E-Zone Green Energy Pvt Ltd

E-Zone Green Energy Pvt Ltd Leader in Solar Energy

Powering Sri Lanka for 14 years with a 30-year warranty. Join the green revolution! 🌞🌍🔋

🌙✨ Eid ul Adha Mubarak from E-Zone Green Energy! ✨🌙May this blessed occasion bring peace, happiness, and endless blessin...
28/05/2026

🌙✨ Eid ul Adha Mubarak from E-Zone Green Energy! ✨🌙

May this blessed occasion bring peace, happiness, and endless blessings to your home and family. 🕌💚
As we celebrate faith, sacrifice, and togetherness, let’s also build a brighter and greener future for generations to come. ☀️⚡

Powering your homes with clean energy, today and always. 🌱🏡

📞 076 641 0001 | 076 641 0002
🌐 www.ezonegreenenergy.lk

❓ ඔබ දන්නවාද?සූර්ය බලශක්තියට මාරුවීම කියන්නේ ඔබේ මාසික වියදම් විශාල ලෙස අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් බව!අපි මුලින්ම ...
26/05/2026

❓ ඔබ දන්නවාද?
සූර්ය බලශක්තියට මාරුවීම කියන්නේ ඔබේ මාසික වියදම් විශාල ලෙස අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් බව!

අපි මුලින්ම ඔබේ නිවසට පැමිණ (Site Visit) සියල්ල නිවැරදිව සැලසුම් කර දෙන නිසා ඔබට කිසිදු අපහසුතාවයකින් තොරව සූර්ය බලශක්තියේ සැබෑ නිදහස අත්විඳින්න පුළුවන්. 🥰✨

විදුලි බිල ඉහළ යාම ගැන තවදුරටත් පසුතැවෙන්න එපා. විසඳුම දැන් ඔබේ අතේ!

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:
📞 076 641 0003 / 076 641 0007
076 641 0001 / 076 641 0002

🌐 www.ezonegreenenergy.lk

22/05/2026

Bill එක දැක්කම තවමත් බයද?

ආයෙත් වැඩි current bill එකක් ආවද?
එහෙනම් දැන්ම smart move එක කරන්න time එකයි!

E-Zone Green Energy එක්ක
ඔයාගේ house එකම clean energy power house එකක් කරගන්න!

Solar panel එකත් ඔයාට කියනවා වගේම:
“Bill එක දැක්කම බය වෙන්න එපා… E Zone අපි ඉන්නවා!”

🔥 අදම E-Zone Green Energy එක්ක Solar වලට මාරු වෙන්න

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:
📞 076 641 0003 / 076 641 0007
076 641 0001 / 076 641 0002

🌐 www.ezonegreenenergy.lk

19/05/2026

සෝලා පැනල් පද්ධතියක් කියන්නේ විදුලි බිල අඩු කරන ක්‍රමයක් විතරක්ම නෙවෙයි…
ඔබේ අනාගතයට කරන නුවනක්කාර ආයෝජනයක්
Ezone Green Energy අපි, සෝලා පද්ධතිය වැඩ කරන ආකාරයේ සිට එහි ප්‍රතිලාභ, නඩත්තු කිරීම් සහ ඔබට ගැලපෙන විකල්ප ගැන ද පැහැදිලිව දැනුවත් කරනවා

දැනගෙන තීරණ ගන්න
විශ්වාසයෙන් Ezone Green Energy තෝරගන්න

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007
🌐www.ezonegreenenergy.lk

කරන්ට් බිල දැකලා හොල්මන් වෙලාද? 😱සල්ලි දීලා කරන්ට් එක ගන්න කාලේ ඉවරයි! දැන් තියෙන්නේ හිරු එළියෙන් නොමිලේම විදුලිය හදාගන්...
14/05/2026

කරන්ට් බිල දැකලා හොල්මන් වෙලාද? 😱

සල්ලි දීලා කරන්ට් එක ගන්න කාලේ ඉවරයි! දැන් තියෙන්නේ හිරු එළියෙන් නොමිලේම විදුලිය හදාගන්න පුළුවන් සුපිරි විසඳුමක්. ✨

E-Zone Green Energy අපේ Solar System එකක් එක්ක ඔයත් අදම සම්බන්ධ වෙන්න. "නොමිලේ විදුලිය" කියන්නේ දැන් හීනයක් නෙවෙයි, ඇත්තක්!

