CA Construction

CA Construction We are ready for all construction, including housing and factories

රත්කරව්ව නව නිවසක ඉදිකිරීම අතරතුර...👍😊
07/01/2024

රත්කරව්ව නව නිවසක ඉදිකිරීම අතරතුර...👍😊

03/07/2023

🏘️🏣ඔබගේ කාර්යාලයේ වියාපාරික ස්ථානයේ හෝ වෙනත් ඕනව ස්ථානයක ඔබට අවශ්‍ය පරිදි සියළුම ඉදිකිරීම් වැඩ කර ගැනීමට, සහනදායි මිළ ගනන් යටතේ කුරුණෑගල විශේෂයි.
If you would like to have all the Construction Work done at your place of business, Office room or any other place, you can contact our staff.
📞0719146262//0772494442

ඔබගේ කාර්යාලයේ වියාපාරික ස්ථානයේ හෝ වෙනත් ඕනව ස්ථානයක ඔබට අවශ්‍ය පරිදි  සියළුම කැලැඩින් වැඩ කර ගැනීමට, සහනදායි මිළ ගනන් ...
22/03/2022

ඔබගේ කාර්යාලයේ වියාපාරික ස්ථානයේ හෝ වෙනත් ඕනව ස්ථානයක ඔබට අවශ්‍ය පරිදි සියළුම කැලැඩින් වැඩ කර ගැනීමට, සහනදායි මිළ ගනන් යටතේ කුරුණෑගල විශේෂයි.
If you would like to have all the cladding wall Roof & Inside done at your place of business, Office room or any other place, you can contact our staff.
📞0772494442

නාන කාමරය යනු නිවසේ වැඩිපුරම භාවිතා වන ස්ථානයකි. කුඩා මතුපිටක් සහිත නාන කාමර ,විශාල ඉඩකඩක් ඇති නාන කාමර ලෙස විවිධ ආකාරයෙ...
25/02/2022

නාන කාමරය යනු නිවසේ වැඩිපුරම භාවිතා වන ස්ථානයකි. කුඩා මතුපිටක් සහිත නාන කාමර ,විශාල ඉඩකඩක් ඇති නාන කාමර ලෙස විවිධ ආකාරයෙන් නාන කාමර සැකසීම කල හැකිය. මෙහිදී වැදගත් වනුයේ නිවසට ගැලපෙන ආකාරයට වැඩි ආලෝකයක් ලැබෙන ලෙස සකසා ගැනීමයි. විවිධ ක්‍රම මගින් එහි අලංකාර බව ලබා ගත හැකිය.
සියළුම ඉදිකිරීම් කටයුතු සදහා අමතන්න.
uah construction (pvt) ltd
Kurunegala
📞0706688194

කබානා නිර්මාණය ලංකාව තුල නව ප්‍රවනතාවයකි. නිදහසේ ස්භාවධර්මයන් සමග ජීවත් වීමට කැමති කාහටත් ⁣මෙහි අත්දැකීම සජීවී ව ලබා ගැන...
24/02/2022

කබානා නිර්මාණය ලංකාව තුල නව ප්‍රවනතාවයකි. නිදහසේ ස්භාවධර්මයන් සමග ජීවත් වීමට කැමති කාහටත් ⁣මෙහි අත්දැකීම සජීවී ව ලබා ගැනීමට හැකිය. බොහෝ දෙනා වියාපාරික මට්ටමින් මේ සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන අතර ඒ සම්බන්ධව ඔබගේ අවශ්‍යතාවය ඉටු කර දීමට අපට හැකිය.

ප්‍රවීන මෙන්ම අත්දැකීම් බහුල අපගේ කාර්ය මණ්ඩලය සමග ඔබගේ කටයුතු කර ගැනීම සඳහා සම්බන්ධ වන්න.
UAH Construction (pvt) ltd
Habhamunawa Junction
Kurunegala.
📞0706688194

23/02/2022
ඔබගේ කාර්යාලයේ වියාපාරික ස්ථානයේ හෝ වෙනත් ඕනව ස්ථානයක ඔබට අවශ්‍ය පරිදි  සියළුම Cladding වැඩ කර ගැනීමට අවශ්‍ය නම් අපගේ කා...
15/02/2022

ඔබගේ කාර්යාලයේ වියාපාරික ස්ථානයේ හෝ වෙනත් ඕනව ස්ථානයක ඔබට අවශ්‍ය පරිදි සියළුම Cladding වැඩ කර ගැනීමට අවශ්‍ය නම් අපගේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධ වීමට හැකිය.
If you would like to have all the cladding wall Roof & Inside done at your place of business, Office room or any other place, you can contact our staff.

📞070 6688 194

Join us to build a house, more benefits at lower cost.🏡️💁📞070 6688 194
14/02/2022

Join us to build a house, more benefits at lower cost.🏡️💁📞070 6688 194

ඔබට අවශ්‍ය සියළුම ඉදිකිරීම් කටයුතු සඳහා පහසු මිළ ගනන් යටතේ, කුරැණෑගල🏡️🏡️🏡️ විශේෂයි.📞070 6688 194💁
09/02/2022

ඔබට අවශ්‍ය සියළුම ඉදිකිරීම් කටයුතු සඳහා පහසු මිළ ගනන් යටතේ, කුරැණෑගල🏡️🏡️🏡️ විශේෂයි.
📞070 6688 194💁

ඔබේ අවශ්‍යතාවය අනුව අපෙන් ඔබට ලී කැටයම් සහිත දොර ජනෙල් සහ අනෙකුත් දැවමය නිර්මාණ අවශ්‍ය අනෙකුත් රටා නිම කරවා ගැනීමට අප සම...
08/02/2022

ඔබේ අවශ්‍යතාවය අනුව අපෙන් ඔබට ලී කැටයම් සහිත දොර ජනෙල් සහ අනෙකුත් දැවමය නිර්මාණ අවශ්‍ය අනෙකුත් රටා නිම කරවා ගැනීමට අප සමග සම්බන්ධ විය හැක. කුරැණෑගල විශේෂයි.
📞🏡️0706688194

අතේ ඇති මුදලට හිතේ හැටියට.😙Constructions according to the amount of money at hand😙👍👍👍
06/02/2022

අතේ ඇති මුදලට හිතේ හැටියට.😙
Constructions according to the amount of money at hand😙👍👍👍

Address

Puttalam Road
Kurunegala Colony
60000

Telephone

+94719146262

Website

Alerts

Be the first to know and let us send you an email when CA Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CA Construction:

Share