Rayin Food Products

Rayin Food Products Leading manufacturer of Rice, Flour and Spices in Sri Lanka

ඉහළම රසයෙන් 🌿✨සෑම කෑම වේලකටම ස්වභාවික ගුණ එක් කරන රයින් කුළුබඩු🌶️පාරම්පරික විශ්වාසයෙන් උසස්ම තත්වයේ නැවුම් කුළුබඩු🌶️    ...
12/06/2026

ඉහළම රසයෙන් 🌿✨
සෑම කෑම වේලකටම ස්වභාවික ගුණ එක් කරන රයින් කුළුබඩු🌶️

පාරම්පරික විශ්වාසයෙන් උසස්ම තත්වයේ නැවුම් කුළුබඩු🌶️

🍛 හරියට හදන කරියට රයින් කුළුබඩු! 🌶️තෝරාගත් ගුණාත්මක අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත රයින් කුළුබඩු සමඟින් ඔබේ ආහාර වේලට සැබෑ ර...
09/06/2026

🍛 හරියට හදන කරියට රයින් කුළුබඩු! 🌶️

තෝරාගත් ගුණාත්මක අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත රයින් කුළුබඩු සමඟින් ඔබේ ආහාර වේලට සැබෑ රසයක් එක්කරන්න.

🥥🍽️ නිවසේදීම රසවත් හා සුවඳැති ආප්ප පහසුවෙන්ම සාදා ගන්න!රයින් කෂණික ආප්ප මිශ්‍රණය සමඟින් කාලය ඉතිරි කරමින් පවුලේ සැමට රසව...
06/06/2026

🥥🍽️ නිවසේදීම රසවත් හා සුවඳැති ආප්ප පහසුවෙන්ම සාදා ගන්න!

රයින් කෂණික ආප්ප මිශ්‍රණය සමඟින් කාලය ඉතිරි කරමින් පවුලේ සැමට රසවත් ආහාර වේලක් සූදානම් කරගන්න. 💛 අදම අරගන්න රයින් කෂණික ආප්ප මිශ්‍රණය – ගෙදර රසට, පහසුවට! 🌾

ගමේ රහට කෑම උයන්න – රයින් කුළුබඩු ! ❤️✨සුවඳින්, රසයෙන් හා ගුණයෙන් පිරුණු රයින් කුළුබඩු එක් කර ඔබේ සෑම ආහාර වේලක්ම රසයෙන්...
04/06/2026

ගමේ රහට කෑම උයන්න – රයින් කුළුබඩු ! ❤️✨

සුවඳින්, රසයෙන් හා ගුණයෙන් පිරුණු රයින් කුළුබඩු එක් කර ඔබේ සෑම ආහාර වේලක්ම රසයෙන් පුරවන්න.

🌿 ස්වභාවික පැහැයෙන්... 😋 ඉහළම රසයෙන්...සෑම කෑම වේලකටම ස්වභාවික ගුණයත්, අසමසම රසයත් එක් කරන — රයින් කුළුබඩු. 🌶️✨         ...
02/06/2026

🌿 ස්වභාවික පැහැයෙන්... 😋 ඉහළම රසයෙන්...

සෑම කෑම වේලකටම ස්වභාවික ගුණයත්, අසමසම රසයත් එක් කරන — රයින් කුළුබඩු. 🌶️✨

29/05/2026

සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත් වූ සිදුහත් කුමරු කිඹුල්වත්නුවර “ලුම්බිණි සල් උයනේදී උපත ලැබුවේ වෙසක් පොහෝ දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේ ද වෙසක් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී වෙසක් පොහෝ දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති.

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකාරයෙන් සමරති. බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පෝය ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

එෛතිහාසික සිද්ධීන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයකි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයකි.

Happy Hadji Festival Day!May this blessed Hajji season bring peace, happiness, and countless blessings to you and your l...
27/05/2026

Happy Hadji Festival Day!

May this blessed Hajji season bring peace, happiness, and countless blessings to you and your loved ones.

Proudly celebrating a remarkable achievement! 🏆✨RAYIN AGROMA (PVT) LTD has been honored with the“BWIO AWARDS 2026 – Best...
27/05/2026

Proudly celebrating a remarkable achievement! 🏆✨

RAYIN AGROMA (PVT) LTD has been honored with the
“BWIO AWARDS 2026 – Best Established Rice Flour Manufacturer of the Year (Large) – Platinum Award.”

This prestigious recognition reflects our unwavering commitment to quality, innovation, and excellence in the food manufacturing industry. We extend our heartfelt gratitude to our valued customers, dedicated team, and trusted partners who continue to support our journey towards success.

Together, we continue to grow stronger and serve the nation with the finest products. 🌾

පෝෂණයෙන් පිරුණු සම්ප්‍රදායික රසය දැන් ඔබේ මේසයට! 🌾ශක්තිය, ගුණය සහ ස්වභාවික රසය එකතු කරන රයින් කුරක්කන් පිටි සමඟින් සුවඳව...
24/05/2026

පෝෂණයෙන් පිරුණු සම්ප්‍රදායික රසය දැන් ඔබේ මේසයට! 🌾

ශක්තිය, ගුණය සහ ස්වභාවික රසය එකතු කරන රයින් කුරක්කන් පිටි සමඟින් සුවඳවත් රොටි, පිට්ටු සහ කැඳ පහසුවෙන්ම සකසා ගන්න. 💪🥣

“ගුණයටත් රසයටත් එකම තේරීම – රයින් කුරක්කන් පිටි”

🌶️ සැරටත්… රසටත්… අමුතුම කෑම රසයක් හොයන ඔබට 🥘ඔබේ හැම කෑමකටම නියම සැර රසය එක්කරන✨ රයින් කුළුබඩු ✨
22/05/2026

🌶️ සැරටත්… රසටත්… අමුතුම කෑම රසයක් හොයන ඔබට 🥘
ඔබේ හැම කෑමකටම නියම සැර රසය එක්කරන
✨ රයින් කුළුබඩු ✨

Address

Barandana, Hindagolla
Kurunegala

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30

Telephone

+94373612017

Alerts

Be the first to know and let us send you an email when Rayin Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rayin Food Products:

Share