kaushalya Gunarathna

kaushalya Gunarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kaushalya Gunarathna, Aerospace Company, Kurunegala.

30/05/2017
30/05/2017
30/05/2017

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, ඊ ලඟ විශේෂ ධර්ම සාකච්ජාව හෙට මැයි 31 (බදාදා) සවස 1.00 ට, ජයන්තිපුර, බත්තරමුල්ල, වනජීවී ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.... මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුගේ සම්බුදු වදන් ඇසීමට ඔබත් පැමිණෙන්න....෴
බොරැල්ල හංදියේ සිට වනජීවී ප්‍රධාන කාර්යාලයට යන මාර්ගය පහතින්.
https://www.google.lk/maps/dir/Borella/Department+of+Wildlife+Conservation,+811%2FA+Jayanthipura+Main+Rd,+Battaramulla+10120/@6.9034498,79.8873076,14.5z/data=!4m14!4m13!1m5!1m1!1s0x3ae2599e9ccb0109:0xac668466854ad7ac!2m2!1d79.8779934!2d6.9149594!1m5!1m1!1s0x3ae250aa85489b1f:0xd8773339b6b43dbb!2m2!1d79.9198884!2d6.897093!3e0

https://www.google.lk/maps/@6.8971909,79.919631,3a,90y,85.91h,90.42t/data=!3m6!1e1!3m4!1s5lONwiI1Cuw1tXJ7sisilQ!2e0!7i13312!8i6656

30/05/2017

අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවක්, 2017 මැයි 31 වන බදාදා දින, පස්වරු 1.00 සිට, බත්තරමුල්ල ජයන්ති මාවත, වනජීවී ප්‍රධාන කාර්ය්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

21/07/2014

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when kaushalya Gunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share