03/06/2026
සුභ උදැසනක්
මනුස්සකම කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේවල් වලින් එකක්.
පිටින් බලන ලස්සනට වඩා, හිත ඇතුළේ තියෙන දයාවයි මනුස්සකම කියන්නේ. 🤍
අපිට පුළුවන් කෙනෙකුට උදව්වක් කරලා, හොඳ වචනයක් කියලා,
තවත් කෙනෙකුගේ දවසක් ලස්සන කරන්න… ඒකයි සැබෑ මනුස්සකම. ✨
ධනය, බලය, ප්‍රසිද්ධියට වඩා
මනුස්සකම තියෙන මිනිස්සුන්ට ලෝකය සදාම ආදරෙයි🧡🧡