CINCH Engineering Solutions PVT Ltd

Call Directions Contact the business

CINCH Engineering Solutions  PVT Ltd Solar PV installation, Solar hot water system installation, Solar off grid system installation, Electrical installation , solar & electrical training

☀️ විශ්වාසයෙන් සූර්ය බලයට මාරුවෙන්න! ⚡🏡සියඹලාපිටි, කෑගල්ල ප්‍රදේශයේ චමින්ද බණ්ඩාර මහතාගේ නිවසෙහි  5kW ධාරිතාවකින් යුතු H...
01/10/2026

☀️ විශ්වාසයෙන් සූර්ය බලයට මාරුවෙන්න! ⚡🏡

සියඹලාපිටි, කෑගල්ල ප්‍රදේශයේ චමින්ද බණ්ඩාර මහතාගේ නිවසෙහි 5kW ධාරිතාවකින් යුතු Hybrid Solar පද්ධතියක් අප ආයතනය විසින් සාර්ථකව ස්ථාපනය කරන ලදී.

🔴 Inverter - GoodWe
🔴 Solar Panels - Jinko 640W ( Bifacial )
🔴 Battery - GoodWe 5kW

👷 NVQ සහතිකලත් කාර්මිකයින් හා පළපුරුදු විදුලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි උපදෙස් අනුව නිවැරදි ස්ථාපනය.

✨ CINCH Engineering Solutions තෝරාගන්න හේතු,
✅ Solar පැනල සඳහා 30 වසරක කාර්යක්ෂමතා වගකීම.
✅ Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම.
✅ වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.
✅ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.
✅ ඉක්මන් අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය අවස්ථාවල පැය 24–48 තුළ සහාය 🚀

💚 ගුණාත්මක ස්ථාපනය | විශ්වාසනීය සේවාව | විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව

📞 037 314 7147 | 077 545 5375
📍 CINCH Engineering Solutions (PVT) Ltd – Kurunegala

☀️ ඔබේ නිවසටත් හොඳම Solar Solution එක අදම ලබාගන්න!
📲 අදම අමතන්න.

☀️ විශ්වාසයෙන් සූර්ය බලයට මාරුවෙන්න! ⚡🏡මීතැන්වල, මාවතගම ප්‍රදේශයේ TR Export ආයතනයෙහි  5kW Hybrid Solar System එකක් අප වි...
09/09/2026

☀️ විශ්වාසයෙන් සූර්ය බලයට මාරුවෙන්න! ⚡🏡

මීතැන්වල, මාවතගම ප්‍රදේශයේ TR Export ආයතනයෙහි 5kW Hybrid Solar System එකක් අප විසින් සාර්ථකව ස්ථාපනය කරන ලදී.

🔴 Inverter - GoodWe
🔴 Solar Panels - Jinko 640W ( Bifacial )
🔴 Battery - GoodWe 16kW

👷 NVQ සහතිකලත් කාර්මිකයින් හා පළපුරුදු විදුලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි උපදෙස් අනුව නිවැරදි ස්ථාපනය.

✨ CINCH Engineering Solutions තෝරාගන්න හේතු,
✅ Solar පැනල සඳහා 30 වසරක කාර්යක්ෂමතා වගකීම.
✅ Inverter සවි කිරීමේ නිවැරදිතාවය වෙනුවෙන් වසර 10 වගකීම.
✅ වගකීම් කාලය තුළ නොමිලේ නඩත්තු සේවාවන් හිමිවේ.
✅ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය හරහා නිරතුරුව නිරීක්ෂණය කරයි.
✅ ඉක්මන් අලෙවියෙන් පසු සේවාව සහ අවශ්‍ය අවස්ථාවල පැය 24–48 තුළ සහාය 🚀

💚 ගුණාත්මක ස්ථාපනය | විශ්වාසනීය සේවාව | විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව

📞 037 314 7147 | 077 545 5375
📍 CINCH Engineering Solutions (PVT) Ltd – Kurunegala

☀️ ඔබේ නිවසටත් හොඳම Solar Solution එක අදම ලබාගන්න!
📲 අදම අමතන්න.

04/09/2026
31/08/2026

Address

Negombo Road, Malkaduwawa
Kurunegala

Telephone

+94775455375

Website

Alerts

Be the first to know and let us send you an email when CINCH Engineering Solutions PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CINCH Engineering Solutions PVT Ltd:

Shortcuts

Share