Ranathunga Electrical

Ranathunga Electrical All kind of domestic & industrial electrical equipment

01/07/2026

📢 රැකියා ඇබෑර්තුව – සේවා සහායක (Service Assistant)

📍 ස්ථානය: මාකඳුර–බඩල්ගම පාරේ පිහිටි Hardware වෙළඳසැලක්

අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවක් ඇති සේවා සහායකයෙකු / සහායිකාවක අවශ්‍යයි.

✅ සුදුසුකම්:• වයස අවුරුදු 18–35 අතර• සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම විශේෂ වාසියකි• පාරිභෝගික සේවාව පිළිබඳ හොඳ ආකල්පයක් තිබීම• වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව• Hardware වෙළඳසැලක පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියකි (අනිවාර්ය නොවේ)

💰 වැටුප: (පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැක)

🕘 සේවා කාලය:සඳුදා සිට සෙනසුරාදාපෙ.ව. 8.00 – ප.ව. 5.30

📞 අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා අමතන්න:0064272004414

📩 WhatsApp මඟින්ද ඔබගේ නම සහ කෙටි විස්තරය එවිය හැක.

Address

Badalgma Road, Makandura, Gonawila
Makandura

Website

Alerts

Be the first to know and let us send you an email when Ranathunga Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share