NRR Construction

Directions

NRR Construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NRR Construction, Construction Company, Kottawa.

🏗️ 𝗡𝗥𝗥 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 & 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱

🏠 Homes & Commercial Projects
🛠️ Quality • ⏱️ On-time • 🤝 Trusted
✨ From design to BOQ – 2D/3D drawings, surveying & full construction solutions.

☎️ 0707070597 - 0707070598

🏗️ NEW PROJECT BEGINNING! 🏗️✨ Chandanalepa Warehouse Project ✨We are proud to announce the commencement of our new proje...
23/10/2026

🏗️ NEW PROJECT BEGINNING! 🏗️

✨ Chandanalepa Warehouse Project ✨

We are proud to announce the commencement of our new project — the Chandanalepa Warehouse Project.

At N.R.R. Construction & Engineering (PVT) LTD, every new project is an opportunity to demonstrate our commitment to quality, strength, and customer satisfaction.

We look forward to building this project with dedication, professionalism, and attention to every detail. 💪

🏢 Building Dreams into Reality!

Thank you for trusting us with your vision.

N.R.R. Construction & Engineering (PVT) LTD
Your Trusted Partner in Construction

19/10/2026

🏗️🔩 PROJECT UPDATE | SECOND FLOOR SLAB REINFORCEMENT WORK IN PROGRESS

Another important milestone achieved at our construction project in Homagama

We are pleased to share progress on the reinforcement laying for the second-floor slab, an essential stage in building a strong, durable, and reliable structure. 🏗️🔩

📍 Project Location: Homagama
🏗️ Current Stage: Second-Floor Slab Reinforcement Laying

At NRR Construction & Engineering (Pvt) Ltd. , we don’t just build structures - we build trust, confidence, and lasting value.

📞 Contact Us: 070 707 0597
📍 Our Address: 288/11/A, High Level Road, Kottawa

✨ NRR Construction & Engineering (Pvt) Ltd. - Building Your Vision with Strength and Excellence

🎉 ANOTHER MILESTONE ACHIEVED - SUCCESSFUL PROJECT HANDOVER! 🏢🔑We are proud to announce the successful completion and han...
16/10/2026

🎉 ANOTHER MILESTONE ACHIEVED - SUCCESSFUL PROJECT HANDOVER! 🏢🔑

We are proud to announce the successful completion and handover of our 2-Story Commercial Building Project in Katunayake.

At NRR Construction & Engineering (Pvt) Ltd. , every project is more than just a building , it is a commitment to quality, trust, precision, and excellence.

This project marks another important milestone in our journey of delivering reliable and high-quality construction solutions to our valued clients. 💪✨

From the initial planning stages to the final finishing touches, our team has worked with dedication, professionalism, and attention to detail to bring this commercial building to life.

We believe that great construction is not only about creating structures, but also about building lasting value, supporting business growth, and shaping a better future.

We would like to express our sincere gratitude to our valued client for placing their trust in NRR Construction & Engineering (Pvt) Ltd. Your confidence in our team inspires us to continue delivering projects that meet the highest standards of quality and workmanship. ❤️🙏

🏆 NRR Construction & Engineering (Pvt) Ltd. - Building Your Vision with Quality, Strength, and Trust

Are you planning to build a commercial building, residential property, or undertake your next construction project?
Let us turn your ideas into reality with professional service and dependable construction solutions. 🏗️🏡

📞 Contact Us Today: 070 707 0597
📍 Visit Us: 288/11/A, High Level Road, Kottawa

🤝 Your Vision. Our Expertise. A Stronger Future Together.

