Sivilima Kandy City Showroom

Sivilima Kandy City Showroom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sivilima Kandy City Showroom, Construction Company, No : 594, Peradeniya Road, Mulgampola, Peradeniya.

01/01/2023
24/12/2022

මහනුවර, මුල්ගම්පොළ
අපගේ ආයතනයට කේෂ්ත්‍ර නිලධාරි මහතෙකු අවශ්‍යයි. යතුරුපැදි බලපත්‍රය තිබිය යුතුය.
0716767845 / 0716767843

23/12/2022

🔰I-Panel සිවිලිම🔰

Sivilima Kandy City Showroom

✏ඔබගේ නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ නිර්මාණය කරනු ලබන "සිවිලිම" ලංකාවේ විශිෂ්ඨතම ආයතනයකින් සවිකරනු ලබන සිවිලිමක් බවට "සිවිලිම මහනුවර ප්‍රදර්ශණාගාරය" සහතික කරමු.

🏵️අපගේ I-Panel සිවිලිමේ විශේෂතා.🏵️

✔කිසිදු කෘමි හානියක් නැත .
✔ කිසිදා දිරාපත් නොවේ.
✔මලකඩ කෑමක් නොමැත.
✔පිළිකාකාරක කිසිවක් නැත.
✔ කිසිදා වර්ණයෙන් වෙනස් නොවේ.
✔ වසර කීපයකට පසු සිවිලිමේ හැඩය වෙනස්වීමක් සිදු නොවේ.
✔කිසිදු නඩත්තුවක් අවශ්‍ය නොවේ.
✔සිවිලිම සඳහා වසර 10 ක ආයතනික වගකීම.
✔100% දැව නිමාව.
✔ඉතා සැහැල්ලු සහ ශක්තියෙන් ඉතාමත් වැඩිය.
✔ අවශ්‍ය ඕනෑම Design එකකට සවිකර ගත හැකිය.
✔නිවස තුළට රස්නය පැමිණීම අවම කරයි.
✔ ජලයට 100% ඔරොත්තු දෙනු ලැබේ.
✔"X" Profile ඇති ලංකාවේ විශිෂ්ඨතම I-Panel sheet එක.
✔සිවිලිම සවි කිරීමෙන් පසුව අඛණ්ඩව සේවා සැපයීම.

🔧🔧🔩️⚙️🗜️⚙️⛏️⚒️🛠️🗜️⚙️🔩️🔧⚒️🛠️🔨

👍අපගේ පළපුරුදු, වෘත්තීය කාර්මික ශිල්පී කාණ්ඩායම ඉතාමත් ශක්තිමත්ව සහ වඩාත් නිවැරැදිව ඔබගේ සිවිලිම නිර්මාණය කරනු ලැබේ.

👍 ඔබගේ සිවිලිම සඳහා නිවැරැදි ඇස්තමේන්තුව සැකසීම නොමිලේ අප විසින් සිදු කෙරේ.

👍රාජ්‍ය ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අනුමත අමුද්‍රව්‍ය සහ උපාංග පමණක් සිවිලිම නිර්මාණය සඳහා අප විසින් භාවිතා කරනු ලැබේ.

👍 I-Panel සිවිලිම සඳහා වසර 10 ක අඛණ්ඩ ආයතනික වගකීමක් කොන්දේසි විරහිතව ලබා දෙන එකම ආයතනය අප ආයතනයයි.

👍 I-Panel සිවිලිම නිර්මාණය කිරීමෙන් පසුවද වගකීම් කාලය පුරාවට අපගේ කාර්මික සේවාවන් 100% ක් නොමිලේ.

👍 තෝරා ගැනීමට Ceiling design රැසක් සහ ඔබට අවශ්‍ය ඕනෑම දැව නිමාවක් ඇත.

👍 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ අපගේ සේවය ලබාදෙනු ලැබේ.

⛏️🔨🛠️⚒️🔧🔧🔩️⚙️⛏️⚒️🛠️🔩️🔧⚙️🗜️⚒️

📌️අදම අප සිවිලිම අයතනය හා සම්බන්ධ වන්න. අපගේ නිලධාරී මහතෙකු ඔබ නිවසට, කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගන්න.

📌️ ඔබගේ අතේ ඇති මුදලට සරිලන, ස්ථානයට ගැලපෙන සිවිලිමක් සඳහා ඇස්තමේන්තුවක් එක් දිනකින් ලබා ගන්න.

📌️ අපගෙන් ඇස්තමේන්තුව ලබාගෙන දින 02 කින් පරම්පරාවක් පවතින I-Panel සිවිලිමක් නිර්මාණය කර ගන්න.

⚒️🗜️⚙️🔧🔩️🛠️🔨⛏️🛠️🔩️🔧⚙️🗜️⚒️⛏️⚙

🏵️අප ප්‍රදර්ශණාගාරයට පැමිණ නැවුම් ජිවන රටාවක සැබෑ අත්දැකීම් විඳීන්න.🏵️

සිවිලිම මහනුවර ප්‍රදර්ශණාගාරය
පේරාදෙණිය උඩ පාර, මුල්ගම්පොල, මහනුවර.
(මුල්ගම්පොල NSB බැංකුව අසල)
☎️071-6767843 / 071-6767844 / 071-6767845

Address

No : 594, Peradeniya Road, Mulgampola
Peradeniya
20000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

0716767843

Website

Alerts

Be the first to know and let us send you an email when Sivilima Kandy City Showroom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sivilima Kandy City Showroom:

Share