NIRVA CONSTRUCTION-Pvt LTD

NIRVA CONSTRUCTION-Pvt LTD All kind of Civil Construction

12/11/2025

වරක් පාවිච්චි කරන ලද සැටලිමක ප්ලයිවුඩ් (plywood) අවශ්‍යයි..

Freelance quantity surveyor service 1.Main bills preparing and checking By drawings- fee 1%Site measurement - fee 1.5%2....
06/02/2022

Freelance quantity surveyor service

1.Main bills preparing and checking
By drawings- fee 1%
Site measurement - fee 1.5%

2. Subcontractors bills preparing and checking
By drawings- fee 1%
Site measurement - fee 1.5%

3. BOQ filling for tenders - fee 0.5%

4. BOQ preparing - fee 1.5%

5. BOQ for bank loans with signature of Chartered Engineer
Starting from- 8,000/-
Maximum 20,000/-

සියලුම ප්‍රමාණ සමීක්ෂක සේවාවන්

1. ප්‍රධාන , මාසික බිල්පත් සැකසීම හා පරික්ෂා කිරීම
සැලසුම් මගින් සැකසීමට 1%
වැඩබිමේ මැනුම් කොට 1.5%

2. උපකොන්ත්‍රාත් කරුවන්ගේ බිල් සැකසීම හා පරීක්ෂා කිරීම
සැලසුම් මගින් සැකසීමට 1%
වැඩබිමේ මැනුම් කොට 1.5%

3. ඇස්තමේන්තු BOQ ටෙන්ඩර් සදහා පුරවා දීම අයකිරීම 0.5%
4. ඇස්තමේන්තු BOQ සකසා දීම 1.5%
5. බැංකු ණය සදහා ඇස්තමේන්තු වරලත් ඉන්ජිනේරූ සහතිකය සහිතව
රුපියල් 8,000/- සිට ඉහලට

11 years experienced in Quantity surveying

0767696585
Dishan Tharindu
Pamunuwa maharagama

ඔබගේ ස්ලැබ් එක බඩු සහිතව හෝ රහිතව උසස් නිමාවකින් අඩු මිළට කරගැනීමටකොළඹ ආසන්නව විශේෂිතයි076 - 7 696 585
27/11/2021

ඔබගේ ස්ලැබ් එක බඩු සහිතව හෝ රහිතව උසස් නිමාවකින් අඩු මිළට කරගැනීමට
කොළඹ ආසන්නව විශේෂිතයි
076 - 7 696 585

ඔබගේ නිවස උසස් තත්වයෙන් සාධාරණ  මිල ගණන් යටතේ නියමිත ප්‍රමිතියකට ඉදිකරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න
07/10/2021

ඔබගේ නිවස උසස් තත්වයෙන් සාධාරණ මිල ගණන් යටතේ නියමිත ප්‍රමිතියකට ඉදිකරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න

04/10/2021

පන්නිපිටිය වැඩ බිමක් සදහා මේසන්වරු (3,000/-) හා ගෝලයන් (2,000/-) ඉතා ඉක්මනින් අවශ්‍යයි.
ගමනාගමනයට අවසරපත් සපයාදිය හැක.
ඇමතුම් පමණක් දෙන්න. 0767 696585

18/06/2021

Urgent requirement .........
Labour Supplier ( 05 Mason/08 Unskilled)
Pannipitiya
ඉතා ඉක්මනින් අවශ්‍යය
කම්කරු සැපයුම්කරුවෙක්
මේසන් 05 හා ගෝලයන් 08
0767696585

පන්නිපිටිය වැඩබිමකට

පන්නිපිටිය වැඩ බිමක් සදහා කාපෙන්ටර්වරු හා අත්උදවුකරුවන් ඉතා ඉක්මනින් අවශ්‍යය.076 7696585
27/04/2021

පන්නිපිටිය වැඩ බිමක් සදහා කාපෙන්ටර්වරු හා අත්උදවුකරුවන් ඉතා ඉක්මනින් අවශ්‍යය.
076 7696585

16/03/2021

Need a Site Supervisor. ( one year experience) Immediately. Pannipitiya 0767696585

07/03/2021

YOUR CIVIL CONTRACTOR

Address

186/18 Polwatta Road, Maharagama
Pamunuwa

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 13:00

Telephone

+94767696585

Website

Alerts

Be the first to know and let us send you an email when NIRVA CONSTRUCTION-Pvt LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NIRVA CONSTRUCTION-Pvt LTD:

Share