06/09/2026
හම්බෙගමුව , ඌනාකන්ද අක්කර විස්සක පිහිටි කුරුදු වගාවක් පවත්වාගෙන යන කළමණාකාරීත්වය විසින් අප ආයතනය විශ්වාස කර එහි විසිරුම් ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා
සාමාන්‍ය ක්‍රියාකාරී උස මීටර් 40ක් වන
පැයට ජලය ලීටර් පනස් දාහක ධාරිතාවක් සැපයීමට හැකි
හොස් පවර් 10 බලයක් ඇති
කට අගල් 4 කින් සමන්විත
solar submersible (ජලයේ ගිල්වන) පොම්ප පද්ධතියක්
මීට මසකට පමණ පෙර අප KRB SOLAR ආයතනය හරහා ස්ථාපනය කර ගන්නා ලදි.
AIKO 675W SOLAR PANEL 15 NOS
7.5KW SOLAR SUBMERSIBLE PUMP
ඔබත් අදම කතා කරන්න....
සුනත්‍ය බලශක්ති අධිකාරියේ අනුමත ආයතනයකින්( SBS 00 671) වගකිමක් සහිතව,
ඔබගේ සූර්ය ජල් පොම්ප පද්ධතිය සවිකරවාගන්න...
KRB Solar Engineering
076 554 7735
070 4547735
077 843 5400