Imagination - Contractors

Imagination - Contractors We are revolutionizing Construction Service by creating an experience that you have never had before.

සාධාරණ මිලකට / පවතින මිලට වඩා අඩුවෙන් / හොඳම අමුද්‍රව්‍ය වලින් ශක්තිමත්ව පටස් ගාලා ගේ හදාගන්න හොඳම තැන! "𝙉𝘼𝙑𝙀𝙀𝙉 𝘽𝙐𝙄𝙇𝘿𝙀𝙍𝙎...
26/01/2025

සාධාරණ මිලකට / පවතින මිලට වඩා අඩුවෙන් / හොඳම අමුද්‍රව්‍ය වලින් ශක්තිමත්ව පටස් ගාලා ගේ හදාගන්න හොඳම තැන! "𝙉𝘼𝙑𝙀𝙀𝙉 𝘽𝙐𝙄𝙇𝘿𝙀𝙍𝙎"

පහළ වට්සැප් Button එක ඔබලා අපිට Msg එකක් එවන්න! විස්තර කතා කරගන්න අපි ඔයාට Call කරන්නම්!

අපේ සේවාවන්,
✅ නිවාස ඉදිකිරීම්
✅ ගොඩනැගිලි ඉදිකිරීම්
✅ නිවාස අලුත්වැඩියාවන්
✅ ගොඩනැගිලි අලුත්වැඩියාවන්
✅ Slab දමීම්
✅ සැළසුම් ඇඳීම්

ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලූම වැඩ!

දැන්ම Whatsapp Button එක Click කරන්න.
හෝ අමතන්න
: 077 62 10 775

ගෙවල් හදන්න ඕනා කරන බඩු මේ වෙද්දී සෑහෙන්න අඩුවෙලා! ආයෙත් වැඩි වෙන්න කළින් ගේ හදන්න පටන් ගත්තොත් නරකද?✅ මුල ඉඳන්ම හදන්න ත...
07/11/2024

ගෙවල් හදන්න ඕනා කරන බඩු මේ වෙද්දී සෑහෙන්න අඩුවෙලා! ආයෙත් වැඩි වෙන්න කළින් ගේ හදන්න පටන් ගත්තොත් නරකද?

✅ මුල ඉඳන්ම හදන්න තියෙන ගෙවල්.
✅ හදල මඟ නවත්තල දාපු ගෙවල්.

ඇතුළු ඕනෙම ඉදිකිරීමක් සාධාරණ බාස් කුලියකට ඉක්මනින්ම කරගන්න දැන්ම අපිට Call කරන්න...

📞 071 245 1218 / 077 62 10 775
Naveen Builders

𝗗𝗶𝘀𝗰𝗼𝘃𝗲𝗿 𝗛𝗼𝘄 𝘁𝗼 𝗕𝘂𝗶𝗹𝗱 𝗮 𝗟𝗼𝗻𝗴-𝗹𝗮𝘀𝘁𝗶𝗻𝗴 𝗛𝗼𝗺𝗲 𝗳𝗼𝗿 𝗮 𝗙𝗮𝗶𝗿 𝗣𝗿𝗶𝗰𝗲 𝘄𝗶𝘁𝗵 𝗮 𝗣𝗿𝗼𝘃𝗲𝗻 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆!𝙇𝙚𝙩'𝙨 𝙗𝙪𝙞𝙡𝙙 𝙮𝙤𝙪𝙧 𝙙𝙧𝙚𝙖𝙢 𝙝𝙤𝙢...
19/06/2024

𝗗𝗶𝘀𝗰𝗼𝘃𝗲𝗿 𝗛𝗼𝘄 𝘁𝗼 𝗕𝘂𝗶𝗹𝗱 𝗮 𝗟𝗼𝗻𝗴-𝗹𝗮𝘀𝘁𝗶𝗻𝗴 𝗛𝗼𝗺𝗲 𝗳𝗼𝗿 𝗮 𝗙𝗮𝗶𝗿 𝗣𝗿𝗶𝗰𝗲 𝘄𝗶𝘁𝗵 𝗮 𝗣𝗿𝗼𝘃𝗲𝗻 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆!

𝙇𝙚𝙩'𝙨 𝙗𝙪𝙞𝙡𝙙 𝙮𝙤𝙪𝙧 𝙙𝙧𝙚𝙖𝙢 𝙝𝙤𝙢𝙚 𝙬𝙞𝙩𝙝 𝙪𝙨 𝙦𝙪𝙞𝙘𝙠𝙡𝙮 𝙗𝙮 𝙛𝙤𝙡𝙡𝙤𝙬𝙞𝙣𝙜 𝙩𝙝𝙚 𝙚𝙖𝙨𝙮 𝙢𝙚𝙩𝙝𝙤𝙙𝙨!