🏠✨ සුභ ලෝක ළමා දිනයක් හා වැඩිහිටි දිනයක් වේවා! ❤️කාලයත් සමඟ සැබෑ වන සිහිනයක් බවට පත්වන්නේ පුංචි හිතකින් ගොඩනඟන පුංචි ගෙය...
01/10/2026

🏠✨ සුභ ලෝක ළමා දිනයක් හා වැඩිහිටි දිනයක් වේවා! ❤️

කාලයත් සමඟ සැබෑ වන සිහිනයක් බවට පත්වන්නේ පුංචි හිතකින් ගොඩනඟන පුංචි ගෙයක්…
🧒🧱🏡

ජීවිතය කියන්නේ අපි ළමා කාලයේ දකින සිහින, වැඩිහිටි වියේදී අපේ දෑතින්ම සැබෑ කරගන්නා සුන්දර ගමනක්. ❤️

අද දවසේ,
🌟 සෑම දරුවෙකුගේම සිහිනවලට පියාපත් ලැබේවා!
🌟 සෑම වැඩිහිටියෙකුගේම නිවාස සිහිනය සැබෑ වේවා!

ඔබේ සිහින නිවසේ සිට, ඔබේ අනාගතය දක්වා , අපි ඔබ සමඟ. 🏡

💙 NRR Construction and Engineering
Building Dreams. Creating Futures.

ඔබේ නිවසට SLS 107 ද? SLS 1247 ද?ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුව SLS 107 යනු Ordinary Portland Cement (OPC) සඳහා වන ප්‍රමි...
22/09/2026

ඔබේ නිවසට SLS 107 ද? SLS 1247 ද?

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුව SLS 107 යනු Ordinary Portland Cement (OPC) සඳහා වන ප්‍රමිතිය වන අතර SLS 1247 යනු Blended Hydraulic Cement (BHC) සඳහා වන ප්‍රමිතියයි.

🏗️ SLS 107 සහ SLS 1247 සිමෙන්ති අතර වෙනස

🔹 SLS 107 – Ordinary Portland Cement (OPC)
මෙය සාමාන්‍යයෙන් Ordinary Portland Cement ලෙස හඳුන්වන සිමෙන්ති වර්ගයයි. Portland cement clinker ප්‍රධාන සංඝටකයක් වන අතර, සාමාන්‍ය කොන්ක්‍රීට් වැඩ, structural concrete, mortar සහ grout වැනි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කළ හැකිය. SLS 107 සඳහා strength classes ලෙස 32.5 සහ 42.5 වැනි පන්ති දක්වා ඇත.

🔹 SLS 1247 – Blended Hydraulic Cement (BHC)
මෙය Blended Hydraulic Cement වේ. මෙහි Portland cement clinker සමඟ pozzolanic material හෝ blast-furnace slag වැනි වෙනත් cementitious materials මිශ්‍ර කර නිෂ්පාදනය කරයි. SLS 1247 යටතේ Portland Pozzolanic Cement සහ Portland Slag Cement වැනි වර්ග ඇතුළත් වේ.

SLS 107 හොඳයි කියලා හෝ SLS 1247 හොඳයි කියලා පමණක් තීරණය කරන්න බැහැ. ඔබේ ගොඩනැගිල්ලේ structural requirements, concrete grade, පරිසර තත්ත්වය සහ භාවිතය අනුව සුදුසු cement type එක තෝරාගැනීම වැදගත්.

ශ්‍රී ලංකා ප්‍රමිතිවල cement selection guidelines අනුව සාමාන්‍ය concrete, medium-strength concrete, severe exposure, plastering, rendering සහ precast work වැනි විවිධ භාවිතයන් සඳහා cement වර්ගවල suitability වෙනස් වේ.

හොඳ නිවසක් ආරම්භ වන්නේ හොඳ ද්‍රව්‍ය තෝරාගැනීමෙන් බව මතක තබා ගන්න.

🏡️ ඔබගේ සිහින නිවහන අදම අප සමග විශ්වාසයෙන් ගොඩනගන්න .අප විසින් අමුද්‍රව්‍ය සපයා වසර 25 ක වගකීමක්ද සමග නිවස ඉදි කරනු ලැබේ...
21/09/2026

🏡️ ඔබගේ සිහින නිවහන අදම අප සමග විශ්වාසයෙන් ගොඩනගන්න .

අප විසින් අමුද්‍රව්‍ය සපයා වසර 25 ක වගකීමක්ද සමග නිවස ඉදි කරනු ලැබේ.

