19/10/2026
📈 2026 දී මාස 5කටත් අඩු කාලයක් තුළ ඔබේ බිල 48%කින් ඉහළ ගියාද?
මාසෙකට ඒකක 300ක් පාවිච්චි කරන නිවසක බිල:
🗓️ 2026 ජනවාරි: රු. 13,750ක් පමණ
⬆️ 2026 අප්‍රේල් 1: රු. 17,220 (ඒකක 180ට වැඩි අයට 25%ක වැඩිවීමක්)
⬆️ 2026 මැයි 11: රු. 20,350 (තවත් 18%ක වැඩිවීමක්)
❌ ජනවාරි සිට මාසෙකට රු. 6,600කට වඩා වැඩියෙන් ගෙවනවා. ඒ කියන්නේ අවුරුද්දකට රු. 79,000කට වඩා!
ඒත් ඒකක 90ක බිල:
✅ ජනවාරි: රු. 1,720ක් පමණ
✅ දැන්: රු. 1,840 (රු. 120ක වැඩිවීමක් පමණයි)
💡 ගාස්තු ඉහළ යාමේ වැඩිම බර දරන්න වෙන්නේ ඒකක 180ට වඩා පාවිච්චි කරන නිවාසවලටයි. ඊළඟ ගාස්තු සංශෝධනයේදීත් මේ තත්ත්වයම ඇති විය හැකියි.
☀️ Rivin Solar හයිබ්‍රිඩ් පද්ධතියකින් ඔබේ පාවිච්චිය ඒකක 90ට අඩු කරගත්තොත්, ඉදිරියට එන ගාස්තු ඉහළ යාම්වල බලපෑමෙන් ඔබ බොහෝ දුරට ආරක්ෂා වෙනවා.
🔒 ඊළඟ ගාස්තු ඉහළ යාමට පෙර සූදානම් වෙන්න. Rivin Solar සමඟ!
#විදුලිබිල #සූර්යබලය