සිවිලිමක් නම් A.c.b construction

සිවිලිමක්  නම් A.c.b construction අඩු වියදම් සිවිලිම් & සියලුම යකඩ වැඩ

සිවිලිම් 0728373737සිවිලමකින් නිවසකට ලොකු අලංකාරයක් ලබා ගන්න පුළුවන් වගේම නිවසේ පෙනුම හාත්පසින්ම වෙනස් කරමින් නිවසට වටින...
29/01/2025

සිවිලිම් 0728373737

සිවිලමකින් නිවසකට ලොකු අලංකාරයක් ලබා ගන්න පුළුවන් වගේම නිවසේ පෙනුම හාත්පසින්ම වෙනස් කරමින් නිවසට වටිනා පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔබ විවිධ සිවිලින් වර්ග දැකල ඇති. ලී වලින්, තහඩු වලින්, කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරන විවිධ සිවිලින් වර්ග ඔබ දැකල ඇති. මේ අතර වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන විශේෂ සිවිලින් වර්ගයක් ගැන ඔබ දැන ගන්න කැමතිද? ඔබට ඇහිල ඇති ‘අඩු වියදම් සිවිලින්‘ කියලා විශේෂ සිවිලින් වර්ගයක් ගැන සමාජයේ පැතිරෙන කතාවක්. සමහර අය කියනවා ‘‘අඩුවියදම් නිසා ඒවා හොඳ තත්වයේ සිවිලින් නෙවෙයි.‘‘ කියලා. මොනවද මේ අඩු වියදම් සිවිලින් කියන්නේ කියලා අපි හොයල බලමු.

මේ සිවිලින් වර්ගය නිසි ප්‍රමිතියට, පළපුරුදු ආයතනයකින් සවි කරගතහොත් අඩුවියදමින් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්. එහෙම වෙන්න හේතු රාශියක් තියෙනවා. ඇත්තටම කියනවානම් මේ සිවිලින් වර්ගය නිවසකට අළුත් පෙනුමක් ලබා දෙනවා වගේම සාක්කුවටත් බරක් නැහැ.

මේ සිවිලිම වහලයත් සමඟ සම්බන්ධ කරන්නේ විශේෂ zinc quote ඇලුමිනයම් විශේෂයකින්. එහි සැකිල්ල නිර්මාණය කරන්නත් මේ ඇලුමිනියම් විශේෂයම භාවිතා කරනවා. මෙම ලෝහ විශේෂය දිරා නොයන නිසා කල් පැවැත්ම අතින් ඉතාමත් වැඩියි.

මේ සඳහා භාවිතා කරන විශේෂ ෂීට් වර්ග කිහිපයක් තිබෙනවා. PVC ෂීට්, සහ විශේෂ මැලේෂියන් ෂීට් වර්ගයකුත් මේ සඳහා භාවිතා වෙනවා. මේවා ගින්නට ඔරොත්තු දෙන අතර සෞඛ්‍යාරක්ෂිත බවිනුත් වැඩියි. ඊට අමතරව භාවිතා කරන ජිප්සම් සහිත ෂීට් එක නම් එතරම් සුදුසු නොවන්නේ එය ජලයට ඔරොත්තු නොදෙන නිසා.

මේ විදියට ඇලුමිනියම් සැකිලි සහ ෂීට් යොදාගෙන සවි කරන මෙම සිවිලින් වර්ගය පළපුරුදු කෙනෙකු ලවා සිවි කර ගතහොත් ඉතාමත් නිර්මාණාත්මක නිමාවක් එයට ලබා ගන්න පුළුවන්. නිවසේ දිග ප්‍රමාණයට අනුව සමාන කොටස් වලට බෙදා සමාන්තරව ෂීට් යෙදුවොත් එය ඉතාමත් අලංකාර මෙන්ම වටිනා පෙනුමකින්ද යුතු වෙනවා.

මෙම සිවිලිමක් ඔබේ නිවසට සවි කර ගැනීමෙන් ඔබට විශේෂ වාසි රැසක්ම හිමි කරගන්න පුළුවන්.

1. විවිධ වර්ණ වලින් විවිධ රටා වලින් යුතු ෂීට් වර්ග යොදා ගැනීමට හැකි නිසා ඔබට කැමති අයුරින් අලංකාර කර ගැනීමේ හැකියාව.

2. ඉතාමත් පහසුවෙන් සිවිලිම ගලවා සොදා පිරිසිදු කර නැවත තිබූ ආකාරයටම සවි කර ගැනීමේ හැකියාව.

3. ඔබ නවසේ බිත්ති වල තීන්ත පැහැය වෙනස් කරන අවස්ථාවල ඊට ගැලපෙන අයුරින් සිවිලිමේ පැහැයත් තීන්ත ආලේප කර වෙනස් කරගත හැකි වීම.

4. දිරා නොයන අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා අනිත් සිවිලින් වර්ග වලට වඩා කල් පැවැත්මෙන් වැඩි වීම.

5. ජලයට ඔරොත්තු දෙන නිසා දුර්වර්ණ නොවීම.

6. ශක්තිමත් බවින් යුතු නිසා සිවිලිම මත සතුන් ගමන් කිරීම වැනි අවස්ථා වලින් හානියක් සිදු නොවීම.

