DMP Homes & Construction

DMP Homes & Construction Designing | All type of Construction | Landscaping
Interior Designing | Quantity Surveying Services

2026 උතුම් වෙසක් මංගල්‍යය නිමිතිකොටගෙනDMP Homes & Construction කලමණාකාරිත්වය විසින් සංවිධානය කලසීනි සම්බෝල සමඟ පාන් දන්ස...
09/06/2026

2026 උතුම් වෙසක් මංගල්‍යය නිමිතිකොටගෙන

DMP Homes & Construction කලමණාකාරිත්වය විසින් සංවිධානය කල

සීනි සම්බෝල සමඟ පාන් දන්සල

සාර්ථක කරගැනීම සඳහා කාලය හා ශ්‍රමය කැප කර සහයෝගය ලබා දුන් කාර්යය මණ්ඩලයට සහ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය...🙏

https://maps.app.goo.gl/vjB7k5cnSEpsY4BH6?g_st=ic
https://www.facebook.com/profile.php?id=100063502780670...
https://www.tiktok.com/.m.p.homes?_r=1&_t=ZS-96jzxt57Zjg

30/05/2026

2026 උතුම් වෙසක් මංගල්‍යය නිමිතිකොටගෙන

DMP Homes & Construction කලමණාකාරිත්වය විසින් සංවිධානය කල

සීනි සම්බෝල සමඟ පාන් දන්සල

සාර්ථක කරගැනීම සඳහා කාලය හා ශ්‍රමය කැප කර සහයෝගය ලබා දුන් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය...🙏

https://maps.app.goo.gl/vjB7k5cnSEpsY4BH6?g_st=ic

https://www.facebook.com/profile.php?id=100063502780670&mibextid=ZbWK

https://www.tiktok.com/.m.p.homes?_r=1&_t=ZS-96jzxt57Zjg

Dinu Abeynayake Darshana Puwakpitiya Sã Mëë Rå DMP Homes & Construction fans Imasha Jayathunga

2026 උතුම් වෙසක් මංගල්‍යය නිමිතිකොටගෙන DMP Homes & Construction අප ආයතනයනයෙහි කලමණාකාරිත්වය විසින් සංවිධානය කරනු ලබනසීනි...
28/05/2026

2026 උතුම් වෙසක් මංගල්‍යය නිමිතිකොටගෙන

DMP Homes & Construction අප ආයතනයනයෙහි කලමණාකාරිත්වය විසින් සංවිධානය කරනු ලබන

සීනි සම්බෝල සමඟ පාන් දන්සල

මැයි මස 30 වන දින උදේ 9.00 සිට DMP Homes & Construction කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ..
(තොටගමුව 31 කණුව අසල)

https://maps.app.goo.gl/vjB7k5cnSEpsY4BH6?g_st=ic

https://www.facebook.com/profile.php?id=100063502780670&mibextid=ZbWK

https://www.tiktok.com/.m.p.homes?_r=1&_t=ZS-96jzxt57Zjg

fans DMP Homes & Construction Dinu Abeynayake Darshana Puwakpitiya

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක අඩු නොකර 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 වලින් මුදල් ඉතිරි කරන්නේ කොහොමද? ගොඩක් අය හිතන්නේ 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐬𝐭 එක අඩු කරන්න නම් 𝐦𝐚...
15/05/2026

𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක අඩු නොකර 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 වලින් මුදල් ඉතිරි කරන්නේ කොහොමද?

ගොඩක් අය හිතන්නේ 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐬𝐭 එක අඩු කරන්න නම් 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥𝐬 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 අඩු කරන්න හෝ 𝐥𝐚𝐛𝐨𝐮𝐫 𝐜𝐨𝐬𝐭 𝐜𝐮𝐭 කරන්න ඕන කියලා.
නමුත් 𝐞𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐬𝐭𝐚𝐧𝐝𝐩𝐨𝐢𝐧𝐭 එකෙන් ඒක වැරදි මතයක්.

𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 වලදී 𝐜𝐨𝐬𝐭 𝐬𝐚𝐯𝐢𝐧𝐠 කියන්නේ 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐜𝐮𝐭 කරන එක නෙවෙයි — එක 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐜𝐲 𝐨𝐩𝐭𝐢𝐦𝐢𝐳𝐞 කරන එක.

නිවැරදි 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 සහ 𝐭𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧𝐬 වලින් 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧 කරලා 𝐜𝐨𝐬𝐭 𝐬𝐚𝐯𝐞 කරන්න පුළුවන්. මෙන්න ඒකට 𝐩𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 ක්‍රම කිහිපයක්

1️⃣𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐁𝐞𝐟𝐨𝐫𝐞 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧

𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 වල ලොකුම 𝐦𝐨𝐧𝐞𝐲 𝐬𝐚𝐯𝐞𝐫 එක තමා 𝐩𝐫𝐨𝐩𝐞𝐫 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠. 𝐃𝐫𝐚𝐰𝐢𝐧𝐠𝐬 𝐟𝐢𝐧𝐚𝐥𝐢𝐳𝐞 නොකර, නිසි සැලසුම් කිරීමක් නොමැතිව වැඩ පටන් ගත්තොත්,
👉 𝒅𝒆𝒔𝒊𝒈𝒏 𝒄𝒉𝒂𝒏𝒈𝒆𝒔
👉 𝒓𝒆𝒘𝒐𝒓𝒌
👉 𝒎𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍 𝒘𝒂𝒔𝒕𝒆
👉 𝒍𝒂𝒃𝒐𝒖𝒓 𝒅𝒆𝒍𝒂𝒚𝒔 ඇතිවෙනවා.

මේවා 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐬𝐭 එක වැඩි කරනවා. හොඳ 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 එකක් කියන්නේ 𝐞𝐱𝐞𝐜𝐮𝐭𝐢𝐨𝐧 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐜𝐲 වැඩි කරන එක.

2️⃣𝐀𝐜𝐜𝐮𝐫𝐚𝐭𝐞 𝐁𝐎𝐐 (𝐁𝐢𝐥𝐥 𝐨𝐟 𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐢𝐞𝐬) 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐞 කිරීම.

𝐁𝐎𝐐 එකක් නැතුව 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 එක කරන එක 𝐛𝐥𝐢𝐧𝐝 𝐝𝐫𝐢𝐯𝐢𝐧𝐠 වගේ.
𝐁𝐎𝐐 එකෙන්,
✅𝐄𝐱𝐚𝐜𝐭 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐪𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐢𝐞𝐬
✅ 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐪𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐢𝐞𝐬
✅ 𝐄𝐬𝐭𝐢𝐦𝐚𝐭𝐞𝐝 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 කරන්න පුළුවන්.

මේක 𝐨𝐯𝐞𝐫-𝐨𝐫𝐝𝐞𝐫𝐢𝐧𝐠 සහ 𝐮𝐧𝐝𝐞𝐫-𝐨𝐫𝐝𝐞𝐫𝐢𝐧𝐠 යන දෙකම වළක්වනවා.

3️⃣𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐎𝐩𝐭𝐢𝐦𝐢𝐳𝐚𝐭𝐢𝐨𝐧

𝐎𝐯𝐞𝐫𝐝𝐞𝐬𝐢𝐠𝐧 = 𝐔𝐧𝐧𝐞𝐜𝐞𝐬𝐬𝐚𝐫𝐲 𝐜𝐨𝐬𝐭
𝐔𝐧𝐝𝐞𝐫𝐝𝐞𝐬𝐢𝐠𝐧 = 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐢𝐬𝐤

උදාහරණයක් විදියට අනවශ්‍යය 𝐨𝐯𝐞𝐫𝐬𝐢𝐳𝐞𝐝 𝐛𝐞𝐚𝐦𝐬/𝐜𝐨𝐥𝐮𝐦𝐧𝐬 𝐮𝐬𝐞 කළොත් [𝐞𝐱𝐭𝐫𝐚 𝐜𝐨𝐧𝐜𝐫𝐞𝐭𝐞 + 𝐬𝐭𝐞𝐞𝐥 𝐜𝐨𝐬𝐭] එක වැඩි වෙනවා. 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐜𝐨𝐬𝐭 එකත් සුළු ප්‍රමාණයක් වැඩි වෙනවා.
𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐨𝐩𝐭𝐢𝐦𝐢𝐳𝐞𝐝 𝐝𝐞𝐬𝐢𝐠𝐧 එකෙන් 𝐬𝐚𝐟𝐞𝐭𝐲 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧 කරලා 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 ඉතිරි කරන්න පුළුවන්.

