Megha Group - මේඝ Group

Megha Group - මේඝ Group Today, "MEGHA" Construction takes on the role of main contractor for small to medium size projects.

we are provide designing inputs and engineering solutions as value add services to our clients.

ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Welcome 2026 with hope in your heart,peace in your mind,and fire in your soul to build the life you deserve.New year. Ne...
31/12/2025

Welcome 2026 with hope in your heart,
peace in your mind,
and fire in your soul to build the life you deserve.
New year. New strength. New wins. 💫

Wishing you a blessed Christmas 🎄May this season bring calm to your mind, love to your heart, and hope for the year ahea...
24/12/2025

Wishing you a blessed Christmas 🎄
May this season bring calm to your mind, love to your heart, and hope for the year ahead.

ඔබගේ සියලු සිහින හා පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!
13/04/2025

ඔබගේ සියලු සිහින හා පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!

31/12/2024
20/10/2024
නව නිවාස සිහිනයක ආරම්භය..🏡️🩶28.08.2024 දින සුභ මොහොතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද කරන්දෙනිය මහඒදන්ඩ  ප්‍රදේශයේ නව නිවස.Desi...
09/09/2024

නව නිවාස සිහිනයක ආරම්භය..🏡️🩶
28.08.2024 දින සුභ මොහොතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද කරන්දෙනිය මහඒදන්ඩ ප්‍රදේශයේ නව නිවස.
Design by - ozum architectur
Bedrooms 04 | Bathroom 02 | Kitchen | Pantry | Living
තම අවශ්‍යතාවයන් සහ අපගේ නවතම අදහස් සමග නිර්මාණය වෙමින් පවතින මෙම නිවස සැලසුම් කර ගැනීමට අපව තෝරා ගැනීම සම්බන්ධයෙන් චානක ගීතාල් මහතාට බොහොමත්ම ස්තූතියි. ඔබගේ සිහින නිවහන ඉක්මනින් ඉදිකරගැනීමට අපගේ උණුසුම් සුභපැතුම්.
නිවාස සැලසුම් ව්‍යාපාරික ආයතන සැලසුම් සහ පැරැණි නිවාස අලුතෙන් නිර්මාණය කර ගැනීම ආදී සියලුම ආකාරයේ ගොඩනැගිලි සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් අපායතනය විසින් සිදු කරනු ලැබේ.
HotLine: 074 066 7752

නව නිවාස සිහිනයක ආරම්භය..🏡️🩶22.08.2024 දින සුභ මොහොතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද කරන්දෙනිය කැකිරිස්කන්ද ප්‍රදේශයේ නව නිවස....
02/09/2024

නව නිවාස සිහිනයක ආරම්භය..🏡️🩶
22.08.2024 දින සුභ මොහොතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද කරන්දෙනිය කැකිරිස්කන්ද ප්‍රදේශයේ නව නිවස.

Design by - ozum architectur
Bedrooms 02 | Bathroom 01 | Kitchen | Pantry | Living

තම අවශ්‍යතාවයන් සහ අපගේ නවතම අදහස් සමග නිර්මාණය වෙමින් පවතින මෙම නිවස සැලසුම් කර ගැනීමට අපව තෝරා ගැනීම සම්බන්ධයෙන් චමෝත් දිල්ෂාන් මහතාට බොහොමත්ම ස්තූතියි. ඔබගේ සිහින නිවහන ඉක්මනින් ඉදිකරගැනීමට අපගේ උණුසුම් සුභපැතුම්.

නිවාස සැලසුම් ව්‍යාපාරික ආයතන සැලසුම් සහ පැරැණි නිවාස අලුතෙන් නිර්මාණය කර ගැනීම ආදී සියලුම ආකාරයේ ගොඩනැගිලි සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් අපායතනය විසින් සිදු කරනු ලැබේ.
HotLine: 074 066 7752

Address

Karandeniya
80360

Opening Hours

Monday 07:55 - 18:30
Tuesday 07:55 - 18:30
Wednesday 07:55 - 18:30
Thursday 07:55 - 18:30
Friday 07:55 - 18:30
Saturday 09:00 - 17:00

Telephone

+94740667752

Alerts

Be the first to know and let us send you an email when Megha Group - මේඝ Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Megha Group - මේඝ Group:

Share