7. සිවිලිම සවි කිරීමට ගතවන කාලය ඉතාමත් අඩු නිසා ඔබගේ කාලය ඉතිරි කරගැනීමටත් පුළුවන්. පළපුරුදු ආයතනයකට අඩි 10x10 කාමරයක සිවිලිම නිම කිරීමට ගත වන්නේ පැය 3 වැනි පොඩි කාලයක් පමණයි.

8. ඇස්බැස්ටෝස් වැනි පිළිකා කාරක අඩංගු නොන නිසා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉතාමත් වැඩි වීම.

ඇස්බැස්ටෝස් වලින් පිළිකා වැළදෙන බව සොයාගෙන තිබෙන නිසා මෙම සිවිලිම භාවිතා කිරීමෙන් ඔබගේ ඇස්බැස්ටෝස් වහලයේ ඇති පිලිකා කාරක වලින් ලොකු ආරක්ෂාවක් මෙම සිවිලිමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.

9. වහලයේ ඇති වාස්තු විද්‍යාත්මක දෝෂ නිවැසියන්ට ඇතිවන බලපෑම් සිවිලිමක් භාවිතා කර නැති කර ගැනීමට ලැබීම තවත් අමතර වාසියක්.

10. මෙහි පෘෂ්ඨය ඉතාමත් සුමට නිසා මකුළු දැල් බැදීම ඉතාමත් අඩු වන අතර එයින් නිවසේ පිරිසිදු බව රැක ගන්න හැකියාවකුත් ලැබෙනවා.

11. ලී වලින් නිර්මාණය කරන සිවිලින් මෙන් සතුන්ගෙන් හානි නොමැති වීම.

ඔබටත් නිවසට අළුත්ම පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම්, ඉක්මනින්, සෞඛ්‍යාරක්ෂිතව, ශක්තිමත්ව වගේම අඩු මුදලකින් සිවිලිමක් සවි කරගන්න අවශ්‍ය නම් හොඳම ක්‍රමය තමයි මේ සිවිලින් වර්ගය.

මේ ගැන වැඩි විස්තර සහ උපදෙස් ඔබට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට කතා කරලා දැනගන්න. ඔබට හොඳ සිවිලිමක් අඩුම මුදලින් කරගන්න විදිය දැනගන්න පුළුවන්.
Tp, 072 8 37 37 37

11/10/2024
සිවිලිම් සිවිලමකින් නිවසකට ලොකු අලංකාරයක් ලබා ගන්න පුළුවන් වගේම නිවසේ පෙනුම හාත්පසින්ම වෙනස් කරමින් නිවසට වටිනා පෙනුමක් ...
06/08/2024

සිවිලිම්

අලුත් අවුරුද්දට කලියෙන් ලස්සන කල සොඳුරු නිවාස කීපයක් ඔබට අවශ්‍ය  සිවිලිම්,වැහි පිහිලි,වහල ,පේන්ට්,යකඩ වැඩ සදහා අමතන්න 07...
14/04/2022

අලුත් අවුරුද්දට කලියෙන්
ලස්සන කල සොඳුරු නිවාස කීපයක්
ඔබට අවශ්‍ය
සිවිලිම්,වැහි පිහිලි,වහල ,පේන්ට්,යකඩ වැඩ සදහා අමතන්න 0728373737
දිවයින පුරා සේවය

දැන් තමා ඉවර කළේ මඩිතියවෙල කිත්සිරි මහතාගේ නිවස  0728373737
11/04/2022

දැන් තමා ඉවර කළේ
මඩිතියවෙල කිත්සිරි මහතාගේ නිවස 0728373737

05/04/2022
සිවිලිමක් නම් 0728373737 අඩු වියදම් සිවිලිම වර්ග අඩියක් රුපියල් 165 සිට.Low cost ceiling starting from Rs. 165 per sqftඔ...
24/03/2022

සිවිලිමක් නම් 0728373737

අඩු වියදම් සිවිලිම වර්ග අඩියක් රුපියල් 165 සිට.
Low cost ceiling starting from Rs. 165 per sqft

ඔබේ නිවසේ, කාර්යාලයේ ඇති සියලුම සිවිලිම් අවශ්‍යතා සදහා දැන්ම අමතන්න.
ඉතා විශ්වසනීය හා කාර්යක්ෂම සේවය. ඉතා ගුණාත්මක තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරන බැවින් කල් පැවැත්මෙන් ඉහළයි.
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.

මැලේසියන් සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 165.00
Malaysian ceiling 2 x 2 - Rs. 165.00 (per sqft)

පොලිකාබනේට් (ප්ලාස්ටික්) සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 200.00
Poly-carbonate (Plastic) ceiling 2 x 2 - Rs. 200.00 (per sqft)
100% ජලයට ඔරොත්තු දෙයි.

සිවිලිම ඔබේ නිවසේ උෂ්ණත්වය 20% කින් අවම කරයි.
Asbestos free

සියලුම සිවිලිම් සදහා ලයිට් උපාංග සවිකිරීමද නොමිලේ කරදෙනු ලැබේ.
Tel: 0728 37 37 37

Address

Kurunegala
Kurunegala
60028

Telephone

+94728373737

Website

Alerts

Be the first to know and let us send you an email when සිවිලිමක් නම් A.c.b construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිවිලිමක් නම් A.c.b construction:

Share