4️⃣𝐌𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐒𝐞𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐒𝐦𝐚𝐫𝐭𝐥𝐲 කරන්න

❌ 𝐂𝐡𝐞𝐚𝐩 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥𝐬 𝐛𝐥𝐢𝐧𝐝𝐥𝐲 𝐮𝐬𝐞 කරන්න එපා
❌ 𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥𝐬 𝐮𝐧𝐧𝐞𝐜𝐞𝐬𝐬𝐚𝐫𝐲 𝐚𝐫𝐞𝐚𝐬 වල 𝐨𝐯𝐞𝐫𝐮𝐬𝐞 කරන්නත් එපා
✅ එක් එක් වැඩේට ගැලපෙන 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 එක 𝐬𝐦𝐚𝐫𝐭 විදියට තෝරාගන්න.

උදාහරණ විදියට,
▶️𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐨𝐮𝐧𝐝 𝐰𝐚𝐭𝐞𝐫 𝐥𝐢𝐧𝐞 සඳහා 𝐡𝐢𝐠𝐡-𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐩𝐫𝐞𝐬𝐬𝐮𝐫𝐞 𝐩𝐢𝐩𝐞𝐬 𝐮𝐬𝐞 කරන එක අත්‍යාවශ්‍යයි. මොකද පස්සේ 𝐫𝐞𝐩𝐚𝐢𝐫 කරන එක අමාරු සහ වියදම් වැඩි වැඩක්. නමුත් 𝐭𝐞𝐦𝐩𝐨𝐫𝐚𝐫𝐲 𝐝𝐫𝐚𝐢𝐧 𝐥𝐢𝐧𝐞𝐬 හෝ 𝐥𝐨𝐰-𝐩𝐫𝐞𝐬𝐬𝐮𝐫𝐞 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 වල 𝐨𝐯𝐞𝐫𝐥𝐲 𝐞𝐱𝐩𝐞𝐧𝐬𝐢𝐯𝐞 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥𝐬 𝐮𝐬𝐞 කරන්න අවශ්‍ය නැහැ.

𝐑𝐢𝐠𝐡𝐭 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐟𝐨𝐫 𝐫𝐢𝐠𝐡𝐭 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 = 𝐬𝐦𝐚𝐫𝐭 𝐬𝐚𝐯𝐢𝐧𝐠

5️⃣ඉදිකිරීම් ද්‍රව්‍ය නාස්තිය අඩු කරන්න

𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐬𝐢𝐭𝐞 එකක 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐰𝐚𝐬𝐭𝐚𝐠𝐞 එක 𝐝𝐢𝐫𝐞𝐜𝐭𝐥𝐲 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐜𝐨𝐬𝐭 එක වැඩි කරන ප්‍රධාන හේතුවක්. ඒක 𝐡𝐢𝐝𝐝𝐞𝐧 𝐥𝐨𝐬𝐬 එකක්.
𝐂𝐨𝐦𝐦𝐨𝐧 𝐰𝐚𝐬𝐭𝐚𝐠𝐞

