Sivilima Kurunegala

Call Directions

Sivilima Kurunegala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sivilima Kurunegala, Construction Company, Dambulla Road, Kurunegala.

⏳ 80's vs Now වෙනස අත්විදින්න.. නැතිනම් පරණ look එකටම සුපි​රි modern සිවිලිමක් ගහන්න...අදම කතා කරන්න අපට..!📞 Contact: +9...
12/09/2026

⏳ 80's vs Now වෙනස අත්විදින්න.. නැතිනම් පරණ look එකටම සුපි​රි modern සිවිලිමක් ගහන්න...

අදම කතා කරන්න අපට..!
📞 Contact: +94 71 478 9269
📍 දඹුල්ල පාර, කුරුණෑගල ‍| පුත්තලම පාර, කුරුණෑගල

ඔබේ නිවසේ බාහිර සහ අභ්‍යන්තර ආවරණය/අලංකාරය සඳහා විශ්වාසදායක එකම තැනකින් උසස්ම මට්ටමේ සේවාවන්: 🔹 වහල විසඳුම් (Roofing Ser...
08/09/2026

ඔබේ නිවසේ බාහිර සහ අභ්‍යන්තර ආවරණය/අලංකාරය සඳහා විශ්වාසදායක එකම තැනකින් උසස්ම මට්ටමේ සේවාවන්:

🔹 වහල විසඳුම් (Roofing Services): ඕනෑම කාලගුණ තත්ත්වයකට ඔරොත්තු දෙන, අලංකාර සහ කල්පැවැත්මෙන් ඉහළ i-Roof roofing sheets.
🔹 සිවිලිම් විසඳුම් (Ceiling Services): ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් ගෙන දෙන, නඩත්තු කිරීමට පහසු අලංකාර නවීන i-Panel ceiling panel.

විශ්වාසනීය සේවය සහ උසස්ම ගුණාත්මකභාවය සඳහා අදම අපව අමතන්න!
📍 දඹුල්ල පාර, කුරුණෑගල සහ පුත්තලම පාර, කුරුණෑගල
📞 071 478 9269

#සිවිලිම් #කුරුණෑගල

31/08/2026

මේ අව්-රස්නෙට හොඳ​ම විසඳුම i-ROOF! ඔබේ වටපිටා​ව කොච්චර රස්නෙට තිබුනත් නිවසේ සිසිලස එලෙසින්ම රදවාගන්න, අදම iRoof වහලකට මා...
31/08/2026

මේ අව්-රස්නෙට හොඳ​ම විසඳුම i-ROOF! ඔබේ වටපිටා​ව කොච්චර රස්නෙට තිබුනත් නිවසේ සිසිලස එලෙසින්ම රදවාගන්න, අදම iRoof වහලකට මාරුවෙන්න..!

පවුලේ සතුට හා සුවපහසුව වෙනුවෙන් අදම අමතන්න!
📞 071 478 9269
📍 දුඹුල්ල පාර, කුරුණෑගල | පුත්තලම පාර, කුරුණෑගල

#කුරුණෑගල

27/08/2026
27/08/2026

Finishing Ceiling සඳහා ශ්‍රී ලංකාවේ අංක 01 — i-Panel! ✨

ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාර, නවීන මෙන්ම උසස්ම ප්‍රමිතියේ සිවිලිම් නිමාවක් ලබාගැනීමට මෙරට විශ්වාසනීයම සන්නාමය, i-Panel..!

