Senula Interior & Exterior Solutions pvt ltd

Senula Interior & Exterior Solutions pvt ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senula Interior & Exterior Solutions pvt ltd, Kirindiwela.

අපි නිවාස සැලසුම් ඇඳීමේ සිට සම්පූර්ණ නිවාස ඉදිකිරීම දක්වා කටයුතු සිදු කරන ගම්පහ කොළඹ ප්‍රමුඛ පෙලේ ආයතනයකි.
අඩු වියදම් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ
අවුරුදු 10 පලපුරුද්දක් ඇති අපට නවීන ක්‍රම රැසක් සමග ඉතා අඩු මුදලට නිවසක් ඔබට සකසාදීමේ හැකියාවක් පවතී. නිවසක් සෑදීමට අදහස් කර සිටීනම් මුලින්ම සිදුකලයුතු වැදගත්ම කරුණ වනුයේ නිවස නියමාකාරයට සැලසුම් කිරීමයි. එය නිර්මාණයකිරීමේදී ඔබේ අවශ්‍යතා සහ ඔබට සිදුකලහැකි

වියදම සමග නොගැලපීම මගින් වැඩ නිම කරගත නොහැකිව විශාල කාලයක් යෙදවීමට සිදුවේ. තාක්ෂණයේ දියුණුවත් සමග අඩු වියදම් නවතම ක්‍රම මගින් ඔබගේ කාලය සහ මුදල විශාල වශයෙන් ඉතිරි කර ගත හැක. එම ක්‍රම පිළිබඳ අවබෝධයක් ගැනීම සඳහා ඔබට senula interior and exterior ආයතනය මාහැඟි දායකත්වයක් දක්වයි.

Chillaw RBS project
04/04/2026

Chillaw RBS project

20/03/2026
Rbs wall  project Apartment  Nugegoda
24/02/2026

Rbs wall project
Apartment Nugegoda

21/02/2026

මේ to story කබානා 11ත් වැඩ අවසන් වන ගමන්

21/02/2026

ත්‍රිකුණාමලය කබානා ප්‍රොජෙක්ට් එකේ කබානා 10ක වැඩ අවසන් කරලා බාර දුන්නා

හොරණ කබානා ව්‍යාපෘතිය , අවසන් පෙනුම
18/02/2026

හොරණ කබානා ව්‍යාපෘතිය , අවසන් පෙනුම

Mirigama project3 story house
13/02/2026

Mirigama project
3 story house

Horana projectFinel view
13/02/2026

Horana project
Finel view

වැඩ නිම වෙමින්
18/12/2025

වැඩ නිම වෙමින්

08/08/2025

හෝමාගම ව්‍යාපෘතිය
rbs උඩුමහල

Address

Kirindiwela
11730

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94703558083

Website

Alerts

Be the first to know and let us send you an email when Senula Interior & Exterior Solutions pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share