24/01/2022
බිම්මල් වගාව
බිම්මල් වගාවක් සාර්ථකව කරගැනීමට නම් ප්‍රමිතියෙන් යුතු ගෘහයක් සෑදීම අනිවාර්ය වේ. ඒ සදහා ප්‍රදාන ලෙස කෘමි ප්‍රතිරෝදී දැලක් අවශ්‍ය වේ.
කෘමි උවදුරු බිම්මල් වගාවක් කරගෙන යෑමේදී මුහුණ පාන ප්‍රදානම ගැටලුව වේ. බිම්මල් වල සුවද කෘමීන් ආකර්ෂණය කරගන්නා අතර මුල් අවදියේදීම නියමිත ප්‍රමිතියෙන් යුතු ගෘහයක් සදාගැනීම සුදුසුය.
තවද මෙම කෘමි ප්‍රතිරෝදී දැල් අවශ්‍ය ආලෝකය පාලනය, නියමිත ආද්‍රතාව රදාපවත්ත්වා ගැනීම සහ වෙනත් දූවිලි ,කොලරොඩු ආදියෙන්ද වගාව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
මීට අමතරව බිම්මල් වගාවට අවශ්‍ය
උසස් තත්ත්වයේ බීජ,
මැග්නීසියම්,
කැල්සියම් කාබනේට්,
ගිබ්සන් ඇතුළු සියලුම ද්‍රව්‍ය දැන් ඔබට අපෙන් මිලදී ගැනීමට හැකියාව ඇත.
සාර්ථක බිම්මල් අස්වැන්නක් ලබාගැනීමට උසස් තත්ත්වයේ ද්‍රව්‍ය සහ උපදෙස් ලබාගැනීමට ෆේස්බුක් මැසෙන්ජර් හෝ 077 4079212 දුරකතන අංකය හරහා අප සමග එක්වන්න.
සියලුම කෘෂිරසායන, බීජ වර්ග, පොහොර සහ ක?