09/08/2021
"සූර්ය බල සංග්‍රාමය" වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බලාපොත්තු වන අතර, මේ තුලින් ඔවුන්ට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වේ. සූර්ය
පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමක් සිදු කරන අතර, ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් තම
වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. එම ප්‍රතිලාභින්ට ගෙවීම් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා LECO ආයතන බැඳි සිටියි.
වසර 2050 වන සිට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලි ප්‍රමාණය දේශීය/පුනර්ජනනීය මූලාශ්‍ර වලින් ලබාගැනීම මෙමඟින් රජයේ අපේක්ෂාවයි.
⛳ රු. 825,000/- කින් ලබා ගත හැකි මාසික ප්‍රතිලාභ - 5kW Solar System ( Monthly Generates 500 - 600 units )
▸ 6% ස්ථාවර තැම්පතුවක් : මාසිකව රු. 4,125/-
▸ 15% ජ්යෝෂ්ට පුරවැසි ඉතිරුම් ගිනුමක් : මාසිකව රු. 10,312/-
▸ 5kW Solar පද්ධතියක් : මාසිකව රු. 13,200/- ආදායමක් හෝ මාසිකව රු. 18,000/- - 22,500/- විදුලි බිලකින් සම්පූර්ණයෙන් නිදහස් වීම (500-600kWh units)
⛳ සෝලා පද්ධතියකින් ඔබට ලබාගත හැකි සාමාන්‍ය ආදායම
ධාරිතාව | උත්පාදනය | මාසික ආදායම
6kW | 700 Units | Rs. 15,000/-
10kW | 1200 Units | Rs. 25,000/-
20kW | 2400 Units | Rs. 52,000/-
42kW | 5000 Units | Rs.110,000/-
⛳ සූර්ය බලශක්තිය තිරසාර ආයෝජනයක් වන්නේ කෙසේද?
✅ අවශ්‍ය වන්නේ මූලික ආයෝජනය පමනයි. නඩත්තු වියදම්, සේවක පඩිනඩි මුකුත් අවශ්‍ය නෑ. එනිසා ආදායම ශුද්ධ මාසික ආදායමක්.
✅ රටේ, ආර්ථිකයේ, වෙළඳපොළේ, Corona Virus වැනි මොන ගැටලු ආවත් මේ ආදායම වෙනස් වෙන්නේ නෑ.. එකම අවශ්‍යතාව හොඳ හිරුඑළිය විතරයි.
✅ මෙහි ප්‍රතිලාභ ලැබීම ක්ෂණිකවම ආරම්භ වෙනවා. මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ.
✅ ආදායම වසර 20 දක්වා අඛණ්ඩව ලැබෙනවා. රජය (LECO/ CEB) සමඟ ගිවිසුමට අනුකූලව.
✅ මෙම පද්ධතිය සඳහා වසර 25 දක්වා වූ වගකීමක් තිබෙනවා.
✅ ඔබේ විදුලි බිල Zero කරන අතර අමතර විදුලිය විකිනීමට පුලුවන (Net Accounting). නැතිනම් සම්පූර්ණ නිෂ්පාදනය විකුණන්න පුළුවන් (Net PLUS). විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්
අවුරුදු 7 සහ ඉන්පසු රුපියල් 15.50 බැගින් මිලදී ගන්න CEB /LECO බැඳී සිටි.
⛳ මූලික අවශ්‍යතා..
✅ සුදුසු වහලයක් සහිත නිවසක් හෝ ගොඩනැගිල්ලක්.. (1kW සඳහා වර්ග අඩි 60 අවශ්‍ය වෙනවා..)
✅ විදුලි සැපයුම...
• Single Phase - උපරිම සෝලා පද්ධතිය - 7kW
• Three Phase 30A සැපයුම - 20kW දක්වා..
• Three Phase 60A සැපයුම - 42kW දක්වා..
වැඩිදුර විස්තර දැනගන්න, කතා කරන්න..
077 2984570