📞 07 2200 2200 | 🌐 ipanel.lk

24/08/2026

i-Panel F-10 Wall Panels සමඟින් ඔබේ බිත්තිවලට අතිනවීන Luxury පෙනුමක්!
ස්වාභාවික ලී නිමාවන් (Wood Finishes) සහ Marble පෙනුමෙන් යුත් අලංකාර වර්ණ 06 කින් දැන් ලබාගත හැක:

White Marble | Gray Marble | Rich Brown | Rich Maple | Rich Teak | Black Marble

📞 07 2200 2200 | 🌐 ipanel.lk

ඔබේ නිවසටත් අලුත් සහ සුඛෝපභෝගී (Luxury) පෙනුමක් ලබා දෙන්න! ✨I-Panel විසින් හදුන්වා දු​න් අලුත්ම F-10 Wallpanel සමඟින් ඔබ...
24/08/2026

ඔබේ නිවසටත් අලුත් සහ සුඛෝපභෝගී (Luxury) පෙනුමක් ලබා දෙන්න! ✨

I-Panel විසින් හදුන්වා දු​න් අලුත්ම F-10 Wallpanel සමඟින් ඔබේ නිවසේ බිත්තිවලට අලංකාර සහ නවීන පෙනුමක් එක් කරගන්න. ටීවී වෝල් (TV Wall) එකක් හෝ වෙනත් අභ්‍යන්තර අලංකරණයක් සඳහා කදිම විසඳුම මෙයයි!

අපගේ වෙනත් සේවා:
✅ Ceiling Solutions
✅ Wallpanel Solutions
✅ Roofing & Gutters Solutions

අදම ඔබේ නිවසටත් අසමසම අලංකාරයක් එක් කරගන්න අප හා සම්බන්ධ වන්න!

📍 ස්ථානය: දඹුල්ල පාර, කුරුණෑගල / පුත්තලම පාර, කුරුණෑගල
📞 විමසීම්: 071 478 9269

#සිවිලිම් #කුරුණෑගල

18/08/2026

ශක්තියෙන් අංක එකේ, අපේ රටේ හදන සුපිරිම Wall Panel එක — i-Panel F-10! 🇱🇰✨

ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක බිත්තිවලට අතිනවීන luxury පෙනුමක් ලබාදෙන්න, 100%ක් අපේ රටේම නිපදවන උසස්ම ප්‍රමිතියේ i-Panel F-10 Wall Panels!

Rich Teak, Maple, Rich Brown වැනි ස්වාභාවික ලී වර්ණ රටාවන් මෙන්ම White Marble, Gray Marble, Black Marble වැනි නවීනතම Marble පෙනුමෙන් යුත් වර්ණ වලින් දැන් ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ අංක 01 සිවිලි​ම් විශ්වාසය සමඟින් ඔබේ සිහින නිව​ස අදම වෙනස්ම මට්ටමකට අලංකා​ර කරගන්න!
📞 Hotline: 07 2200 2200

18/08/2026

ශ්‍රී ලංකාවේ අංක 01 Ceiling & Wall Panel වෙළඳනාමය වන i-Panel සමඟ එකතු වී වේගයෙන් වර්ධනය වන වෙළඳපොළේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්!

පහත ප්‍රදේශ සඳහා බලයලත් අලෙවි නියෝජිතයන් වහාම ඇතුළත් කරගනු ලැබේ:
📍 අම්බලන්ගොඩ | බලපිටිය | තවලම | අකුරෙස්ස | දෙනියාය | යක්කලමුල්ල | කඹුරුපිටිය | හික්කඩුව

i-Panel නියෝජිතයෙකු වීමේ වාසි:
🏆 විශ්වාසනීය වෙළඳනාමය: දිවයින පුරා ඉහළම ඉල්ලුමක් ඇති i-Panel & i-Roof නිෂ්පාදන
💼 ශක්තිමත් ව්‍යාපාරික සහාය: අලෙවිකරණය, ප්‍රවර්ධනය සහ තාක්ෂණික සහයෝගය
📈 විශිෂ්ට ව්‍යාපාරික අවස්ථාව: අවම අවදානමකින් ඉහළ ආදායම් මාර්ගයක්

අදම අප හා එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 1400 252

Address

Dambulla Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

0714789269

Website

Alerts

Be the first to know and let us send you an email when Sivilima Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share