✅ කරන්ට් බිල ZERO කරන්න.
✅ පරිසර හිතකාමි හරිත බලශක්තියක්.

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:
📞 076 641 0003 / 076 641 0007
076 641 0001 / 076 641 0002
🌐 www.ezonegreenenergy.lk

කරන්ට් බිල දැකලා කරකැවිල්ල හැදෙනවද?🤔දිනෙන් දින ඉහළ යන විදුලි බිලට තිත තියන්න දැන්ම සෝලර් (Solar) වලට මාරු වෙන්න. ඒක වියද...
10/05/2026

කරන්ට් බිල දැකලා කරකැවිල්ල හැදෙනවද?🤔

දිනෙන් දින ඉහළ යන විදුලි බිලට තිත තියන්න දැන්ම සෝලර් (Solar) වලට මාරු වෙන්න. ඒක වියදමක් නෙවෙයි, ඔබේ අනාගතයට කරන හොඳම ආයෝජනයක්! 💰

E-ZONE Green Energy අපේ Solar Panels පාවිච්චි කරලා ඔබේ විදුලි බිල සම්පූර්ණයෙන්ම ඉතිරි කරගන්න.
පමා වෙන්න එපා, අදම තීරණය කරන්න. 🤝

📞 076 641 0003 | 076 641 0007
076 641 0001| 076 641 0002
🌐 www.ezonegreenenergy.lk

Happy Mother’s Day to all the incredible moms who fill our homes with love, care and endless warmth 🌸Just like the sun p...
09/05/2026

Happy Mother’s Day to all the incredible moms who fill our homes with love, care and endless warmth 🌸
Just like the sun powers our homes, mothers power our lives with strength and love every single day. ☀️

📞 076 641 0003 | 076 641 0007
🌐 www.ezonegreenenergy.lk
www.ezonegroup.lk

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏ලොවට සාමයත්, සැනසීමත් උදාවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා✨📞: 076 64...
01/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
ලොවට සාමයත්, සැනසීමත් උදාවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා✨

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007

🌐www.ezonegreenenergy.lk
www.ezonegroup.lk

Happy Labour Day! At E-Zone Green Energy, we salute the incredible dedication of the workforce powering our journey towa...
01/05/2026

Happy Labour Day!
At E-Zone Green Energy, we salute the incredible dedication of the workforce powering our journey toward a sustainable future.👷‍♂️🌟

Visit Us: www.ezonegroup.lk
www.ezonegreenenergy.lk
📞:076 641 0003 / 076 641 0007
076 641 0001 / 076 641 0002

ඔබේ ගෙදරට ආලෝකය, දවසේ පැය 24 පුරා  විදුලිය! 🔋SOLAR ශක්තියෙන් ඔබේ විදුලි බිල අඩු කරගන්න.දිවා රාත්‍රී භේදයකින් තොරව නිවසෙ ...
29/04/2026

ඔබේ ගෙදරට ආලෝකය, දවසේ පැය 24 පුරා විදුලිය! 🔋
SOLAR ශක්තියෙන් ඔබේ විදුලි බිල අඩු කරගන්න.
දිවා රාත්‍රී භේදයකින් තොරව නිවසෙ සුවපහසුව රැකගමු.
විදුලිය නිපදවා ගන්න. බිල අඩු කරගන්න.

කාලගුණය කොහොම වුණත්!ගෙදර දොරෙ සුවපහසුව සිටිමු.
සුවපහසු අනාගතයකට අදම පියවරක් ගන්න SOLAR ශක්තිය ඔබ වෙතට!

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007
🌐www.ezonegreenenergy.lk

Address

480/2 Puttalam Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 02:00

Alerts

Be the first to know and let us send you an email when E-Zone Green Energy Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Zone Green Energy Pvt Ltd:

Share