C & I Constructions

C & I Constructions Designing and Construction Email - [email protected]
[email protected]

11/08/2026
යතුර භාරදීමට සැරසෙන අප අතින් හැඩ වූ සුන්දර සිහින නිවසක් ❤️🏠❤️🏚️🥰
08/08/2026

යතුර භාරදීමට සැරසෙන අප අතින් හැඩ වූ සුන්දර සිහින නිවසක් ❤️🏠❤️🏚️🥰

❤️🏠🏚️❤️👍
08/08/2026

❤️🏠🏚️❤️👍

08/08/2026

අප අතින් ගිලිහී යාමට කඩිනමින් හැඩවෙන එයා ❤️❤️❤️

මාරවිල පදිංචි නිල්මිනි මිස්ගේ සිහින නිවහනේ වහලේ වැඩ නිම වන අයුරු 🏚️🏚️🏚️
08/08/2026

මාරවිල පදිංචි නිල්මිනි මිස්ගේ සිහින නිවහනේ වහලේ වැඩ නිම වන අයුරු 🏚️🏚️🏚️

08/08/2026

ඇමෙරිකාවේ සේවයේ නියුතු ඊශා මිස්ගේ කදාන නගරයේ ඉදිවන සුන්දර නිවහනේ අත්තිවාරම් දැමීම සිදු වන ආකාරය 🏠🏠❤️❤️

08/08/2026

ආඩිඅම්බලම දර්ශනී මිස්ගේ සිහින නිවසේ ටයිල් වැඩ සිදු කෙරෙන අයුරු 🏠🩷

කුරුණෑගල පදිංචි ඊශ්‍රායලේ රැකියාවේ නියුතු මදුශාන් මහතාගේ සහ එම මහත්මියගේ සිහින නිවහනේ සැලසුම නිර්මාණය කිරීම අප ආයතනය මගි...
03/08/2026

කුරුණෑගල පදිංචි ඊශ්‍රායලේ රැකියාවේ නියුතු මදුශාන් මහතාගේ සහ එම මහත්මියගේ සිහින නිවහනේ සැලසුම නිර්මාණය කිරීම අප ආයතනය මගින් සිදු කල අතර ඉදිකිරීම් කටයුතු ආරම්භය ද පසුගියදා (30/07/2026) අප ආයතනය විසින් සුබ මොහොතින් සිදු කරන ලදි ❤️🏠❤️

❤️ඔබගේ සිහින නිවහනේ සැලසුමේ සිට ඉදිකිරීම් කටයුතු දක්වා අප ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නෙමු.❤️

Address

Colombo Road
Marawila

Alerts

Be the first to know and let us send you an email when C & I Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C & I Constructions:

Shortcuts

Share