14/09/2026
කඩදාසියක ඇඳි රේඛා, ජීවමාන මාළිගාවක් කරන්නට... රජරටින් තැබූ සුභ මුල්ගලින් ඇරඹි මහා සිහිනය දැන් සැබෑවක් වෙමින් පවතින වගයි! 🏡✨
පූජනීය අනුරාධපුර ඓතිහාසික පින් බිමෙන් වැඩ ආරම්භ කල අපගේ නවතම නිවාස ව්‍යාපෘතියේ සුන්දර 3D සැලසුම් පෙළ මෙන්න. 🏗️
පරිසරයේ සුන්දරත්වයත්, නවීන වාස්තුවිද්‍යාත්මක විද්‍යාවත් මනාව මුසු කරමින්, ඉඩමේ ස්වභාවයට හානියක් නොවන සේ උපරිම ආරක්ෂාව සහ ප්‍රමිතිය සුරකිමින් නිවසේ වැඩ කටයුතු මේ වන විට සයිට් එකෙහි ඉතා සාර්ථකව ඉදිරියටම සිදු කෙරෙමින් පවතී. 👍🌟
කඩදාසියේ තියෙන මේ ප්ලෑන් එක, රජරට අහස සිපගන්නා සුපිරි මාළිගාවක් වෙලා ඉස්සරහට මතු වෙන හැටි බලන්න ඔබත් සූදානම්ද? 😉
ඔබත් ඔබේ ජීවිතයේ ලොකුම හීනය වන "සිහින නිවහන" කරදරයකින් තොරව, වගකීමක් සහිතව සැබෑ කරගන්න අදම අපේ කණ්ඩායම අමතන්න.
📞📲 077 856 85 27 | Niwasa Constructions Pvt Ltd🫵
Stay Tuned with us... සැබෑ නිමවුමක සජීවී සාක්ෂිය ළඟදීම! 🚀