Thissawa Oil Mills

Thissawa Oil Mills Thissawa Oil Mills is a proud manufacturer of 100% pure nutrient-rich coconut oil in Sri Lanka. www.thissawa.lk

Thissawa Oil Mills is a proud manufacturer of 100% Pure coconut oil, a nutrient-rich product packed with coconutty goodness. We are guided by the vision to bring you coconut oil in its purest form. The cold-pressed method used by Thissawa for oil extraction involves minimum heat, less than 40 (Celsius degrees) preserving the nutrients vital for your healthy life. Thissawa delivers to the needs of

those you seek the best, both locally and internationally while contributing to uplift the livelihoods in the Katupotha area in Sri Lanka.

08/01/2023

කටුපොත සිට කඩුවෙල දක්වා - පොල්තෙල් ප්‍රවාහනය සඳහා මිල ගණන් එවන්න. මසකට දෙවතාවක්.(ලොරි සහ ත්‍රිරෝද) (+965 509 67821) WhatsApp only

Send a message to learn more

02/10/2022

ආදරනීය දුම්රිය නියාමක සහෝදර වරැනි...පුළුවන් නම් ස්ට්‍රයික් කරන් මේවට...මේවා යුතුකම් .. වගකීම් වලට අයිති වෙන ඒවා.....

1: ටිකට් නිකුත් කරන්ඩ මැෂීන් ඉල්ලලා....ටිකට් චෙක් කරන්ඩ bar code reader machine ඉල්ලලා....
2: ටිකට් scan කරලා කෝච්චියට යන්ඩ පුලුවන් ගේට්ටු ඉල්ලලා...online tickets also can be used in this machines
3: කෝච්චි ටික හෝදන්ඩ පුළුවන් wastematic machines ඉල්ලලා.....අඩුම දෙමටගොඩට එකක්...
4:කෝච්චි වල ටිකට් frequently චෙක් කරන්ඩ කියලා...
5: වැසිකිලි පුද්ගලික අංශයට දීලා හරි පිරිසිදු කරවන්ඩ කියලා...
6: විනිවිද පේන procurement system එකක් හදන්ඩ කියලා....දුවන්ඩ බැරි එංජින්, පෙට්ටි ගේන එක නවතීවී...අපි හැමෝගෙම සල්ලි ඉතිරි වේවී...

තව තියෙනවා....මෙතනින් පටන් ගමු....

උඩ ඒවා කලා කියලා රස්සාවල් නැති වෙන්නෙ නෑ....සේවකයෝ ඉන්නේ ටිකට් දෙන්ඩ නෙවේ... ඊට වඩා නිර්මාණශීලී වැඩ වලට...

Copied

30/09/2022

Address

Nagulmunna, Kosdeniya
Katupotha
60350

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:00 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30

Telephone

+94769618502

Alerts

Be the first to know and let us send you an email when Thissawa Oil Mills posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thissawa Oil Mills:

Share