NJK Homes and Constructions

NJK Homes and Constructions Residential Buildings
Commercial Buildings
Remodeling

අප විසින් ජයවර්ධනපුර ඉදිකරන සුඛෝපභෝගී දෙමහල් නිවසේ ඉදිකරීම් අවසන් අදියරේ. ගොඩනැගිල්ලට පරිබාහිරව මායිම් තාප්ප සියල්ලත්, ර...
11/11/2025

අප විසින් ජයවර්ධනපුර ඉදිකරන සුඛෝපභෝගී දෙමහල් නිවසේ ඉදිකරීම් අවසන් අදියරේ.

ගොඩනැගිල්ලට පරිබාහිරව මායිම් තාප්ප සියල්ලත්, රෝලර් ගේට්ටුව සදහා අවශ්‍ය ව්‍යුහයත් අවසන් වෙමින් පවතී.

මෙවැනි සේවාදායකයින් හමුවන්නේ කලාතුරකින්.

ඔබගේ ඕනෑම ඉදිකිරීමක් විශ්වාසවන්තව ගොඩනගා ගන්න අමතන්න.
0773088054

එන් ජේ කේ නිවාස හා ඉදිකිරීම් (පුද්) සමාගම වන අප ආයතනය විසින් ජයවර්ධනපුර ඉදිකරන දෙමහල් නිවස.ඉදිකිරීම් අඩුවට නොව, හරියටඉඩම...
10/09/2025

එන් ජේ කේ නිවාස හා ඉදිකිරීම් (පුද්) සමාගම වන අප ආයතනය විසින් ජයවර්ධනපුර ඉදිකරන දෙමහල් නිවස.
ඉදිකිරීම් අඩුවට නොව, හරියට
ඉඩම පරීක්ෂා කර ඉඩමේ පිහිටීම අනුව... සහ ඔබගේ අවශ්‍යතාවය අනුව
වාස්තු විද්‍යානුකූලව හෝ ඔබගේ අවශ්‍යතාවය අනුව සැලසුම අපෙන්.
සැලසුමට අනුව ව්‍යුහ සැලසුම්, ජලනල පද්ධති සැලසුම් හා විදුලි රැහැන් පද්ධති සැලසුම්
වරලත් ඉංජිනේරු සේවාව සමග ඉංජිනේරු අධීක්ෂණය.
සියලුම සැලසුම් සමග ඉදිකිරීම් ආරම්භයේ සිට අවසන් කර බාර දීම දක්වා සියලුම සේවා එකම වහලක් යටින් ලබාගන්න එන්න අප වෙත.
අප, විශ්වාස වන්තව, ශක්තිමත්, නිසි ප්‍රමිතියෙන් යුතු දිගුකල් පවතින නිවසක් අපි ඔබට තනා දෙන්නෙමු.
ඔබට, අපගේ පෙර ඉදිකිරීම් සහ කරගෙන යන ඉදිකිරීම් හි තත්වය සහ ගුණාත්මක බව පරීක්ෂා කිරීමට සේවාදායකයින් හමුවී කතාකර අප ගැන දැනගන්න අවස්ථාව ලැබේ.
ඔබගේ නිවාස සිහිනය සැබෑකරන්න දිවයිනේ ඕනෑම තැනක එන් ජේ කේ හෝම්ස් අප සූදානම්.
අමතන්න.
එන්. ජේ. කරවිට.
කලමනාකාර අධ්‍යක්ෂ
077 30 88 054.

Ongoing site at Rathnapura Thank you to all the clients who have placed their trust in our company.Because you lifted us...
03/09/2025

Ongoing site at Rathnapura
Thank you to all the clients who have placed their trust in our company.
Because you lifted us up... we are strong.
We are ready with the utmost confidence to make your dream home a reality.
We are ready to make your dream of living in any part of the island come true.
You can take the opportunity to inspect our construction and meet and talk to our clients.

Call us -
Whatsapp 077 308 8054
Hotline - 072 410 23 66

Our ongoing site at Sri Jayawardhanapura 🏠 ඔබගේ සියලුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් අවම පිරිවැයක් යටතේ... උසස් ප්‍රමිතියෙන් හා...
25/08/2025

Our ongoing site at Sri Jayawardhanapura
🏠 ඔබගේ සියලුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් අවම පිරිවැයක් යටතේ... උසස් ප්‍රමිතියෙන් හා කල්පැවැත්මෙන් ඉදිකරවා ගන්න අප අමතන්න.
🏠 ඉදිකිරීම් පමණක් නෙවෙයි.
තවත් බොහෝ සේවාවන් අප වෙතින්
🖥 නිවාස සැලසුම්. ( වාස්තු විද්‍යානුකූලව හෝ වාස්තු නොමැතිව හෝ
නේවාසික මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලි සැලසුම්)
🗻 භූමි පරීක්ෂාව
📟 ස්ථාවර විශ්ලේෂණ වාර්+ථා
🌅 පාංශු විමර්+ෂණ වාර්+ථා
⚓️ ව්‍යුහ සැලසුම්
විදුලි පද්ධති සැලසුම්
ජලනල පද්ධති සැලසුම්
♣️ රජයේ අනුමැතිය - අවශ්‍ය පරිදි
♣️ පිරිවැය ඇස්තමේන්තු
♣️ බැංකු ණය සදහා ඇස්තමේන්තු
🪖 වරලත් ඉංජිනේරු සේවා
ඇතුලු සියලුම සේවා එකම වහලක් යටින් නම්
ඒ මාවතගම NJK Homes and Constructions
පුද්ගලික සමාගම වෙතින් පමණයි
☎️ 077 308 8054

01/07/2025

Address

Gonamada, Dunukewatte
Kurunegala

Telephone

+94724102366

Website

Alerts

Be the first to know and let us send you an email when NJK Homes and Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NJK Homes and Constructions:

Share