්න මෙම දුරකථන අංකවලට 0775802098
0757390524
(Mohamed Rasmi)

Adress÷
623/1A,
Galle Road,
Kalutara (South)

Happy Birthday දස්සා
09/09/2022

Happy Birthday දස්සා

Wishing a very Happy Birthday to Skipper Dasun Shanaka 🇱🇰🏏

ගල්කිස්ස බීච් හොටෙල් එකේ චිලර් වායු සමීකරණයක්‌ අළුත්වැඩියා කරනගමන් ගමන් ගත් චායා රූපයක් මේ (2022/06/07).ඔබගේ ගෙදර හෝ කාර...
17/06/2022

ගල්කිස්ස බීච් හොටෙල් එකේ චිලර් වායු සමීකරණයක්‌ අළුත්වැඩියා කරනගමන් ගමන් ගත් චායා රූපයක් මේ (2022/06/07).
ඔබගේ ගෙදර හෝ කාර්යාලයේ පවිච්චිකරණ වායුසමීකරණය ඉතාමත් හොඳින් අළුත්වැඩියා කරගැනීමට සහ හයිපෙෂර් සර්විස් කරගැනීමට අවශ්‍යනම් කථාකරන්න මෙම දුරකථන අංකවලට 0775802098/0757390524 Mr.Rasmi
කළුතර අවට පාරිභෝගිකයින්ට විශේෂයි

1.Air condition අළුත්වැඩියා කරණු ලැබේ.2.Air condition සර්විස් කරණු ලැබේ.3. Air condition installation කරණු ලැබේ.4. ශීතකර...
23/05/2022

1.Air condition අළුත්වැඩියා කරණු ලැබේ.
2.Air condition සර්විස් කරණු ලැබේ.
3. Air condition installation කරණු ලැබේ.
4. ශීතකරණ සහ අධි ශීතකරණය අළුත්වැඩියා කරණු ලැබේ.
අමතන්න 0775802098
0757390524
Mr. Rasmi
කළුතර අවට පාරිභෝගිකයින්ට විශේෂයි.

LG ඉන්වේටර් Split A/C Full Service කරා. ඔබ පාවිච්චිකරණ වායු සමීකරණය Full Service කරගැනීමට කථාකරන්න මෙම දුරකථන අංක දෙකට 0...
20/04/2022

LG ඉන්වේටර් Split A/C Full Service කරා. ඔබ පාවිච්චිකරණ වායු සමීකරණය Full Service කරගැනීමට කථාකරන්න මෙම දුරකථන අංක දෙකට 0775802098/0757390524(Mr. Rasmi)
කළුතර අවට පාරිභෝගිකයින්ට විශේෂයි.

*වායුසමීකරණ සවිකරණු ලැබේ.*වායුසමීකරණ අළුත් වැඩියාව සර්විස් කරණු ලැබේ.*ශීතකරණ සහ අධි ශීතකරණ අළුත්වැඩියා කරණු ලැබේ.කථාකරන්...
17/04/2022

*වායුසමීකරණ සවිකරණු ලැබේ.
*වායුසමීකරණ අළුත් වැඩියාව සර්විස් කරණු ලැබේ.
*ශීතකරණ සහ අධි ශීතකරණ අළුත්වැඩියා කරණු ලැබේ.

කථාකරන්න පහත සඳහන් දුරකථන අංකවලට
0775802098
0757390524
(Mr.Rasmi)
කළුතර අවට පාරිභෝගිකයින්ට විශේෂයි

අද දින ගෙදරක LG DUAL INVETER AIR CONDITION එකක් ගලවලා FULL SERVICE කරා. ඔබගෙත් වායු සමීකරණ අළුත්වැඩියා කරගැනීමට සහ සර්වි...
19/03/2022

අද දින ගෙදරක LG DUAL INVETER AIR CONDITION එකක් ගලවලා FULL SERVICE කරා. ඔබගෙත් වායු සමීකරණ අළුත්වැඩියා කරගැනීමට සහ සර්විස් කරගැනීමට කතාකරන්න මෙම දුරකථන අංක වලට 0775802098/0757390524(MR. RASMI)
කළුතර අවට පාරිභෝගිකයින්ට විශේෂයි

Address

Kalutara South
12000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775802098

Website

Alerts

Be the first to know and let us send you an email when New COOL WORLD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share