Simple Engineering

Simple Engineering Simple Engineering is a renewable/sustainable energy engineering company. We specialize in quality a We were consultants operating independently until 2012.

A Synergy driven vision to collaborate years of experience in various industries and disciplines of directors gave birth to Simple Engineering in 2012.

30/05/2026
☀️ හිරු එළියෙන් රටට ඉතිරි වූ ඩොලර් මිලියනය — ගිගාවොට් පැය 4 ක සන්ධිස්ථානයක්! අද දින (අප්‍රේල් 22) අපගේ ### (මෙහි නම සදහන...
24/04/2026

☀️ හිරු එළියෙන් රටට ඉතිරි වූ ඩොලර් මිලියනය — ගිගාවොට් පැය 4 ක සන්ධිස්ථානයක්!

අද දින (අප්‍රේල් 22) අපගේ ### (මෙහි නම සදහන් නොකරනුයේ අප විසින් භාවිතා කරන අනෙකුත් ඉන්වර්ටර මාදිලි 7 ට අගතියක් වීම වලක්වීමටයි) ඉන්වර්ටර මාදිලිය තෝරා ගත් පාරිභෝගිකයින් විසින් ජනනය කරනු ලැබූ සමස්ත නිෂ්පාදනය ගිගා වොට් පැය 4 සීමාව පසු කරා⚡(4 GWh). සරලව පැවසුවහොත් ඒකක මිලියන 4 ක්. (ඇත්තම අගය 6 GWh ට වඩා වැඩියි. මොකද සැලකිය යුතු පාරිභෝගිකයින් පිරිසක් Online data update ගැන දක්වන උනන්දුව මදි කම).

🛢️CEB සහ අනෙකුත් තාප බලාගාර වලින් ඩීසල් ලීටරයකින් නිපදවනු ලබන්නේ ඒකක 3.5 කට අඩු ප්‍රමාණයක්. එම අගය 3.5 ලෙස ගතහොත් ඒකක මිලියන 4 ක් නිපදවීම සදහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලීටර මිලියනයකට වඩා වැඩියි (1.14 million Litres). වර්තමාන මිලත් සමඟ සැසඳුවහොත් රුපියල් මිලියන 435 ක්.

💵 වර්තමාන ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව බැලුවහොත් ඩීසල් ලීටර මිලියනයක් සදහා ඩොලර් ලක්ෂ නවයක පමණ මුදලක් වැය වෙනවා. ඒ අනුව ඔවුන් විසින් රටට ඉතිරි කර දුන් විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියනයකට අධිකයි (ඩොලර් ලක්ෂ දහයකට වැඩි).

📊 මෙවැනි සන්ධිස්ථානයක් කරා ළඟාවීමට නම් ඉන්වර්ටර මාදිලි 8 ක් පුරා පැතිරුණු පාරිභෝගිකයින් සිය ගණනකගේ දත්ත නිරවද්‍යව නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍යයි. එම කාර්යය සිදු කරනු ලබන්නේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාපන හා නඩත්තු සමාගම් සදහාම විශේෂයෙන් නිර්මාණය වූ Solar Care හරහායි. මෙම මෘදුකාංග වේදිකාවේ දායකත්වය නොමැතිව මෙම ජයග්‍රහණය කිසිසේත්ම කළ නොහැකි වන්නට තිබුණි. 🙌

✨ Seasonal Greetings from Simple Engineering ✨As the year comes to a close, we would like to sincerely thank all our val...
25/12/2025

✨ Seasonal Greetings from Simple Engineering ✨

As the year comes to a close, we would like to sincerely thank all our valued customers, partners, and well-wishers for your trust and support.

May this festive season bring you joy, peace, and sustainable energy for the year ahead. 🎄☀️

— Simple Engineering
Powering a greener tomorrow

30/11/2025

🚨 Important Notice to All Solar System Owners

Please shut down your solar system until 3:30 PM today.

The grid is experiencing a serious imbalance, and it may lead to a total blackout, similar to the incident on February 09, 2025.

