19/09/2026
☀️ Solar System එකක් Install කරලා නිකන්ම තියලාද?
එකේ Performance එක හොඳින් maintain කරගන්න Regular Service එකත් වැදගත්!🔧⚡
Panel වල දූවිලි හා අපිරිසිදුකම් නිසා Power Generation අඩු වෙන්න පුළුවන්. ඒ වගේම inverter, battery සහ අනෙකුත් components check කරලා system එකේ performance එක maintain කරගැනීමත් අත්යවශ්යයි.
🧹 Panel Cleaning
🔧 System Inspection & Repair
⚡ Performance Optimization
ඔබේ Solar System එක කොහෙන් Install කළත්, Service එකක් අවශ්ය නම් Syntrex Solar Service Team එක ඔබ වෙනුවෙන් සූදානම්. 🚐☀️
📞 0766 523 357
🌐 [www.syntrex.lk](http://www.syntrex.lk)