Don't waste your time and money with bad contractors.

👉 We can show you our ongoing constructions and finished ones.
👉 You can know about our customer's experience.

Don't be late...
Take action now!

Contact us via messenger or our hotline

ගෙවල් හදන්නත් ඕනා කියල හිත හිතා ඉදලා බෑ!බඩු තව ගණන් යන්න කළින් දැන්ම පටන් ගන්න...!ඉක්මනින්ම ගෙයක් හදාගන්න පුළුවන් විදි 0...
09/05/2024

ගෙවල් හදන්නත් ඕනා කියල හිත හිතා ඉදලා බෑ!
බඩු තව ගණන් යන්න කළින් දැන්ම පටන් ගන්න...!

ඉක්මනින්ම ගෙයක් හදාගන්න පුළුවන් විදි 03ක් තියෙනවා...

01. Approved වුණු Plan එකට ඔයාගෙ ඉඩමෙම අපිට ගේ හදල දෙන්න පුළුවන්!
02. කොළඹ අපේ ඉඩමක ඔයාගෙ ගේ හදල දීලා ඉඩමත් එක්කම ගෙදරත් ඔයාට හොඳ මිලකට ගන්න පුළුවන්...
03. ඔයාට දැනට සාමාන්‍ය ගේ පොඩ්ඩක් හදාගන්න ඕන නම් අඩූම මිලකට හොඳම ගෙයක් හදල දෙන්නත් අපිට පුළුවන්...
ගෙවල් හදන එක විතරක් නෙවෙයි!

✅ ගෙවල් අලුත්වැඩියාවන්
✅ Architectural Designing
✅ Interlocking
✅ පාරවල් හැදීම

වගේ දේවලුත් අපි කරනවා...

එකී මෙකී නොකී හැම විස්තරයක්ම දැනගන්න,
පහළ Button එක Click කරල අපිට Whatsapp msg කරන්න...

තමන්ගේම කියල ගෙයක ඉද්දි තියෙන නිදහස, ඒ සැප, මහ ගෙදර නෙවෙයි වෙන මොන ලෝකෙක හිටියත් ගන්න බෑ! තවත් පරක්කු නොවී දැන්ම ටික ටික හරි ගේ හදන්න පටන් ගමු...!

ගෙවල් හදන්නත් ඕනා කියල හිත හිතා ඉදලා බෑ!බඩු තව ගණන් යන්න කළින් දැන්ම පටන් ගන්න...!ඉක්මනින්ම ගෙයක් හදාගන්න පුළුවන් විදි 0...
08/05/2024

ගෙවල් හදන්නත් ඕනා කියල හිත හිතා ඉදලා බෑ!
බඩු තව ගණන් යන්න කළින් දැන්ම පටන් ගන්න...!

ඉක්මනින්ම ගෙයක් හදාගන්න පුළුවන් විදි 03ක් තියෙනවා...

01. Approved වුණු Plan එකට ඔයාගෙ ඉඩමෙම අපිට ගේ හදල දෙන්න පුළුවන්!

02. කොළඹ අපේ ඉඩමක ඔයාගෙ ගේ හදල දීලා ඉඩමත් එක්කම ගෙදරත් ඔයාට හොඳ මිලකට ගන්න පුළුවන්...

03. ඔයාට දැනට සාමාන්‍ය ගේ පොඩ්ඩක් හදාගන්න ඕන නම් අඩූම මිලකට හොඳම ගෙයක් හදල දෙන්නත් අපිට පුළුවන්...

ගෙවල් හදන එක විතරක් නෙවෙයි!

✅ ගෙවල් අලුත්වැඩියාවන්
✅ Architectural Designing
✅ Interlocking
✅ පාරවල් හැදීම

වගේ දේවලුත් අපි කරනවා...

එකී මෙකී නොකී හැම විස්තරයක්ම දැනගන්න,
පහළ Button එක Click කරල අපිට Whatsapp msg කරන්න...

තමන්ගේම කියල ගෙයක ඉද්දි තියෙන නිදහස, ඒ සැප, මහ ගෙදර නෙවෙයි වෙන මොන ලෝකෙක හිටියත් ගන්න බෑ! තවත් පරක්කු නොවී දැන්ම ටික ටික හරි ගේ හදන්න පටන් ගමු...!

ඔබේ නිවාස සිහිනය කල් නොදා ලේසියෙන්ම සහ ඉක්මනින්ම සැබෑවක් කරන්න දැන් අපිට පුළුවන් විදි 03ක් තියෙනවා...01. ඔයාගෙ Approved ...
04/05/2024

ඔබේ නිවාස සිහිනය කල් නොදා ලේසියෙන්ම සහ ඉක්මනින්ම සැබෑවක් කරන්න දැන් අපිට පුළුවන් විදි 03ක් තියෙනවා...

