08/07/2026
⚡ නවීනතම Li-ion Battery Charger - AYLY-1700 ⚡
ඔබේ Electric Bick එක හෝ බැටරි උපකරණ සඳහා පහසුවෙන් පාලනය කළ හැකි චාජරයක් සොයනවාද? මෙන්න ඔබට කදිම විසඳුම!
මෙම චාජරයේ විශේෂාංග:
✒️(Model): AYLY-1700
✒️(Input): AC220V 50Hz
✒️(Output Voltage): 50V-90V (නම්‍යශීලීව වෙනස් කළ හැක)
✒️(Output Current): 3A-20A
✒️නිෂ්පාදිත දිනය: 2026 මාර්තු
භාවිතා කරන ආකාරය ඉතා සරලයි:
පළමුව චාජරය විදුලි පේනුවට සම්බන්ධ කරන්න.එහි ඇති QR කෝඩ් එක ස්කෑන් කර අවශ්‍ය වෝල්ටීයතාව සහ ධාරාව සකසන්න.
ඉන්පසුව බැටරියට සම්බන්ධ කරන්න.
⚠️ වැදගත්: ආරෝපණය වන අතරතුර වෝල්ටීයතාව හෝ ධාරාව වෙනස් කිරීමට නොහැක. ඔබ සකසන සැකසුම් ස්වයංක්‍රීයව මතකයේ රඳවා ගනු ලැබේ.
උසස් ප්‍රමිතියෙන් සහ පහසු පාලනයකින් යුත් මෙම චාජරය ඔබේ උපකරණවල ආයු කාලය දීර්ඝ කර ගැනීමට කදිම තේරීමකි!
🏘️Jayon Enterprises - Yakkala
☘️074 0 60 3636 / 0714 175 175