02/05/2024
විදුලි බිල් හිසරදයෙන් ඔබත් දැන්ම නිදහස් වන්න!
අපගේ සූර්ය විදුලි බල පද්ධතියක් සමග ඔබේ නිවස, කාර්යාලය අදම බල ගන්වා ගන්න.
එමගින් ඔබට,
• පරිභෝජනය කරන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට ලබා දී මාසික විදුලි බිලෙන් නිදහස් විය හැකිය.
තවද
• අතිරික්ත සෑම ඒකකයක් සඳහාම ඔබේ අතට මුදල් ලබාගත හැක.
• මේ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු අප ආයතනය මගින්ම සිදු කරනු ලබයි.
මීට අමතරව
ඔබේ ආයතනයේ හෝ නිවසේ ඇති විදුලි කාර්මික දෝෂ නිසා ඉහල ඒකක ගනනක් වැයවන්නේනම්, අපගේ ප්‍රවීන ඉංජිනේරු සහය මගින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කර මාසික විදුලි ඒකක ප්‍රමාණය අවම කිරීමටද කටයුතු කරනු ලබයි.
දැන්ම අමතන්න.
071 270 8096
Get rid of electricity bill headaches now!
Power your home and office today with our solar power system.
That way you can
• The amount of electricity units consumed can be given to the national electricity grid and exempted from the monthly electricity bill.
Furthermore
• For each excess unit you can get cash in hand.
• All necessary coordination activities are done by our side.
In addition
If the electrical faults in your company or home are causing a high number of units to be consumed, our expert engineering support will prepare the necessary measures to reduce the number of monthly electrical units.
Call now.
071 270 8096