👉𝐛𝐫𝐨𝐤𝐞𝐧 𝐛𝐥𝐨𝐜𝐤𝐬
👉𝐞𝐱𝐜𝐞𝐬𝐬 𝐦𝐨𝐫𝐭𝐚𝐫
👉𝐬𝐭𝐞𝐞𝐥 𝐜𝐮𝐭𝐭𝐢𝐧𝐠 𝐰𝐚𝐬𝐭𝐞
👉𝐩𝐨𝐨𝐫 𝐬𝐭𝐨𝐫𝐚𝐠𝐞 𝐝𝐚𝐦𝐚𝐠𝐞

නිවැරදි 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠, 𝐬𝐭𝐨𝐫𝐚𝐠𝐞, සහ 𝐬𝐤𝐢𝐥𝐥𝐞𝐝 𝐰𝐨𝐫𝐤𝐦𝐚𝐧𝐬𝐡𝐢𝐩 භාවිතා කිරීමෙන් 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐥𝐨𝐬𝐬𝐞𝐬 සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්.
𝐒𝐦𝐚𝐫𝐭 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 කියන්නේ 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥𝐬 වැඩියෙන් 𝐮𝐬𝐞 කරන එක නෙමෙයි. 𝐖𝐚𝐬𝐭𝐚𝐠𝐞 අඩු කරගෙන 𝐦𝐚𝐱𝐢𝐦𝐮𝐦 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐜𝐲 ලබාගන්න එකයි.

6️⃣ඉදිකිරීම් ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගන්න (හැකි විට)

𝐂𝐞𝐦𝐞𝐧𝐭, 𝐬𝐭𝐞𝐞𝐥, 𝐛𝐥𝐨𝐜𝐤𝐬 𝐛𝐮𝐥𝐤 𝐨𝐫𝐝𝐞𝐫 කළොත් ඒකක පිරිවැය අඩු වෙනවා. ඒ වගේම ඒකකයකට ප්‍රවාහන පිරිවැය අඩු වෙනවා. නමුත් ප්‍රධානම දේ නිසි ගබඩා පහසුකම් තියෙන්න ඕන.

7️⃣𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐒𝐮𝐩𝐞𝐫𝐯𝐢𝐬𝐢𝐨𝐧 / නිසි අධීක්ෂණය

𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐒𝐮𝐩𝐞𝐫𝐯𝐢𝐬𝐢𝐨𝐧 කියන්නේ 𝐬𝐢𝐭𝐞 එකේ වැඩ බලන එක විතරක්ම නෙවෙයි.
𝐒𝐢𝐭𝐞 එකේ 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐰𝐚𝐬𝐭𝐚𝐠𝐞 අඩු කරලා, 𝐦𝐢𝐬𝐭𝐚𝐤𝐞𝐬 වලක්වලා, 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧 කරලා 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 කරන වැදගත්ම කොටසක්.

𝐏𝐨𝐨𝐫 𝐰𝐨𝐫𝐤𝐦𝐚𝐧𝐬𝐡𝐢𝐩 = 𝐫𝐞𝐰𝐨𝐫𝐤
𝐑𝐞𝐰𝐨𝐫𝐤 කියන්නේ 𝐝𝐨𝐮𝐛𝐥𝐞 𝐜𝐨𝐬𝐭.

𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐒𝐢𝐭𝐞 𝐬𝐮𝐩𝐞𝐫𝐯𝐢𝐬𝐢𝐨𝐧 තිබ්බොත්, ඒකෙන් 𝐦𝐢𝐬𝐭𝐚𝐤𝐞𝐬 අඩුවෙනවා, 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐰𝐚𝐬𝐭𝐚𝐠𝐞 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 වෙනවා, 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐞𝐩𝐚𝐢𝐫 𝐜𝐨𝐬𝐭𝐬 නැති වෙනවා.

8️⃣අනවශ්‍ය සංකීර්ණ 𝐃𝐞𝐬𝐢𝐠𝐧 වලට යාමෙන් වැලකීම

𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐱 𝐝𝐞𝐬𝐢𝐠𝐧𝐬 = 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐱 𝐟𝐨𝐫𝐦𝐰𝐨𝐫𝐤 + 𝐦𝐨𝐫𝐞 𝐥𝐚𝐛𝐨𝐮𝐫 + 𝐡𝐢𝐠𝐡 𝐟𝐢𝐧𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐜𝐨𝐬𝐭.

𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐥𝐚𝐲𝐨𝐮𝐭𝐬 වලදී,
✔ 𝐅𝐚𝐬𝐭𝐞𝐫 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧
✔ 𝐋𝐞𝐬𝐬 𝐥𝐚𝐛𝐨𝐮𝐫 𝐫𝐞𝐪𝐮𝐢𝐫𝐞𝐦𝐞𝐧𝐭
✔ 𝐋𝐞𝐬𝐬 𝐦𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐰𝐚𝐬𝐭𝐚𝐠𝐞

ඒ නිසා 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 එක 𝐬𝐦𝐨𝐨𝐭𝐡𝐥𝐲 𝐫𝐮𝐧 වෙනවා, 𝐝𝐞𝐥𝐚𝐲𝐬 අඩු වෙනවා, 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 කරගන්න ලේසි වෙනවා.

𝐎𝐯𝐞𝐫𝐚𝐥𝐥 𝐞𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐜𝐲 වැඩි වෙනවා

𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐝𝐞𝐬𝐢𝐠𝐧 = 𝐬𝐦𝐚𝐫𝐭 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 + 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 + 𝐥𝐨𝐰𝐞𝐫 𝐜𝐨𝐬𝐭.

9️⃣𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐒𝐜𝐡𝐞𝐝𝐮𝐥𝐢𝐧𝐠 / ඉදිකිරීම් කාලසටහන්ගත කිරීම

𝐏𝐨𝐨𝐫 𝐬𝐜𝐡𝐞𝐝𝐮𝐥𝐢𝐧𝐠 නිසා 𝐥𝐚𝐛𝐨𝐮𝐫 𝐢𝐝𝐥𝐞 𝐭𝐢𝐦𝐞 වැඩි වෙනවා.
ඉදිකිරීම් ද්‍රව්‍ය 𝐬𝐢𝐭𝐞 එකට ලැබීමට ප්‍රමාද වීම → සේවකයින් බලා සිටීම (𝐢𝐝𝐥𝐞 𝐭𝐢𝐦𝐞)
වැඩ නතර වීම → ඵලදායිතාව පහත වැටීම

𝐓𝐢𝐦𝐞 𝐥𝐨𝐬𝐬 = 𝐝𝐢𝐫𝐞𝐜𝐭 𝐦𝐨𝐧𝐞𝐲 𝐥𝐨𝐬𝐬

𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐬𝐜𝐡𝐞𝐝𝐮𝐥𝐢𝐧𝐠 තිබ්බොත්:
✔ 𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐨𝐮𝐬 𝐰𝐨𝐫𝐤𝐟𝐥𝐨𝐰 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧 වෙනවා
✔ 𝐥𝐚𝐛𝐨𝐮𝐫 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐢𝐦𝐩𝐫𝐨𝐯𝐞 වෙනවා
✔ 𝐝𝐞𝐥𝐚𝐲𝐬 𝐫𝐞𝐝𝐮𝐜𝐞 වෙනවා
✔ 𝐨𝐯𝐞𝐫𝐚𝐥𝐥 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 වෙනවා

𝐏𝐫𝐨𝐩𝐞𝐫 𝐬𝐜𝐡𝐞𝐝𝐮𝐥𝐢𝐧𝐠 = 𝐡𝐢𝐠𝐡𝐞𝐫 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐲 + 𝐥𝐨𝐰𝐞𝐫 𝐜𝐨𝐬𝐭 + 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐞𝐟𝐟𝐢𝐜𝐢𝐞𝐧𝐜𝐲.
ඒ නිසා මේ සඳහා ගොඩක් 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 වල 𝐰𝐨𝐫𝐤 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 හදනවා, ඒ අනුව ක්‍රියාත්මක වෙනවා

🔟𝐈𝐧𝐯𝐞𝐬𝐭 𝐢𝐧 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐖𝐡𝐞𝐫𝐞 𝐈𝐭 𝐌𝐚𝐭𝐭𝐞𝐫𝐬 𝐌𝐨𝐬𝐭 / වඩාත්ම වැදගත් තැන ගුණාත්මකභාවය සඳහා ආයෝජනය කරන්න