01. ඔයාගෙ Approved වුණු Plan එකට ඔයාගෙ ඉඩමෙම ගේ හදල දෙන්න අපිට පුළුවන්...

02. කොළඹ පිහිටි අපේම ඉඩමක ඔයාට ගේ හදල දීලා ඉඩමත් එක්කම ගෙදරත් ඔයාට පහසු මිලකට ගන්න පුළුවන්...

03.අඩු වියදමකින් සාමාන්‍ය ගෙයක් හදාගන්න ඕනෙ කෙනෙක්ට අඩූම මිලකට හොඳම ගෙයක් හදල දෙන්නත් අපිට පුළුවන්...

ඊට අමතරව,

ඉදිකිරීම් ක්‍රේෂත්‍රය හා සම්බන්ධ අනෙකුත් සියලූම වැඩ,
ඒ කිව්වේ,
✅ ගෙවල් අලුත්වැඩියාවන්
✅ Architectural Designing
✅ Interlocking

වගේ මේ හැමදේමත් අපි කරනවා...

එකී මෙකී නොකී හැම විස්තරයක්ම දැනගන්න,
පහළ Button එක Click කරල අපිට Call එකක් ගන්න...

අපේ නෑනේ බාල බඩු දාලා බාල වැඩ...,
අපි කරන්නෙ හරිම ප්‍රමිතියකට හරිම මිලකට හොඳම වැඩ...

ඉක්මන් කරන්න....Whatsapp 075 978 7247
28/04/2023

ඉක්මන් කරන්න....
Whatsapp 075 978 7247

ඕනෑම ඉදිකිරීමකට අදාළව, වාස්තු විද්‍යානුකූලව සැළසුම් ඇඳීම, 3D animated plan videos නිර්මාණය සිට ඉදිකිරීම දක්වා සියලූම දේ ...
03/04/2023

ඕනෑම ඉදිකිරීමකට අදාළව, වාස්තු විද්‍යානුකූලව සැළසුම් ඇඳීම, 3D animated plan videos නිර්මාණය සිට ඉදිකිරීම දක්වා සියලූම දේ එකම තැනකින් හරියටම හදාගන්න....

සාධාරණ මිල ගණන්, පහසු ගෙවීමේ සැළසුම් සමඟින්,
ශ්‍රී ලංකාව පුරා සේවය....

ඉක්මනින් සම්බන්ධ වීමට පහළින් Button එක Click කරන්න....
ඔයාට අවශ්‍ය සේවාවට අදාළව, වැඩි විස්තර, Phone එකෙන්ම අපි හරියටම කතා කරගමු....

ඉක්මන් කරන්න....
Whatsapp 075 978 7247

නිවාස, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම් / අලුත්වැඩියාවන් / ගෙවතු අලංකරණය / වාස්තු විද්‍යානුකූලව පරීක්ෂාකිරිම් / 3D Animation...
21/03/2023

නිවාස, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම් / අලුත්වැඩියාවන් / ගෙවතු අලංකරණය / වාස්තු විද්‍යානුකූලව පරීක්ෂාකිරිම් / 3D Animation Plan Designing මෙන්ම Concrete ආශ්‍රිත සියලූම නිෂ්පාදන....

සාධාරණ මිලට, ශක්තිමත්ව නීත්‍යානුකූලව, ඉක්මනින්ම කරගන්න විශ්වාදායී හොඳම තැනක් ඔයත් හොයනවනම්, ඔයා මේ කියවන්නෙ හරිම Post එක.....

ශ්‍රී ලංකාව පුරා සේවය...

ඉක්මනින් සම්බන්ධ වීමට පහළින් Button එක Click කරන්න....

ඔයාට අවශ්‍ය සේවාවට අදාළව, වැඩි විස්තර, Phone එකෙන්ම අපි හරියටම කතා කරගමු....

ඉක්මන් කරන්න....

20/03/2023
මේ වගේ අර්බුදයක් තියෙන කාලෙක ඔයා box type ගෙයක් නම් හදන්න ඉන්නෙ ඒක කරන්න එපා. ඇයි කියල අහන්න එපා කරන්න එපා!Box type ගෙයක...
14/03/2023

මේ වගේ අර්බුදයක් තියෙන කාලෙක ඔයා box type ගෙයක් නම් හදන්න ඉන්නෙ ඒක කරන්න එපා. ඇයි කියල අහන්න එපා කරන්න එපා!

