Driving Bako Pisso

  • Home
  • Driving Bako Pisso

Driving Bako Pisso ලංකාවේ No.1 බැකෝ Page එක ��
මඩ නෑවට අවුලක් නෑ, වැඩේ ගොඩ දානවා! JCB | Backhoe Loader | Heavy Equip

14/06/2026

සයිට් එකේ පාලු මකන්න "Driving Bako Pisso" ආවා 😂🤙

වැලි, මඩ, ආතල් - ඔක්කොම මෙතනින්!
බැකෝ කාරයෝ, ඔපරේටර්ලා, හෙල්පර්ලා සෙට් එක, එකතු වෙන්න ❤️

පළවෙනි එකට Tag කරපන් අර සයිට් එකේ ඉන්න හොඳම යාලුවව 👇

#බැකෝ #සයිට්එකේආතල්

13/06/2026

Big brother

13/06/2026
කවදා හරිගෙනවා
13/06/2026

කවදා හරිගෙනවා

12/06/2026

තෙල් මිල වැඩි උනාට වැඩ නවත්තන්න බෑ මචං ⛽😤
රට හදන අපි නැවතුනොත් රටම නවතිනවා.

Bako Operators ලගේ දුක දන්න අය Comment එකක් දාගෙන යමු 👇

11/06/2026

කන්දක් නගින්න බෑ කිව්වට වැඩක් නෑ මචං 😎💪

Excavator එකක් පිටේ තියාගෙන මඩ පාරේ යන Nissan Lorry එකක්!
Driver ගේ Skill එක බලපන්කෝ. අඟලක් එහා මෙහා උනොත් ඉවරයි 🚛

මේ වගේ පාරවල් වල යන Drivers ලට Respect එක දෙන්නම ඕන 🙏
උඹලා මෙහෙම Load එකක් අරන් ගිහින් තියෙනවද? Comment කරපල්ලා 👇

#කන්දේගමන

Address


20000

Website

Alerts

Be the first to know and let us send you an email when Driving Bako Pisso posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Engineering Company?

Share