Niranda Construction

Niranda Construction මිහිකත දෙවඟන
The Official Page █║▌│█│║▌║││█║▌ ©

06/12/2020
15/09/2016
26/07/2015

ඔයා දුන්න දුක මේ පපුවේ මං තම හිර කරන්
මැරි මැරි උපදිනවා මං තව කල්ප කාලයක්
හිමි වෙන්නේ නැ මට ආයේ ඔබ කවමදාකවත්
ඔබ එන්න ඉන්නවා මං යලි මග බලන්...
දුක වැඩි වෙලා මේ දේනෙතේ තව හඩනවා
අහසක් තරම් පෙම් කල ඔබ නැති උනා
වෙන් වෙන්න බෑ මටනම් මාගේ පණ වගේ ඔයා
ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා...
ගැස්මන් පවා හදවතේ ඔබ පතනවා
සතුටිම්ම ඉන්න හැමදා දිවි ඇතිතුරා
වෙන් වෙන්න බෑ මටනම් මාගේ පණ වගේ ඔයා
ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා...

03/06/2015

Oya daasai man sewuwe
Mulu loke peerala
Oba hindai man aawe
Pitupaala nam yannepa
ඔය දෑසයි මා සෙවුවේ
මුළු ලෝකේ පීරලා
ඔබ හින්දයි මන් ආවේ
පිටුපාලා නම් යන්එපා

18/05/2015

මිහිකත දෙවඟන
The Official Page █║▌│█│║▌║││█║▌ ©

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Niranda Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share