Sakbo Homes - Pvt Ltd

Directions Website

Sakbo Homes - Pvt Ltd Sakbo Homes | Construction & House Designs Sri Lanka 🏗️

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය නිවාස ඉදිකිරීම් සහ සැලසුම්.

Expert Builders & Modern Architects in Sri Lanka.
✨ Quality | Trust | Innovation

28/09/2026
Hinatiyangala  site
25/09/2026

Hinatiyangala site

Prime land site
25/09/2026

Prime land site

07/09/2026
2026/09/02The second slab of our project, which began construction on May 14th, is being completed today...
02/09/2026

2026/09/02

The second slab of our project, which began construction on May 14th, is being completed today...

06/08/2026

Sakbo Homes වෙතින් ඉදි කෙරෙන නව නිවාස සඳහා වයරින් බාස් කෙනෙකු අවශ්‍ය කර තිබේ.

071 2330033

31/07/2026

Contact Us - 0712330033

💪💪💪💪
17/07/2026

💪💪💪💪

සිහිනය යථාර්ථයක් කරගමු💪💪💪

කොච්චර  දක්ෂ contractor    කෙනෙක් වුනත්  ඔබ දන්නවාද ඔහුගේ සාර්ථකත්වයේ තවත් එක් රහසක්. ඒ තමයි වැඩබිමේ පිලිවෙල හා විනයඔබේ ...
14/07/2026

කොච්චර දක්ෂ contractor කෙනෙක් වුනත් ඔබ දන්නවාද ඔහුගේ සාර්ථකත්වයේ තවත් එක් රහසක්. ඒ තමයි වැඩබිමේ පිලිවෙල හා විනය

ඔබේ ව්‍යාපාර ලෝකය ජයගන්න නම් කැපවීම විතරක් ප්‍රමානවත් නැහැ. ඒ සඳහා ක්‍රමවත් සහ පිලිවෙලක් ඇති වැඩබිමක් (workspace ) තිබීම අත්‍යාවශ්‍යයි.

වැඩබිමක පිලිවෙල පවත්වා ගැනීමේ වාසි

🔴 කාලය ඉතිරිවීම
🔴 ඵලදායීතාව
🔴 අනතුරු අවම වීම
🔴 වෘත්තීය වටිනාකම

ඒ සඳහා අනුගමනය කලයුතු සරල පියවර

🔴 අනවශ්‍ය දේ ක්‍රමවත්ව ඉවත් කිරීම
🔴 ලේඛන සහ උපකරණ ක්‍රමවත්ව ස්ථානගත කිරීම
🔴 දිනපතා පවිත්‍ර කිරීම

ඔබ දන්නවාද පිලිවෙලක් සහිත වැඩබිමකින් නිර්මානය වන්නේ ඔබේ සුන්දරත්වයෙන් යුත් සිහින නිවහන බව

අමතන්න
Sakbo Homes
0342330033 /0712330033

Address

416/B/1, Galle Road
Kalutara
12000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Sakbo Homes - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share