How to switch off your solar system:
Switch off the disconnector switch located near the CEB/LECO meter.

🙏 Your cooperation is highly appreciated.

🚨 සෝලා පද්ධති හිමියන් වෙත කරන වැදගත් නිවේදනයයි

අද ප.ව. 3.30 දක්වා ඔබේ සෝලා පද්ධතිය අත්හිටුවන්න.

විදුලි ජාලයේ ඉතා දැඩි අස්ථිරතාවයක් (grid imbalance) මතුවී 2025 පෙබරවාරි 09 වැනිදා සිදු වූ ආකාරයේ සම්පූර්ණ විදුලි කප්පාදුවකටද හේතු විය හැක.

ඔබගේ සෝලාර් පද්ධතිය අත්හිටුවන්නේ කෙසේද:
CEB/LECO මීටරය ආසන්නයේ ඇති Disconnecter Switch එක OFF කරන්න.

🙏 ඔබේ සහයෝගයට ස්තුති!

Simple Engineering

📢 Simple Engineering Stands with Sri Lanka 🇱🇰In light of the prevailing situation in the country, Simple Engineering ste...
29/11/2025

📢 Simple Engineering Stands with Sri Lanka 🇱🇰

In light of the prevailing situation in the country, Simple Engineering stepped forward to support the Mihindu Sahana Yaathra relief program organized by Mahinda College, Galle.

We are humbled to have donated over Rs. 60,000 worth of essential supplies, including:

💧 300 x 1L bottles of drinking water
🍪 Biscuits
🧴 Sanitary items
👶 Baby diapers

As a pioneering renewable (solar) energy company, we believe in empowering communities—not only through clean energy, but also through compassion and solidarity during challenging times.

A heartfelt thank-you to the organizers and everyone contributing to this meaningful initiative. ❤️

Let’s continue to support one another and build a stronger Sri Lanka together. 🇱🇰✨

29/11/2025

⚠️ කරුණාවෙන් අවධානය යොමු කරන්න

ඔබගේ පරිශ්‍රයට ගංවතුර තර්ජනයක් පවතී නම්, එම තර්ජනය ඉවත් වන තෙක් ඔබගේ සූර්ය බල පද්ධතිය අක්‍රිය කිරීම වඩාත් සුදුසුය.

🔴 අක්‍රිය කිරීමේ පිළිවෙල (Switch-OFF):
1. CEB/LECO මීටරය අසල ඇති disconnector ස්විචය අක්‍රිය කරන්න
2. DC පැනල් බෝඩ් එකේ ඇති DC MCB හෝ DC Isolator අක්‍රිය කරන්න

🟢 සක්‍රිය කිරීමේ පිළිවෙල (Switch-ON):
ප්‍රතිවිරුද්ධ පිළිවෙලට කරන්න — පළමුව DC පැත්ත සක්‍රිය කරන්න, ඉන්පසු AC පැත්ත සක්‍රිය කරන්න.

ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න!

🌞 Simple Engineering

29/11/2025

⚠️ Attention please

If your premises are under threat of flooding, it is highly advisable to switch off your solar system until the threat has passed.

🔴 Switch-OFF Procedure:
1. Switch off the disconnector switch near the CEB/LECO meter
2. Switch off DC MCBs or DC isolators at the DC panel board

🟢 Switch-ON Procedure:
Follow the reverse order — first switch ON the DC side, then the AC side.

Stay safe!

🌞 Simple Engineering

Dear Valued Customers and Audience,As we step into 2025, we want to take a moment to thank you for being an essential pa...
01/01/2025

Dear Valued Customers and Audience,

As we step into 2025, we want to take a moment to thank you for being an essential part of our journey.

We wish you good health, abundant wealth, and endless happiness in the coming year. Let’s make this year brighter and more successful together!

Happy New Year!

Warm wishes,
Simple Engineering (Pvt) Ltd

Address

64/7, Suhada Mawatha, I Jothipala Mawatha
Malabe

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Simple Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category