Thash Design & Construction-pvt LTD

Thash Design & Construction-pvt LTD Welcome to Thash Design & Construction! Thash Design & Construction is ready to make your dream home

Modern වගේම simple life එකකට කදිම ආයෝජනය Studio Concept එක.කැමතිනම් අදම කතා කරන්න.Thash Design & Construction (Pvt) Ltd ...
28/08/2026

Modern වගේම simple life එකකට කදිම ආයෝජනය
Studio Concept එක.
කැමතිනම් අදම කතා කරන්න.
Thash Design & Construction (Pvt) Ltd
070 677 7703
070 677 7704

ONGOING PROJECT𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 -  K E L A N I Y A𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.නවීන සැලසුම්, උසස් තත්ත්ව...
28/08/2026

ONGOING PROJECT
𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - K E L A N I Y A
𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇

🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.
නවීන සැලසුම්, උසස් තත්ත්වයේ ඉදිකිරීම් සහ අලංකාර නිමාව සමඟ ඔබේ සිහිනය සැබෑ කරමු.

📱කතා කරන්න
070 677 7704 (Contact)
070 677 7703 (WhatsApp)
Thash Design & Construction (Pvt) Ltd

🔺 අපගේ ගනුදෙනුකරුවන්ගේ අදහස් බැලීමට සහ දැක ගැනීමට පහත link එකට පිවිසෙන්න
https://thashdc.lk/

නිකිණි පොහොය දින වැදගත් කම:01. පෙර වස් සමාදම් වීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා පසු වස් සමාදම් වීම.02. සම්බුද්ධ පරිනිර්වා...
27/08/2026

නිකිණි පොහොය දින වැදගත් කම:
01. පෙර වස් සමාදම් වීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා පසු වස් සමාදම් වීම.

02. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.

03. මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.

04. බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කොට සේරුවිල මහා සෑය සෑදීම ආරම්භ කිරීම.

05. දළඳා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීම යන කරුණු විශේෂිත වේ.

- Copied -

Prophet Muhammad's Birthday !
26/08/2026

Prophet Muhammad's Birthday !

25/08/2026

මේ වගේ ලස්සන ඩිසයින් එකක් කරගන්න ඕනිනම් අදම කතා කරන්න අපිට....
070 677 7703
070 677 7704

ONGOING PROJECT𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 -  K E L A N I Y A𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.නවීන සැලසුම්, උසස් තත්ත්ව...
24/08/2026

ONGOING PROJECT
𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - K E L A N I Y A
𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇

🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.
නවීන සැලසුම්, උසස් තත්ත්වයේ ඉදිකිරීම් සහ අලංකාර නිමාව සමඟ ඔබේ සිහිනය සැබෑ කරමු.
📱කතා කරන්න
070 677 7704 (Contact)
070 677 7703 (WhatsApp)
Thash Design & Construction (Pvt) Ltd

🔺 අපගේ ගනුදෙනුකරුවන්ගේ අදහස් බැලීමට සහ දැක ගැනීමට පහත link එකට පිවිසෙන්න
https://thashdc.lk/

ONGOING PROJECT𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 -  K O T T A W A𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.නවීන සැලසුම්, උසස් තත්ත්වයේ...
24/08/2026

ONGOING PROJECT
𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - K O T T A W A
𝗔𝗟𝗟 𝗜𝗦 𝗪𝗘𝗟𝗟 👇

🟢ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙන ඔබේ අනාගතය.
නවීන සැලසුම්, උසස් තත්ත්වයේ ඉදිකිරීම් සහ අලංකාර නිමාව සමඟ ඔබේ සිහිනය සැබෑ කරමු.
📱කතා කරන්න
070 677 7704 (Contact)
070 677 7703 (WhatsApp)
Thash Design & Construction (Pvt) Ltd

🔺 අපගේ ගනුදෙනුකරුවන්ගේ අදහස් බැලීමට සහ දැක ගැනීමට පහත link එකට පිවිසෙන්න
https://thashdc.lk/

Address

70/2, Pamunuwa Junction, Maharagama
Maharagama
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:15
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94706777704

Alerts

Be the first to know and let us send you an email when Thash Design & Construction-pvt LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thash Design & Construction-pvt LTD:

Shortcuts

Share