Box type ගෙයක් හදනව කියන්නෙ ඔයාට සිමෙන්ති වලට Concrete වලට ඕන කරන ගල් වලට කම්බි වලට බාර් වලට ඇතුළු තවත් එකී මෙකි නොකී ගොඩක් දේවල් වලට යන වියදම ගොඩක් වැඩී.

කොච්චර වැඩිද කියනවනම් ඉස්සර කාලෙ හැටියට බඩු වල ගණන් තිබ්බනම්, ඔයාට දැන් කාලෙ Box type ගෙයක් හදන්න යන මුළු ගාණෙන් තවත් ගෙවල් දෙකක් හදන්න තිබ්බා.

ඉස්සර සිමෙන්ති කොට්ටෙක මිලයි දැන් සිමෙන්ති කොට්ටෙක මිලයි කී ගුණයක් වැඩිද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

සිමෙන්ති කොට්ටෙ විතරක් නෙවෙයි, කම්බියෙ ඉදන් වැලි වල ඉදන් හැමදේම දැන් එකට දෙක තුනක් ගණන්.....

ඒ හින්දා ඔයා අඩු වියදමකින් complete ගෙයක් හදන්න ඉන්නවනම්,
Box type ගෙවල් ගැන හිතන්නවත් එපා.....!

ඉදිකිරීම් සම්බන්ධ දැනුම බෙදාදෙන මේ වගේ post ඔයා කියවන්න කැමතිනම් දැන්ම මේ post එකට like කරල page එකටත් like කරන්න.....

ඒ වගේම ගෙයක් හදන්න ඉන්න, ඔයා දන්න තව කෙනෙක්ටත් share කරන්න....

ඕනෙම ආකාරයක අලුත් ඉදිකිරීමක් හෝ අලුත්වැඩියාවක් හෝ ඉදිකිරීම් ක්‍රේෂත්‍රයේ ඕනෙම දෙයක් අපිට කියල කරගන්න ඔයාට ඕනි නම් දැන්ම පහළ button එක click කරන්න.....

ශ්‍රී ලංකාව පුරා සේවය....
Imagination Constructors
Hotline : 075 97 87 247
Whatsapp : 075 97 87 247

ඒ කියන්නෙ මේකයි, හිතන්න ඔයා හදන්න Plan කරන් ඉන්න ගෙදර වහළ පළ 2කට 3කට නැතුව  එක එක පැති වලට බිත්ති දාලා ගේ plan කරල තියෙන...
05/03/2023

ඒ කියන්නෙ මේකයි, හිතන්න ඔයා හදන්න Plan කරන් ඉන්න ගෙදර වහළ පළ 2කට 3කට නැතුව එක එක පැති වලට බිත්ති දාලා ගේ plan කරල තියෙන හින්දා පළ 6ක් 7ක් යනවනම්,

ඒ කියන්නෙ ඔයාට ඔයාගෙ ගෙදර වහළෙ වැඩ ටික finish කරන්න ලොකු වියදමක් දරන්න වෙනව කියන එකයි.

වහළ කිව්වම උළු නම් උළු කැටේ ඉදන්, Sheet නම් එක sheet එකක ඉදන් ඔයා ගන්න පරාල වලට ලී වලට ඇණ වලට මේ වගේ කාලෙක ලොකු ගාණක් යනවා.

ඒ හින්දා වහළ පුළුවන් නම් පළ 2කට එන විදිහට ඔයාට ගේ plan කරන්න පුළුවන් නම් ඔයාට වියදම ගොඩක් අඩුයි.

නැත්නම් ගේ ලොකුවට හදන් නොගැළපෙන ටකරන් වහළවල් ගහන් තමා ඉන්න වෙන්නෙ......

ඉදිකිරීම් සම්බන්ධ දැනුම බෙදාදෙන මේ වගේ post ඔයා කියවන්න කැමතිනම් දැන්ම මේ post එකට like කරල page එකටත් like කරන්න.....

ඒ වගේම ගෙයක් හදන්න ඉන්න, ඔයා දන්න තව කෙනෙක්ටත් share කරන්න....

ඕනෙම ආකාරයක අලුත් ඉදිකිරීමක් හෝ අලුත්වැඩියාවක් හෝ ඉදිකිරීම් ක්‍රේෂත්‍රයේ ඕනෙම දෙයක් අපිට කියල කරගන්න ඔයාට ඕනි නම් දැන්ම පහළ button එක click කරන්න.....

ශ්‍රී ලංකාව පුරා සේවය....
Imagination Constructors
Hotline : 075 97 87 247
Whatsapp : 075 97 87 247

Address

"Rajagiri"
Kuliyapitiya
60232

Telephone

+94776210775

Website

Alerts

Be the first to know and let us send you an email when Imagination - Contractors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imagination - Contractors:

Share