මෙම නිවසේ ඉදිකිරීම් කාල සීමාව මාස 7 කි.

මෙම නිවස එක තට්ටු දෙකකින් සමන්විත වේ. නිවස සම්පූර්ණ ව.අ. 1300 කි.

නිදන කාමර - 3
බාත් රූම් - 2

නිවසේ පලමු මහලේ ....

Living area
Bed room - 1
Dining and Kitchen
Bath room
Car porch area

දෙවන මහලේ....

Bed room - 2
Bath room
LV lobby
Balcony
Open terrace

භාවිතා කරන අමුද්‍රව්‍ය

Ultratech / Tokyo / sanstha cement
Melwa / Lanwa කම්බි
S lone / National PVC
Multilac / Causeway Paint
Orange electrical items
Kelani cables

මෙම නිවසට අමතරව ඔබේ අතේ ඇති ඔබේ මුදලටද අප විසින් Design and Build කරනු ලබයි. දැනට Drawings ඔබ සතු නම් ඔබේ Drawings එකට නිවස ඉදි කිරීමට ද අප සූදානම්.

ඔබත් අදම අප හා සම්බන්ධවන්න....
අපි, NRR Construction and Engineering (PVT)LTD

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අමතන්න.

070 7070 597
070 7070 598




















See less

ECO Brick (සම්පීඩිත පස් ගල්) 1.  ග‍ඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉ...
18/09/2026

ECO Brick (සම්පීඩිත පස් ගල්)

1. ග‍ඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය. Characteistic Strength > 3.5 MPa. 7.5Kg

2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම

3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම.

4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම.

5. පෙර සකස් කල සැලැස්මකට අනුව (Electrical Plan ) Wiring සිදුකල යුතු අතර බිත්ති කැපීමක් සිදු කිරීමට අවශ්‍ය නොවීම.

15/09/2026
නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශයතුල ඉදිකෙරෙන ...
14/09/2026

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශයතුල ඉදිකෙරෙන සියළු ස්ථිර ගොඩනැගිලි යම් ආකාරයක ප්‍රමිතිගත කිරීමක් සිදුවෙනවා. ඒ වගේම එම ගොඩනැගිලි වල නිවැසියන්ගේ සේම ඒවායේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමත් පරිසරය සුරැකීමත්, ආරවුල් ඇතිවීම අවමකිරීමත්, අනාගත වැඩිදියුණුකිරීම් සදහා ඉඩප්‍රස්තාව ඇතිකිරීමත් ආදී බොහෝ යහපත් පරමාර්ථ මේවාතුල දකින්න පුළුවන්.

මේ නීති රීතීන් ගැන ඔබට ඔබේ සිහින නිවස සැලසුම්කරදෙන නිර්මාණශිල්පීයා (ඔහු ගෘහනිර්මාණ ශිල්පියකු, ඉංජිනේරුවරයකු හෝ අත්දැකීම් බහුල සැලසුම් ශිල්පියකු යන අය ) සැලකිලිමත් නොවුනහොත් සැලැසුම අනුමත කරගැනීමට යාමේදී විවිධ ගැටළු වලට මුහුණදෙන්නට අනිවාර්යයෙන් ඔබට සිදුවේවි.

1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.) ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2. ඔබගේ ඉඩම අනුමත වී ඇත්තේ නේවාසික භාවිතාවන් සදහා නම් , එම නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.

මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 2 3/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.

4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

6. බිම් මට්ටමේ සිට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩුතැන් නොවිය යුතුය.

7. කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.

ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර+ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවනලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය.

වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.

8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 7 1/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය.නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 7 1/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා.

9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ.

මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

10.ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.
මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.


11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.

නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට අනුකූලව පනවා ඇති මෙම නීතීන්, ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පලාත් පාලන ආයතන වල සුළු සුළු වෙනස්කම් දකින්න තිබුනත් මූලික හරය වෙනස්වෙලා නැහැ.

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when NRR Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share