UCPS Modern House designers & Construction

UCPS Modern House designers & Construction House Plan Design
Estimating for House Plans
House Construction
House Renovation
Consulting Construction Works
Supervising Construction Works

🏡 ඔබත් නව නිවසක් ඉදිකිරීමට හෝ පරණ නිවසක් Renovation කිරීමට බලාපොරොත්තු වෙනවාද?😟 වැරදි Contractor කෙනෙකු තෝරා ගැනීම නිසා ...
02/08/2026

🏡 ඔබත් නව නිවසක් ඉදිකිරීමට හෝ පරණ නිවසක් Renovation කිරීමට බලාපොරොත්තු වෙනවාද?
😟 වැරදි Contractor කෙනෙකු තෝරා ගැනීම නිසා අඩු ප්‍රමිතියේ වැඩ, අනවශ්‍ය වියදම් සහ වැඩ ප්‍රමාද වීම ඔබට විශාල පාඩුවක් විය හැක.
✅ ඔබේ ආයෝජනය සුරක්ෂිත කරගන්න. විශ්වාසයෙන් අප සමඟ එක්වන්න!
🎁 විශේෂ දීමනාවක්!
🏠 අප සමඟ නව නිවසක් ඉදිකිරීමට ගිවිසුම්ගත වන සියලුම ගනුදෙනුකරුවන්ට House Plan එක නොමිලේ! (කොන්දේසි සහිතයි.)
🔨 අපගේ සේවාවන්
✅ Planning & Construction
✅ Complete House Construction (With Materials Only)
⭐ Slab Shuttering Works (සැටලීම) – විශේෂඥ සේවාව
✅ Concrete Structure Works
✅ House Renovation
✔️ පළපුරුදු කාර්ය මණ්ඩලය
✔️ උසස් ප්‍රමිතිය සහ නිමාව
✔️ සාධාරණ මිල ගණන්
✔️ නියමිත කාලසීමාව තුළ වැඩ අවසන් කිරීම
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
071 206 6984
🏠 ඔබේ සිහින නිවසට ශක්තිමත් අත්තිවාරමක්... ගුණාත්මක Slab Shuttering (සැටලීම) සේවාවක්... සහ විශ්වාසදායක ඉදිකිරීම් විසඳුම් — එකම තැනින්! 💪

පාදුක්ක ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක් ✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිති...
19/07/2026

පාදුක්ක ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක්
✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව සියලු අමු ද්‍රව්‍ය යොදා සැටලිම ගසා කම්බි බැද කොන්ක්‍රීට් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
✴️සියලු අමුද්‍රව්‍ය යොදා ස්ලැබ් වර්ග අඩියක් රුපියල් 950 සිට (සංස්ථා කම්බි, Tokyo super හෝ Ultratech සිමෙන්ති, ගගේ වැලි යොදා ගනු ලැබේ)
✴️15mm අලුත් බෝඩ් යෙදීම (සැටලිම ගැලවූ පසු මනා නිමාවකින් යුක්ත වීම නිසා පොටි ඇදිය හැක)
සැ.යු. බෝඩ් මත පොලිතින් එලනු නොලැබේ
✴️නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය
✴️විශ්වාසවන්ත සේවාව
✴️කලුතර දිස්ත්‍රික්කය තුල හා ඒ අවට සැටලින් වැඩ සදහා අදම අප ආයතනය සමග සම්බන්ධ වන්න.
✴️ඔබගේ නිවසේ සියලු ඉදිකිරීම් කටයුතු අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදු කර ගත හැක.
✴️Call 0712066984

පොකුණූවිට අලුතින් ඉදිවන නිවසක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක් ✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව...
15/06/2026

පොකුණූවිට අලුතින් ඉදිවන නිවසක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක්
✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව සියලු අමු ද්‍රව්‍ය යොදා සැටලිම ගසා කම්බි බැද කොන්ක්‍රීට් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
✴️සියලු අමුද්‍රව්‍ය යොදා ස්ලැබ් වර්ග අඩියක් රුපියල් 950 සිට (සංස්ථා කම්බි, Tokyo super හෝ Ultratech සිමෙන්ති, ගගේ වැලි යොදා ගනු ලැබේ)
✴️15mm අලුත් බෝඩ් යෙදීම (සැටලිම ගැලවූ පසු මනා නිමාවකින් යුක්ත වීම නිසා පොටි ඇදිය හැක)
සැ.යු. බෝඩ් මත පොලිතින් එලනු නොලැබේ
✴️නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය
✴️විශ්වාසවන්ත සේවාව
✴️කලුතර දිස්ත්‍රික්කය තුල හා ඒ අවට සැටලින් වැඩ සදහා අදම අප ආයතනය සමග සම්බන්ධ වන්න.
✴️ඔබගේ නිවසේ සියලු ඉදිකිරීම් කටයුතු අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදු කර ගත හැක.
✴️Call 0712066984 See less

පසු ගිය මාසයන්හි අප ආයතනය සාර්තකව සිදු කල වැඩ කිහිපයක්. ✴️ඔබත් අලුතින් නිවසක්,කාර්‍යාලයක්,ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිතා ගෙ...
13/06/2026