𝐂𝐨𝐬𝐭 𝐜𝐮𝐭 කරන්න පුළුවන් 𝐚𝐫𝐞𝐚𝐬 තියෙනවා, නමුත් 𝐬𝐦𝐚𝐫𝐭 𝐰𝐚𝐲 එකෙන්. 𝐁𝐮𝐭 𝐧𝐞𝐯𝐞𝐫 𝐜𝐨𝐦𝐩𝐫𝐨𝐦𝐢𝐬𝐞 𝐨𝐧 𝐜𝐫𝐢𝐭𝐢𝐜𝐚𝐥 𝐰𝐨𝐫𝐤𝐬:
❌𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧
❌𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐜𝐨𝐧𝐜𝐫𝐞𝐭𝐞
❌𝐒𝐭𝐞𝐞𝐥 𝐫𝐞𝐢𝐧𝐟𝐨𝐫𝐜𝐞𝐦𝐞𝐧𝐭
❌𝐖𝐚𝐭𝐞𝐫𝐩𝐫𝐨𝐨𝐟𝐢𝐧𝐠
❌𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜𝐚𝐥 𝐬𝐚𝐟𝐞𝐭𝐲

𝐂𝐨𝐬𝐭 𝐜𝐮𝐭 කරන්න මේවා 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐜𝐨𝐦𝐩𝐫𝐨𝐦𝐢𝐬𝐞 කළොත් 𝐟𝐮𝐭𝐮𝐫𝐞 එකේ 𝐫𝐞𝐩𝐚𝐢𝐫 / 𝐦𝐚𝐢𝐧𝐭𝐞𝐧𝐚𝐧𝐜𝐞 𝐜𝐨𝐬𝐭 වැඩි වෙනවා. මේවා 𝐥𝐢𝐟𝐞-𝐜𝐲𝐜𝐥𝐞 𝐜𝐫𝐢𝐭𝐢𝐜𝐚𝐥 𝐞𝐥𝐞𝐦𝐞𝐧𝐭𝐬.

𝐆𝐨𝐨𝐝 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 = 𝐥𝐨𝐧𝐠-𝐭𝐞𝐫𝐦 𝐬𝐚𝐟𝐞𝐭𝐲 + 𝐜𝐨𝐬𝐭 𝐬𝐚𝐯𝐢𝐧𝐠

එබැවින්, පිරිවැය අඩු කිරීම සිදු කළ යුත්තේ 𝐧𝐨𝐧-𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐚𝐥 + 𝐟𝐢𝐧𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐬𝐞𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬 වල පමණි. 🚫 𝐒𝐚𝐟𝐞𝐭𝐲-𝐜𝐫𝐢𝐭𝐢𝐜𝐚𝐥 𝐚𝐫𝐞𝐚𝐬 වල නොවේ.

𝐅𝐢𝐧𝐚𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐀𝐝𝐯𝐢𝐜𝐞 ✍️

𝐂𝐨𝐬𝐭-𝐞𝐟𝐟𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 කියන්නේ 𝐥𝐨𝐰 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 නෙවෙයි.
𝐑𝐞𝐚𝐥 𝐬𝐚𝐯𝐢𝐧𝐠 කියන්නේ
✔️ 𝐥𝐞𝐬𝐬 𝐰𝐚𝐬𝐭𝐞
✔️ 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐩𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠
✔️ 𝐨𝐩𝐭𝐢𝐦𝐢𝐳𝐞𝐝 𝐝𝐞𝐬𝐢𝐠𝐧
✔️ 𝐜𝐨𝐫𝐫𝐞𝐜𝐭 𝐞𝐱𝐞𝐜𝐮𝐭𝐢𝐨𝐧

එබැවින් ඔබගේ නිවස හෝ අදාළ 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭 එකත් 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧 කරන ගමන් 𝐜𝐨𝐬𝐭 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 කරලා 𝐬𝐦𝐚𝐫𝐭 විදියට නිවැරදිව කරන්න හැකි සුදුසුකම් ලත් ආයතනයක් හා සම්බන්ධ වෙන්න.

𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗶𝗻𝗴 | 𝗘𝘀𝘁𝗶𝗺𝗮𝘁𝗶𝗻𝗴 | 𝗔𝗹𝗹 𝗧𝘆𝗽𝗲𝘀 𝗼𝗳 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 | 𝗠𝗘𝗣 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 | 𝗟𝗮𝗻𝗱𝘀𝗰𝗮𝗽𝗶𝗻𝗴 | 𝗜𝗻𝘁𝗲𝗿𝗶𝗼𝗿 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗶𝗻𝗴 | 𝗖𝗶𝘃𝗶𝗹 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 |𝗤𝘂𝗮𝗻𝘁𝗶𝘁𝘆 𝗦𝘂𝗿𝘃𝗲𝘆𝗶𝗻𝗴 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 | 𝗖𝗼𝗻𝘀𝘂𝗹𝘁𝗮𝗻𝗰𝘆 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀

🇱🇰 #

fans
https://www.facebook.com/profile.php?id=100063502780670...

𝐁𝐮𝐢𝐥𝐭 𝐟𝐨𝐫 𝐩𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞, 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐩𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧. 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲, 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, 𝐚𝐧𝐝 𝐭𝐫𝐮𝐬𝐭 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐨𝐧 𝐭𝐢𝐦𝐞Project - Construction of...
12/05/2026

𝐁𝐮𝐢𝐥𝐭 𝐟𝐨𝐫 𝐩𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞, 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐩𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧. 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲, 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, 𝐚𝐧𝐝 𝐭𝐫𝐮𝐬𝐭 𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 𝐨𝐧 𝐭𝐢𝐦𝐞

Project - Construction of the commercial building stage - ll
Client - HS Aluminium
Location - Kirigalpoththa, Matale.

Construction work by DMP Homes & Construction
Looking for a reliable construction partner to transform your vision into reality?

Get in Touch 👇
📞 +94 77 88 00 975 | 077 471 0 974
🏠Jambugahapitiya, Kandy | MC Road Matale
📧 [email protected]

Designing | Estimating | All Types of Construction | MEP Services | Landscaping | Interior Designing | Civil Engineering |Quantity Surveying Services | Consultancy Services

🇱🇰 # #


https://www.facebook.com/profile.php?id=100063502780670

https://www.google.com/search?q=dmp+homes+and+construction&rlz=1C1VDKB_enLK1163LK1163&oq=dmp+homes+and+construction&gs_lcrp=EgZjaHJvbWUyBggAEEUYOTIGCAEQRRg90gEJMTI3NTBqMGo3qAIAsAIA&sourceid=chrome&ie=UTF-8

https://www.tiktok.com/.m.p.homes/video/7593280444146126087

We celebrated the Sinhala and Tamil New Year with our dedicated team.It was a wonderful occasion filled with unity and j...
05/05/2026

We celebrated the Sinhala and Tamil New Year with our dedicated team.

It was a wonderful occasion filled with unity and joyful moments, strengthening the bond that drives us forward as one team.

We also extend our sincere appreciation to Rakitha Ransilu and team of Selani Cafe for their excellent arrangement and professional hospitality, which contributed significantly to the success of this event.

— DMP Homes & Construction

🇱🇰 # #


https://www.facebook.com/profile.php?id=100063502780670&mibextid=ZbWK

14/04/2026
18/03/2026

Strength by design. Accuracy by ex*****on. Performance by engineering.

Steel_Roof_Construction_Project at Noritake Lanka Porcelain (Pvt) Ltd

Designing | Estimating | All Types of Construction | MEP Services | Landscaping | Interior Designing | Civil Engineering |Quantity Surveying Services | Consultancy Services

🇱🇰 # #

fans fans

https://www.facebook.com/profile.php?id=100063502780670&mibextid=ZbWK

As we welcome the New Year 2026, we proudly open our office at a new location—marking an important milestone achieved th...
08/01/2026

As we welcome the New Year 2026, we proudly open our office at a new location—marking an important milestone achieved through the dedication of our team and the continued trust of our valued clients.

We commence this new chapter with the blessings of a Pirith ceremony, and look forward to a future of shared strength, growth, and continued success.

🇱🇰 # #

fans

https://www.facebook.com/profile.php?id=100063502780670&mibextid=ZbWK

Address

#192/2, M. C Road
Matale Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when DMP Homes & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share