පසු ගිය මාසයන්හි අප ආයතනය සාර්තකව සිදු කල වැඩ කිහිපයක්.
✴️ඔබත් අලුතින් නිවසක්,කාර්‍යාලයක්,ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිතා ගෙන සිටිනවාද? එසේනම් අප සමග එකතු වී ඔබගේ ඉදි කිරීම් කටයුත්ත සාර්තක කර ගන්න. ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ ඉන්ජිනේරු ප්‍රම්තීන්ට අනුව පමණක් අප ආයතනය ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.
✴️ඔබ එක්වර මුදල් ගෙවිය යුතු නෑ. ..... වැඩ කෙරෙන ආකාරයට කොටස් වශයෙන් ඇස්තමේන්තු ගත මුදල කොටස් කිහිපයකින් ගෙවිය හැක.
✴️අප ඉදිකිරීම් සිදු කල ස්තාන බලා එහි අයිතිකරුවන් සමග කතා කිරීමට ඉඩ කඩ සලසා දිය හැක.

තවද අප ආයතනය මගින්,
✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව සියලු අමු ද්‍රව්‍ය යොදා සැටලිම ගසා ; කම්බි බැද ; කොන්ක්‍රීට් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
✴️සියලු අමුද්‍රව්‍ය යොදා ස්ලැබ් වර්ග අඩියක් රුපියල් 950 සිට (සංස්ථා කම්බි, Tokyo super හෝ Ultratech සිමෙන්ති, ගගේ වැලි යොදා ගනු ලැබේ)
✴️15mm අලුත් බෝඩ් යෙදීම (සැටලිම ගැලවූ පසු මනා නිමාවකින් යුක්ත වීම නිසා පොටි ඇදිය හැක)
සැ.යු. බෝඩ් මත පොලිතින් එලනු නොලැබේ
✴️නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය
✴️විශ්වාසවන්ත සේවාව
✴️කලුතර දිස්ත්‍රික්කය තුල හා ඒ අවට සැටලින් වැඩ සදහා අදම අප ආයතනය සමග සම්බන්ධ වන්න.
✴️ඔබගේ නිවසේ සියලු ඉදිකිරීම් කටයුතු අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදු කර ගත හැක.
✴️Call 0712066984 See less

නෑබඩ අලුතින් ඉදිවෙන හෝටලයක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක් ✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව සි...
13/04/2026

නෑබඩ අලුතින් ඉදිවෙන හෝටලයක සිදු කල තවත් සාර්ථක සැටලින් වැඩක්
✴️ඔබගේ නිවසේ ස්ලැබ් එක නිවැරදි ඉංජිනේරු ප්‍රමිතින්ට අනුව සියලු අමු ද්‍රව්‍ය යොදා සැටලිම ගසා කම්බි බැද කොන්ක්‍රීට් කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
✴️සියලු අමුද්‍රව්‍ය යොදා ස්ලැබ් වර්ග අඩියක් රුපියල් 950 සිට (සංස්ථා කම්බි, Tokyo super හෝ Ultratech සිමෙන්ති, ගගේ වැලි යොදා ගනු ලැබේ)
✴️15mm අලුත් බෝඩ් යෙදීම (සැටලිම ගැලවූ පසු මනා නිමාවකින් යුක්ත වීම නිසා පොටි ඇදිය හැක)
සැ.යු. බෝඩ් මත පොලිතින් එලනු නොලැබේ
✴️නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය
✴️විශ්වාසවන්ත සේවාව
✴️කලුතර දිස්ත්‍රික්කය තුල හා ඒ අවට සැටලින් වැඩ සදහා අදම අප ආයතනය සමග සම්බන්ධ වන්න.
✴️ඔබගේ නිවසේ සියලු ඉදිකිරීම් කටයුතු අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදු කර ගත හැක.
✴️Call 0712066984

✴️2026/03/05 වන දින සුබ මොහොතින් වැඩ ආරම්භ කර අප ආයතන මගින් සැලසුම් කර  සාර්ථකව ඉදිකෙරෙමින් පවතින ( planning and constru...
13/04/2026

✴️2026/03/05 වන දින සුබ මොහොතින් වැඩ ආරම්භ කර අප ආයතන මගින් සැලසුම් කර සාර්ථකව ඉදිකෙරෙමින් පවතින ( planning and construction) ලසල් වේරගොඩ මහත්මයාගේ තෙමහල් නිවස.
✴️ඔබගේ සිහින නිවහන, ව්‍යාපාරික ස්ථානය නියමිත ප්‍රමිතියට අනුකූලව ඉංජිනේරු අධීක්ෂණය යටතේ විශ්වාසවන්තව ඉදි කරවා ගැනීමට හා සැලසුම් කර ගැනීමට අප හා සම්බන්ධවන්න.
✴️ තවද, ඔබ නිවසේ ව්‍ූහාත්මක සැලසුම (concrete structure) පමණක් වුවද වරලත් ඉංජිනේරු වරුන්ගේ අදීක්ශණය යටතේ නියමිත ප්‍රමිතින්ට අනුව ඉදිකර ගත හැක.
✴️ඔබගේ පැරණි නිවස නවීන පන්නයට සාදා ගැනීමට (house renovation)
අප හා සම්බන්ධවන්න.
✴️ අමතන්න. 071 206 6984

Address

Kaluthara
Kalutara
12000

Telephone

+94712066984

Website

Alerts

Be the first to know and let us send you an email when UCPS Modern House designers & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UCPS Modern House designers & Construction:

Shortcuts

Share